BREAKING URGENT 🔴🔴🔥🔥

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    රනිලා එක්ක පරිස්සමින් කොල්ලනේ, ඕකා අමු තිරිසනා,
    ටික කාලෙකින් චන්දෙකට යමු,
    කාලකන්නියෙක් තමයි,ගෝට වගේ මෝඩයෙක් නෙමෙයි
    ඕක නිතිය ගැනයි ,ව්‍යවස්ථාව ගැනයි 225 ගොඩක් උන්ට වඩා දැනුවත්,
    එක නිසා පරිස්සමින්

    Uta puluwan otu labbak na

    Parliament seat ekakwath ganna bari ponnayek ne...historical unp party ekath nathi karala damma :lol:

    Rajapaksha ekka puke deal nisa gota pons PM kare natthm e pakaya ta apath na :yes:

    Oka nikamek....bala thanhawa uparima...thats all fucker got
     
    • Like
    Reactions: Jim_Moriarty

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,003
    99,448
    113
    KRng7B6.png

    TrH9T2x.png

    🤷‍♂️
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,120
    3,116
    113
    Uta puluwan otu labbak na

    Parliament seat ekakwath ganna bari ponnayek ne...historical unp party ekath nathi karala damma :lol:

    Rajapaksha ekka puke deal nisa gota pons PM kare natthm e pakaya ta apath na :yes:

    Oka nikamek....bala thanhawa uparima...thats all fucker got
    UNP Kelawune nan Sajith ponnayawa form karala SJB hadapu nisa..UNP eka thibbanam gotata 2 3rd majority hamba wenne nehe..ehenan rata ta mehema wenneth nehe..gota sirisena wage kicha wenawa arenna
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,823
    113
    UNP Kelawune nan Sajith ponnayawa form karala SJB hadapu nisa..UNP eka thibbanam gotata 2 3rd majority hamba wenne nehe..ehenan rata ta mehema wenneth nehe..gota sirisena wage kicha wenawa arenna
    eka kiyanna bane

    Easter attack hinda okkoma un UNP eka gana kalakirila hitiye.
     
    • Like
    Reactions: Stimulus mind

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    මං බැලුව බ්‍රේකින් අර්ජන්ට් කියද්දී උඹට කක්ක බරක්වත් හැදිලද කියලා
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,823
    113
    උන් කොහොමත් මුල ඉදන් gallface එකේ හිටිය බං.
    hitiya thamai. ethakota objective eka une Gota yawana eka. passe Ranilawath yawana eka. ewwa awulak nane.

    eetapasse minissu ekata support karanna gihin thanakata apu gaman mun eli bahinawa unge aragale kiyagena.

    ara illeem ehema hena practical nathi ewwa.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    hitiya thamai. ethakota objective eka une Gota yawana eka. passe Ranilawath yawana eka. ewwa awulak nane.

    eetapasse minissu ekata support karanna gihin thanakata apu gaman mun eli bahinawa unge aragale kiyagena.

    ara illeem ehema hena practical nathi ewwa.
    මම දැක්කේ නැ උන් කියනවා උන්ගේ අරගලය කියල. එහෙම කියනවනම් උන් මහා මෝඩ යක්කු. ඔතනට ආපු 20% වත් පෙරටුගාමී කියල පක්ෂයක් තියනවද කියල දන්නවද මන්ද.
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,172
    6,683
    113
    කොහෙ හරි කනත්තක
    මූව දැක්කම හොම්බට දෙකක් අනින්න හිතෙනව. මූ තමයි TNL එකේ A.S.P. පැදුරු පාටිය කරන්නෙ. හෙන ගොබ්බ ප්‍රෝග්‍රෑම් එකක්. ඒකට එන්නෙත් ඒ වගේ මැන්ටල් පොරවල්. ගුලි කාල වගේ මුන් හැසිරෙන්නෙ.
    🥴🥴🥴🥴