යටට අදින්න

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,062
    19,580
    113
    Miami
    widyathmakawa pahadili karapalla
    උදර කුහරයේ පහල තියෙන openings වලින් බඩවැල් පහලට තල්ලු උනාම hernia එනව කියල අහල තියෙන්නෙ. වල්ලට සපෝට් එකක් නැති උනාම එහෙ muscles එහෙ මෙහෙ වෙනකොට ඕක වෙනවලු.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    බර වැඩ කරද්දී යටට අදින්න කියන්නේ අයි?
    kgmqQW9.jpg

    ලබ්බ බහිනවා ආයිබෝං...
    බහිනවා කියන්නෙ දණහිසේ වදින්නම බහිනවා...