රනිල් ජනාධිපති කරන්න පොහොට්ටු බහුතරය එකග වෙයි..

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    රනිල් ජනාධිපති කරන්න පොහොට්ටු බහුතරය එකග වෙයි..



    ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ ඔහුගේ ඉතිරි දුර කාලය රට පාලනය කරන අනුප්‍රාප්තික ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතර මන්ත්‍රී පිරිසක් තීරණය කර ඇති බව වාර්තා වේ.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ජනාධිපති ධුරය සඳහා ඉදිරිපත් වන්නේ යැයි වාර්තා වුවද ඔවුනට සහාය නොදීමට එම බහුතර කණ්ඩායම තීරණය කර ඇතැයිද පැවසේ.

    5,725 views