Prepare your passport soon 😑😐😕🙁

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Mama maarama diciplined jivath wena ekek ban.

    Kadekata gihin badu aran eddi bill ekai card ekai dunnama uta thank you kiyanawa , shed eke thel gahana ekata thel gahala card eken salli aran card eka dunnama thanm you kiyanawa. Supermarket wala security door eka arala deddi uta thank you kiyanawa. Oya wage minute points pawa well disciplined hadagena inna kenek. Mage yaluwo nitharama kiyanawa mage kate sorry and thank you wadi ubata mehe galapenne ne kiyalath minissu ethakota kare naginna enawa kiyala. Mama eth ganan ganne ne ban.

    Hik meemak nathuwa ratak washayen issarahata yanna baha afaik.

    Future generation wath ithin hariyata hadanna one. Education eka ekka.

    Nuugath ewun adu veddi oka hari yavi.

    Me I have a question.
    U apiwa tag kara kara mention kalata notification enne na ne ban.

    Lokka uge mention option eka disable karalada ? 😅
    ------ Post added on Jul 12, 2022 at 9:54 AM

    Owwa ithin renovate karanna puluwan podi dewal tamai. E unata salli aparaade.

    Btw, ube Milk powder wade harida?
    ------ Post added on Jul 12, 2022 at 9:56 AM
    Okama mama machan mage podi ekatath ugannanawa
    Ethics mulin
    Thank you... kiwwama welcome eke idan ugannanawa.
    mama aragaleta giya .kaapu bipuwa oya kiri packet wala polyethene eka pawa mama bag eke dagena enawa

    Api Majority eka eka karanawa nam anik unta hada gahennama wenawa. ehemayi machan Society ekak convert wenne
    20Mil people gen majority ekak eka dawasen apita hadanna ba. ekama de api hadila adarshe pennana eka

    Mass එක කියන්නෙ සංකීර්ණ කේස් එකක්. විවිධාකාර මිනිස්සු ඉන්නව. එදා ප්‍රොටෙස්ට් එකට ගිහින් මන්දිරයෙ ඇතුලට නොගිහින් එලියෙ රැදිල හිටපු යාලුවෙක් මම දන්නව. ඌට ඒකෙ බලන්න දෙයක් නැහැලු. විඩියො එකක් දැක්කා මුස්ලිම් මනුස්සයෙක් ජනෙල් වීදුරු වලට ගල් ගහල කඩන උන්ට බැනල නවත්තන. මේ අයත් mass එකේම තමයි. ඉතා පොඩි කොටසක් උනත්.

    ෆේස්බුක් එකේ ගොඩක් අය කියනව අතුපතුගාල සුද්දකරන උන් පොත්වලට ගිනි තියයිද කියල. සමහරවිට රනිල්ගෙ ගේ ගාව හිටියෙ ඉමෝෂන් ඉහවහා ගිය නහරකාරයො ටිකක් වෙන්න ඇති. රට වටෙන්ම එන මිනිස්සු මේ. මේ කාරනෙ තේරුම් ගන්න අවශ්‍යයි.
    ඕව ඔක්කොම වැරදි වැඩ මම නම් කියන්නේ. ඕක පිටින් දාල මේ වෙලේ සාටක බල්ලෝ සුද්ද කරන සෙට් එකක් මේකේ ඉන්නවා. උන් බුකියේත් ඉන්නවා. එකට ඉඩ දෙන්න හොද නැ . මිනිස්සුන්ගේ අපිළිවෙල වගේ නෙමේ මචන් මේ පර බල්ලෝ එලවන එක ඊට වඩා 1000 ගුණයක් ලොකු ටාස්ක් එකක් මට නම්. මේ වගේ මේජර් දේවල් කරලා අර වගේ උන්ට කියල දෙන්න ඕනේ සමාජයේ ජිවත් වෙන විදිහ. එක අදර්ශේ එක්ක එන්නේ. අපි කාපු එක බැග් එකේ දාගන්නවා නම් අනික් උන් ඉස්සරහා මුලින් උන් හිනා වෙයි. හැබැයි එකෙන් තව එකෙක් කල්පනා කරලා හැදෙයි නේ? ඊට පස්සේ සෙට් එකක ගොඩ දෙනෙක් කරනකොට අනික් උන්ට හිනා වෙන්න අපිට පුළුවන්. එහෙමයි සොසයිටි එකක් හැදෙන්නේ මම නම් හිතන්නේ
    ------ Post added on Jul 12, 2022 at 10:24 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,049
    74,098
    113
    තැටිය රත්වුන වෙලාවෙ රොටිය පිච්චුවට දැන් බාරගන්න කෙනෙකුත් නෑ හරියට. මාර වැඩේ ලංකාවට වුනෙ.
    Mora inna kaley ehe inna unta tibba lokuma baya tama oya antharey wesige puthala eheta eida kiyala. But mama ain wenakan (2011) aulak une ne.

    Okun patta gothrika hukannala tikak. Un hitan inne minissu inna ona godayo wage kiyala

    Fun fact: Kumar gunerathnamge paulama rata inne mehe uge anugamiko wadhdho wage innakota

    Dan un methana baley allanna yanne kisi mandate ekak natuwa. JVP ponna huththige puthalath mekata waga kiyanna ona eka pathakin.

    Phottuwa unuth waradi mewage tanakata rata daapu ekata
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    Ethics mulin
    Thank you... kiwwama welcome eke idan ugannanawa.
    mama aragaleta giya .kaapu bipuwa oya kiri packet wala polyethene eka pawa mama bag eke dagena enawa

    Api Majority eka eka karanawa nam anik unta hada gahennama wenawa. ehemayi machan Society ekak convert wenne
    20Mil people gen majority ekak eka dawasen apita hadanna ba. ekama de api hadila adarshe pennana eka

    ඕව ඔක්කොම වැරදි වැඩ මම නම් කියන්නේ. ඕක පිටින් දාල මේ වෙලේ සාටක බල්ලෝ සුද්ද කරන සෙට් එකක් මේකේ ඉන්නවා. උන් බුකියේත් ඉන්නවා. එකට ඉඩ දෙන්න හොද නැ . මිනිස්සුන්ගේ අපිළිවෙල වගේ නෙමේ මචන් මේ පර බල්ලෝ එලවන එක ඊට වඩා 1000 ගුණයක් ලොකු ටාස්ක් එකක් මට නම්. මේ වගේ මේජර් දේවල් කරලා අර වගේ උන්ට කියල දෙන්න ඕනේ සමාජයේ ජිවත් වෙන විදිහ. එක අදර්ශේ එක්ක එන්නේ. අපි කාපු එක බැග් එකේ දාගන්නවා නම් අනික් උන් ඉස්සරහා මුලින් උන් හිනා වෙයි. හැබැයි එකෙන් තව එකෙක් කල්පනා කරලා හැදෙයි නේ? ඊට පස්සේ සෙට් එකක ගොඩ දෙනෙක් කරනකොට අනික් උන්ට හිනා වෙන්න අපිට පුළුවන්. එහෙමයි සොසයිටි එකක් හැදෙන්නේ මම නම් හිතන්නේ
    ------ Post added on Jul 12, 2022 at 10:24 AM

    ඔය හැසිරීම් පිළිබඳ ගැටලුත් ආර්ථිකයත් එක්ක තදින් කපල් උන දෙයක්. ලෝකෙ කිසිම රටක් නෑ පවර්ටි ලයින් එකෙන් පහල ඉඳන් නීට් එකට ඉන්න. පිළිවෙලට ඉඳීමත් වරප්‍රසාදයක්.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔය හැසිරීම් පිළිබඳ ගැටලුත් ආර්ථිකයත් එක්ක තදින් කපල් උන දෙයක්. ලෝකෙ කිසිම රටක් නෑ පවර්ටි ලයින් එකෙන් පහල ඉඳන් නීට් එකට ඉන්න.
    එකගයි. හැබැයි මම කියන පොයින්ට් එක දැන් මේක හදුන එකක් නෙමේ. හැදෙන්න තියන එකක්. එහෙම එකක් එක පාර හතු පිපෙනවා වගේ අනික් පැත්ත හැරෙන්නේ නැ කියන එක
     
    • Like
    Reactions: lovethebomb

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,182
    25,924
    113
    29
    ලොවෙත් නැති තැනක
    බලපංකො මුං compair කරන හැටි. අරගලේ ඉන්න මිනිස්සු අතිං පුටුවක් , මේසටයක් වත් කැඩෙන්න බෑ. පොලීසියන් මිනිස්සු මැරුවත් අවුලක් නෑ. කැරිම කතා මෙවුව.

    කැඩිල නෙවෙයි කඩලා.​

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    oya passe balanna giya un thama...mama athulta kadan yaddi giya..

    ...mulin kollo set ekayi fathersla ehema hitiya kattiya control karanna..passse thama owa kadla thiyenne...eyalatath control kara ganna baru wenna athi.

    මම දන්න කෙල්ලෙක් කිව්වෙ. එයාල ගිහින් ටික වෙලාවකින් මිනිස්සු බඩු හොරකම් කරනව දැකල එයායි එතන හිටපු ලෝයර් කෙනෙකුයි පිඟන් කෝප්ප එහෙම පෙට්ටියක දාල වහල දැම්ම කියල. ඔය පූල් අපිරිසිදු වෙන එක නෙමේ අවුල් කෑල්ල, මිනිස්සු බඩු උස්සන් යන එක. මේක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතෙ තියන ගොඩනැගිල්ලක්.

    මම කීයටවත් හිතන්නෙ නෑ සීසන්ඩ් ප්‍රොටෙස්ටර්ස්ල අතින් මේ වැඩ වෙනව කියල. අයිඩියල්ස් තියන් කට්ට කාගෙන අල්ලගෙන හිටපු උන් කවදාවත් බඩු කඩන්නෙ නෑ. ඒත් කොයිතරම් ජනගංගාවක් ඔතන බ්‍රීච් කරගෙන ආවද එදා.

    කෙසේ වෙතත් 9 දයින් පස්සෙ දැයට කිරුල වගේ ඕක මහජන ප්‍රදර්ශනයට විවෘත කරල තියමු කියන තීරණෙත් ගන්න ඇත්තෙ ප්‍රොටෙස්ටර්ල කන්ඩායමක්ම තමයි. ඒක හද්ද ගොන්.
     
    • Like
    Reactions: Didy and Sandy_Fdo

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,975
    8,360
    113
    Oka renovate karanna kiyalath ape salli naasthi wenne anthimata.
    ------ Post added on Jul 12, 2022 at 1:59 AM
    මහ බැන්කු බැඳුම්කරේ කියන්නෙත් අපේ සල්ලිම තමා
    පාස්කු ඇටෑක් එකෙන් නැති වුනෙත් අපේ උන්ම තමා
    කබ්‍රාල් නාස්ති කරපු විදේශ සන්චිතත් අපේ සල්ලිම තමා

    අන්තිමට දැන් මිනිස්සුට තරහා තියෙන්නෙ කන්න, බොන්න, තෙල් ටික නැති එකට. ඒ ටික නැති නොකර කලින් අස් වෙලා ගියා නම් ඔහොම වෙන්නෙ නෑනෙ.
     
    Last edited:
    • Like
    Reactions: Didy and Sandy_Fdo

    ninjah2

    Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    ඔය වගේ දේකදි ඩැමේජ් කන්ට්‍රෝල් කරන්න අමාරුයි බන්, මම කලින් පෝස්ට් එක දැම්මට මම බඩු කඩපු, හොරකම් කරපු ඒව කවදාවත් හරි කියන්නෙ නෑ, කලින් කොල්ලො කෙල්ලො ගිය වෙලේ වීඩියෝ වල දැක්ක වාහන වලට අතවත් තියන්න දෙන්නෙ නෑ, දැන් තෙල් ටිකක් නෑ කියපු එවුන් පෝලිමට ඉන්නව ඇතුලට යන්න, උන් බඩු කඩනව, හොරකම් කරනව, හැමතැනම කාපු බීපුව විසි කරනව, අර කොල්ලො සුද්ද කරනව, නාකි එක්ක තමයි හරි අමාරු, තව ගොඩක් එවුන්ගෙ ටාගට් එක වටින බඩු උස්සන එක, ඒකයි ඔය තැනින් තැන කඩල බඩු හොයන්නෙ.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,975
    8,360
    113
    ඔය හැසිරීම් පිළිබඳ ගැටලුත් ආර්ථිකයත් එක්ක තදින් කපල් උන දෙයක්. ලෝකෙ කිසිම රටක් නෑ පවර්ටි ලයින් එකෙන් පහල ඉඳන් නීට් එකට ඉන්න. පිළිවෙලට ඉඳීමත් වරප්‍රසාදයක්.
    on point.
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,098
    4,107
    113
    කෞතුක දේවල් museum දාල මුන්ට රනිල් වගේ private ගෙවල් වල ඉන්න දෙන්න ඕනේ
    "මන්දිර" කියල සැප දෙන්න ගියාම "ජනතා දුක" කියන එක feel වෙන්නේ නැහැ
     
    • Like
    Reactions: Sandy_Fdo and Didy

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,045
    727
    113
    oka thama mama kalin idan hitapu mathaya. 225 ta wada inne ewunge attitudes wala awula un thama horu araksha karanne unta horakan karann help karanne
    kohomath lankawa iwarai
     
    • Like
    • Sad
    Reactions: Sandy_Fdo and EVC

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    meewa waradii thama
    habai ithin mulinma giya aya newei oya dewal walin 95% ma kadala bindala thiyenne
    passe balnna aapu un
    godak un gewal wala hitapu baiyo wennath puluwan

    kadapu eka anumatha karanna baa aaye hadanna ape sallima yanawa thamai
    habai mechchara kal oowa athule hitapu unuth ape salli walin ma kakaa satha pahaka wadak kalee naa ne ethakoda aparaade kiyala oya dn boruwata andana godak ayata nikamata wath hithune naa ne
     
    • Sad
    Reactions: Sandy_Fdo

    athule gota nath nam eliye inna thibba neh athule maminenne nathuwa mokda aragale
    kalin hitiye tent eke ewage tent genalla inna thibba neh
    godak ewun born horu unta chance eka awama horakam karnawa balu weda karanawa, hari quality ekak thiyena ewun nam ehema karanne na
     
    • Like
    Reactions: Sandy_Fdo

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,363
    5,701
    113
    in Philippines in 80s same thing happened and protesters destroyed everything and did not spare anything. but since then country started to prosper and still country has many issues but its a better country than before.

    I strongly against and disagree to any damages to any property but its the nature of a riot/protest, no one is perfect. There may be over 500,000 people visited these places, looking at the damages i can say that only less than 1% of those people, involved in these stupid rage against properties. So we have 1% stupid fucks in every community who shit all over the place, but that doesnt mean everyone is like that. what i really like to see is standing up the majority of people to these 1% of stupid fuckers and kick them from the premises and from the "ARAGALAYA".
     
    • Like
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,103
    23,317

    And finally they brought back corrupted Marcos family. So, NR has a good probability
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,363
    5,701
    113
    And finally they brought back corrupted Marcos family. So, NR has a good probability
    අවතාර වලින් මිදෙන්න අමාරුයි, මිනිස්සුම එලවල මිනිස්සුම ආයේ ගේනවා. මේ අරගලයෙන් පස්සෙත් මිනිස්සු මොලේ පාදගත්තෙ නැත්නම් නාමල් තමා ජනපති
     
    • Sad
    Reactions: Sandy_Fdo

    shenat

    Well-known member
  • May 13, 2007
    58,259
    86,457
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් වන්නියෙ ආමිකාරයො පස්දෙනෙක් සෙට් කරගත්තනම් ඇති. උන්ට ඕවා පුරුදුයි

    ආයෙත් අහලා. මං හිතන්නෙ ආමි එකටත් ලැජ්ජාවක් උන සේනාධිපතිගෙ පුක ලොවන්නො වෙන්න ඇති. 🤭