India wants GOTA or ANARCHY in SL ?ඉන්දියාවට ඕනෙ උනේ ගෝඨාභය කොහොම හරි තියාගන්න .
2018 අර කේස් එක කරේ නිකං අත පිහිදාගන්න නෙමෙයිනෙ
india RAW eke innawada oya?ඉන්දියාවට ඕනෙ උනේ ගෝඨාභය කොහොම හරි තියාගන්න .
2018 අර කේස් එක කරේ නිකං අත පිහිදාගන්න නෙමෙයිනෙ
They have a bigger plan !ඉන්දියාවට චූන්. උන්ගෙ ප්රශ්න වහන්න අපේ ප්රශ්න පෙන්නනව![]()
uba hithanawada ehe inna un me news eka balan innawa kiyala ?ඉන්දියාවට චූන්. උන්ගෙ ප්රශ්න වහන්න අපේ ප්රශ්න පෙන්නනව![]()
කවුරු හරි කන්ට්රෝල් කරන්න පුලුවන් කෙනෙක්ANARCHY
ඕවා ඉතිං වෙන දේවල් එක්කindia RAW eke innawada oya?![]()
ඉන්දියාවෙ ආර්තිකෙත් වැටෙනගමන්. තමන්ට හිතවත් අණ්ඩුවක් ලංකාවෙ හදන එක ඇරෙන්න වෙන Plan නම් ගහන්න බෑ.They have a bigger plan !
RAW involve nathi wenna nam baha… kohomath Lankawe sahena control ekak thiyanaw dan RAW ekata.india RAW eke innawada oya?![]()
සුද්දො වගේ නෙමෙයි උන්. උන් ඕව තමයි බලන්නෙ. තමන්ගෙ රට ගැන Relief එකක් ගන්නව අනුන්ගෙ දුක් බලලuba hithanawada ehe inna un me news eka balan innawa kiyala ?
ehenm gotawa eliyata demme india nemeine?කවුරු හරි කන්ට්රෝල් කරන්න පුලුවන් කෙනෙක්
ඕවා ඉතිං වෙන දේවල් එක්ක
හිතුවොත් කියන්න පුලුවන්
බුද්ධි අංශ වල ඉන්න ඕනේ නැහැ
1. Merger of economies.ඉන්දියාවෙ ආර්තිකෙත් වැටෙනගමන්. තමන්ට හිතවත් අණ්ඩුවක් ලංකාවෙ හදන එක ඇරෙන්න වෙන Plan නම් ගහන්න බෑ.
2 ට තමයි තටමන්නෙ. ඒත් ඒක කවදාවත් කරන්න බෑ. ඉන්දියාව Fragile රටක්.1. Merger of economies.
2. Suppressing the involvement of China in Sri Lanka/Indo pacific.
India wants GOTA or ANARCHY in SL ?
ඒක නම් උන් හිතපු දෙයක් වෙන්න බැහැehenm gotawa eliyata demme india nemeine?![]()
wait and see brother...ඒක නම් උන් හිතපු දෙයක් වෙන්න බැහැ
මොකද ඌ ඉන්න එක ඉන්දියාවට වාසිනෙ
අපි ඉන්දියාවන් ඕනෙවට වඩා යැපෙන එකනෙ උනේ