ගොබ්බයා..

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    තමන්ටයි පවුලටයි අවුරුදු ගාණක් හිටිය රටටවත් හදිසියෙ යන්න ප්ලෑනක් හදාගන්න බැරි එකාටනෙ, කිරිබත් කාලා මිලියන 22කගෙ ජීවිත දුන්නෙ ඉතින් නේද ?

    😂😂😂
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මිනිහා හැදුවේ ඉන්න හිතෙන රටක්නේ ඉතිං යන්න ප්ලෑනක්‌ තුන්හිතක වත් තියෙන්නේ නැතුව ඇති 😁😁
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,368
    2,367
    113
    තමන්ටයි පවුලටයි අවුරුදු ගාණක් හිටිය රටටවත් හදිසියෙ යන්න ප්ලෑනක් හදාගන්න බැරි එකාටනෙ, කිරිබත් කාලා මිලියන 22කගෙ ජීවිත දුන්නෙ ඉතින් නේද ?

    😂😂😂
    එලවපු නිසා යනවා මිසක් එහෙම යන්න ප්ලෑනක් තිබ්බෙ නෑ
    make sense