කොළඹ ඉන්න හොඳ eye surgeon කෙනෙක් කියපන්කො මචංලා ?? ... Dr. Saliya Pathirana ප්රසිද්ධ වුණාට සල්ලි කඩාගන්නවා විතරයි, හොඳ නෑ කියනවා නේද ? 

කොයි surgeon උනත් එකයි, උඹෙ ඇහේ අවුල මොකක්ද ?කොළඹ ඉන්න හොඳ eye surgeon කෙනෙක් කියපන්කො මචංලා ?? ... Dr. Saliya Pathirana ප්රසිද්ධ වුණාට සල්ලි කඩාගන්නවා විතරයි, හොඳ නෑ කියනවා නේද ?![]()
මෙයා අපි දන්න කෙනෙක්ගෙ ඇහැක් පොට්ට කොරල තියෙන්නේD wariyapola..
Meta j.pura hospital eke surgery karanawa... private karana tharum ganak yanna umbata