Athal Scene <-- Kabbo Form Unama Wena Dewal

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,565
    72,695
    113
    Lapati gobba euntai, Reject wechcha untai power eka hambunama (specially silent majority eka nisa) meka tama wenne. Mewa continue unoth wadi kaalayak nogihin minisunma Mahhindayata enna kiyai.

    Eka picture ekak --> Muma ewa visit karanna kiyala dan chora wela inna nisa enna epa kiyanawa

    1657618693936.png

    Other picture --> Lead karala credit eka gaththa un eka ekawa pattetama contradict kara gannawa

    1657618805639.png
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,207
    1
    13,096
    113
    Gotham City
    ගොඩක් ඔය අරගලයට සහභාගි උනා මමත් දන්න අපෙ ගෙවල් පැත්තෙ පාසලෙ මිත්‍රයො. හෙන ගැම්මෙන් අරගල පොස්ට්ස් ශෙයාර් කරලා එහෙම තිබුණා.
    ගොඩක් උන් අර සමාජෙ කිසි කැපි පෙනිමක් නැති ඉස්කොලෙ කාලෙ එලියටවත් බැහැපු නැති අපි කියන්නෙ ලොල්ලො වගෙ ඉන්න උන් කියල
    අන්න එහෙම උන් තමා මගෙ සොෂල් සර්කල් එකෙන් සහභාගි වෙලා තිබ්බෙ.
    ඇටෙන්ෂන් එක මදි උන්ට හොඳ චාන්ස් එක කැපී පෙන්න .
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,213
    17,070
    113
    මුන් මේ කියන්නේ නිර්පාක්ෂික අරගලේ ගැන ද ?
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,803
    16,937
    113
    Kottawa
    Lapati gobba euntai, Reject wechcha untai power eka hambunama (specially silent majority eka nisa) meka tama wenne. Mewa continue unoth wadi kaalayak nogihin minisunma Mahhindayata enna kiyai.

    ඒ ලපටි ගොබ්බ උන් තමා ඉතිහාසයේ පලවෙනි වතාවට 2/3ක් තිබ්බ ජනාදිපතියෙක්ගෙ පුකට පයින් ගහල එලෙව්වේ..
    පොර ටෝක් දුන්නට කමක් නෑ හැබැයි හැම තැනටම ගැලපෙන්නෙ නෑ

    Eka picture ekak --> Muma ewa visit karanna kiyala dan chora wela inna nisa enna epa kiyanawa

    Other picture --> Lead karala credit eka gaththa un eka ekawa pattetama contradict kara gannawa

    මොකා මුල ඉදන් අගට හිටියත් වැරදි දේට වැරද්ද තමා කියල තියෙන්නේ.. උබල වගෙ අන්කල් ලට නම් දිරවන්නෙ නැතුව ඇති 😏
     
    • Like
    Reactions: u_make_me_sick_

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,894
    20,439
    113
    හස්තිශෛලපුර
    නන්දේ මොනවා ද උඹේ කැඩුවේ, උඹේ ගෑනිගේ පෙට්ටිය ද🤣🤣

    ayet puka palaganna tamai uya dagalanne.. ;) ;)

    lankawe minissunge jiwitha ekka karapu sellamata okunta kawadawat hariyanne na ban.. sakkili hetta.. kadapu dewal liyanna puluwan page ganan..

    ubala wage anathayinge job eka kadapu ekama madida..
     
    • Like
    Reactions: Xi Jinping

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,803
    16,937
    113
    Kottawa
    ගොඩක් ඔය අරගලයට සහභාගි උනා මමත් දන්න අපෙ ගෙවල් පැත්තෙ පාසලෙ මිත්‍රයො. හෙන ගැම්මෙන් අරගල පොස්ට්ස් ශෙයාර් කරලා එහෙම තිබුණා.
    ගොඩක් උන් අර සමාජෙ කිසි කැපි පෙනිමක් නැති ඉස්කොලෙ කාලෙ එලියටවත් බැහැපු නැති අපි කියන්නෙ ලොල්ලො වගෙ ඉන්න උන් කියල
    අන්න එහෙම උන් තමා මගෙ සොෂල් සර්කල් එකෙන් සහභාගි වෙලා තිබ්බෙ.
    ඇටෙන්ෂන් එක මදි උන්ට හොඳ චාන්ස් එක කැපී පෙන්න .

    Typical බුරුස් වේන් vocabulary
    මමත් දන්න
    අපෙ ගෙවල් පැත්තෙ
    කිසි කැපී පෙනීමක් නැති
    අඩු කුලේ
    අල වෙච්ච
    එලියටවත් බැහැපු නැති
    කැපී පේන්න
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,207
    1
    13,096
    113
    Gotham City
    Typical බුරුස් වේන් vocabulary
    මමත් දන්න
    අපෙ ගෙවල් පැත්තෙ
    කිසි කැපී පෙනීමක් නැති
    අඩු කුලේ
    අල වෙච්ච
    එලියටවත් බැහැපු නැති
    කැපී පේන්න
    උඹ මම දාන පොස්ට්ස් හෙනට කියවනවා නෙහ් එහෙනම්
    හා හා හොරෙ දැනුනා දැනුනා
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    අපි 69 ලක්ශයක් තෝරලා යවපු එකා කොහොමද කෙලියේ.. රිජෙක්ට් වෙලා ලෑයිස්තුවෙන් පාර්ලිමේන්තු ගිහින් අගමෑති වුන එකා කොහොමද? ඒවනේ ආතල්
     
    • Haha
    Reactions: Xi Jinping

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,803
    16,937
    113
    Kottawa
    උඹ මම දාන පොස්ට්ස් හෙනට කියවනවා නෙහ් එහෙනම්
    හා හා හොරෙ දැනුනා දැනුනා
    හෙනට කියවන්න දෙයක් නෑ බං.. උබ දෙයක් කියද්දි එකම style එකෙන් තමා වදින්නේ.. ඒකෙ මං පොර ජාතකේ ඇතුලත්ව අනික් උන්ව අඩු කුලේ ගානට දාල අමතන style එක හොදට ගැබ් වෙලා තියෙනවා 👀
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,360
    113
    Tropical Island Of Sri Lanka
    ගොඩක් ඔය අරගලයට සහභාගි උනා මමත් දන්න අපෙ ගෙවල් පැත්තෙ පාසලෙ මිත්‍රයො. හෙන ගැම්මෙන් අරගල පොස්ට්ස් ශෙයාර් කරලා එහෙම තිබුණා.
    ගොඩක් උන් අර සමාජෙ කිසි කැපි පෙනිමක් නැති ඉස්කොලෙ කාලෙ එලියටවත් බැහැපු නැති අපි කියන්නෙ ලොල්ලො වගෙ ඉන්න උන් කියල
    අන්න එහෙම උන් තමා මගෙ සොෂල් සර්කල් එකෙන් සහභාගි වෙලා තිබ්බෙ.
    ඇටෙන්ෂන් එක මදි උන්ට හොඳ චාන්ස් එක කැපී පෙන්න .
    එලියටවත් බැස්සේ නැතිඋනාම එෆ්.බි එකේ උබේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ උන් දාන ටික විතරයි පේනේනේ. පොන්න ගොබ්බ කතා කියන්නේ නැතිව ඉදපං. උබ කියන ටයිප් උන් විතරද ආවේ කියල බලන්නවත් එලියට බහින්න එපැයි. මට නම් පෙන්නේ උබ නම් ඉස්කෝලේ කාලේ විතරක් නෙමේ දැනුත් එලියට බහින්නේ නැති ලොල්ලෙක් වගේ. උන් ඒ කාලේ එලියට බැස්සේ නැති උනාට දැන් එලියට බැහැලා. උබ තාමත් ඇතුලේ. :lol: :lol: :lol: :lol:
     
    • Love
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,207
    1
    13,096
    113
    Gotham City
    එලියටවත් බැස්සේ නැතිඋනාම එෆ්.බි එකේ උබේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ උන් දාන ටික විතරයි පේනේනේ. පොන්න ගොබ්බ කතා කියන්නේ නැතිව ඉදපං. උබ කියන ටයිප් උන් විතරද ආවේ කියල බලන්නවත් එලියට බහින්න එපැයි. මට නම් පෙන්නේ උබ නම් ඉස්කෝලේ කාලේ විතරක් නෙමේ දැනුත් එලියට බහින්නේ නැති ලොල්ලෙක් වගේ. උන් ඒ කාලේ එලියට බැස්සේ නැති උනාට දැන් එලියට බැහැලා. උබ තාමත් ඇතුලේ. :lol: :lol: :lol: :lol:
    උඹ නෙද අර පූල් එකෙ නාද්දි සබන් ගගා නෑවෙ ? ඇත්ත කියපන් ?
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,360
    113
    Tropical Island Of Sri Lanka
    උඹ නෙද අර පූල් එකෙ නාද්දි සබන් ගගා නෑවෙ ? ඇත්ත කියපන් ?
    තර්කෙන් කතා කරමුකෝ මචං. :yes:
    හරි මම කියමුකෝ. ඒක නම්බුයි හැබැයි පොන්නයා වගේ ගේ අස්සට වෙලා හොරු රටට කන එක බලාගෙන ආහ් අපිට නම් කමක් නැ වගේ ඉන්නවට වඩා... ගෑනිට හුකලා ගියත් ඔච්චර තමා ඉතින් උබල වගේ උන්ගේ..

    ලොක්කා ගියා කියල ඉතින් අවුල වෙන්න ඇති. ඔහොම තමා බොසා.
     
    • Haha
    Reactions: BruceWayne92

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,628
    1
    35,111
    113
    Erozan's Mom's room
    චාන්‍ය මුගෙත් එක්ක උදේ ඉදල ඇරගන්නව
    https://www.facebook.com/chanya.herath/posts /pfbid0AmZWMK6cNVYrV2cihJKM2xSGNcxUoaUCC5Lui3wJr7d4c7H8RhjfX3kWH5jvLE2El

    ඔය චාන්යා කියන්නෙත් ඒ දවස් වල හොඳට පොහොට්ටුවට හුත්ත අල්ලපු බඩුවක් තමයි. පොන්න වේසි හිතාගෙන ඇති කිඹි සිම්බාල ටිකක් වට කරගෙන දාන දාන පොස්ට් වලට ඔව් අක්කේ ඔව් නංගි වගේ කමෙන්ට්ස් වැටෙද්දී අනේ අම්මිනේ මන් තම මැඩම් කියල. ඔය බැල්ලිත් මේ පොන්නය ගේන්න දායක වෙලා. ඕකා කරපු හැම එකක්ම සුද්ද කළා. වැඩේ අලයි කියල තෙරෙද්දී අනික් පැත්තට ටෝක්ස් දෙන්න ගත්තා.
     
    • Haha
    Reactions: malakadss

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,207
    1
    13,096
    113
    Gotham City
    තර්කෙන් කතා කරමුකෝ මචං. :yes:
    හරි මම කියමුකෝ. ඒක නම්බුයි හැබැයි පොන්නයා වගේ ගේ අස්සට වෙලා හොරු රටට කන එක බලාගෙන ආහ් අපිට නම් කමක් නැ වගේ ඉන්නවට වඩා... ගෑනිට හුකලා ගියත් ඔච්චර තමා ඉතින් උබල වගේ උන්ගේ..

    ලොක්කා ගියා කියල ඉතින් අවුල වෙන්න ඇති. ඔහොම තමා බොසා.

    හොරු රට කද්දි හොරු හොරා කන වෙලාවෙම අපි එදා ඉඳන් කැ ගැහැව්වා හොරාට හොරා කියලා .
    ඔය අරගලයෙ රඟන උන් කට පුක පියන් හිටියෙ.
    උන්ගෙ බඩට වැදිලා අන්තිමට පෙට්‍රල් පොලිමෙ චාටර් වෙද්දි තමා හොරු පන්නන්න මොලෙ පැදුනෙ .
    ඒ වෙද්දි පෙරහැර ගිහින් ඉවරයි .

    දැන්වත් මොලෙ කල්පනා කරපල්ල.
    ගෙවන්න ණය තියෙනව
    ගන්න ණය තියෙනව .