Indian channels ?

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    ඉන්දියාවට ඕනෙ උනේ ගෝඨාභය කොහොම හරි තියාගන්න .
    2018 අර කේස් එක කරේ නිකං අත පිහිදාගන්න නෙමෙයිනෙ
     
    • Haha
    • Like
    Reactions: ramkhan and bando1

    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    ඉන්දියාවට ඕනෙ උනේ ගෝඨාභය කොහොම හරි තියාගන්න .
    2018 අර කේස් එක කරේ නිකං අත පිහිදාගන්න නෙමෙයිනෙ
    India wants GOTA or ANARCHY in SL ?
     
    • Like
    Reactions: Rasika212

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,967
    1,106
    113
    ඉන්දියාවට ඕනෙ උනේ ගෝඨාභය කොහොම හරි තියාගන්න .
    2018 අර කේස් එක කරේ නිකං අත පිහිදාගන්න නෙමෙයිනෙ
    india RAW eke innawada oya?🙃
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    කවුරු හරි කන්ට්‍රෝල් කරන්න පුලුවන් කෙනෙක්
    india RAW eke innawada oya?🙃
    ඕවා ඉතිං වෙන දේවල් එක්ක
    හිතුවොත් කියන්න පුලුවන්
    බුද්ධි අංශ වල ඉන්න ඕනේ නැහැ
     
    • Haha
    • Like
    Reactions: ramkhan and bando1

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,503
    1
    14,598
    113
    They have a bigger plan !
    ඉන්දියාවෙ ආර්තිකෙත් වැටෙනගමන්. තමන්ට හිතවත් අණ්ඩුවක් ලංකාවෙ හදන එක ඇරෙන්න වෙන Plan නම් ගහන්න බෑ.
     
    • Like
    Reactions: sakuntha1996

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,503
    1
    14,598
    113
    uba hithanawada ehe inna un me news eka balan innawa kiyala ?
    සුද්දො වගේ නෙමෙයි උන්. උන් ඕව තමයි බලන්නෙ. තමන්ගෙ රට ගැන Relief එකක් ගන්නව අනුන්ගෙ දුක් බලල
     
    • Like
    Reactions: sakuntha1996

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,967
    1,106
    113
    කවුරු හරි කන්ට්‍රෝල් කරන්න පුලුවන් කෙනෙක්

    ඕවා ඉතිං වෙන දේවල් එක්ක
    හිතුවොත් කියන්න පුලුවන්
    බුද්ධි අංශ වල ඉන්න ඕනේ නැහැ
    ehenm gotawa eliyata demme india nemeine? :giggle:
     
    • Like
    Reactions: bando1

    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    ඉන්දියාවෙ ආර්තිකෙත් වැටෙනගමන්. තමන්ට හිතවත් අණ්ඩුවක් ලංකාවෙ හදන එක ඇරෙන්න වෙන Plan නම් ගහන්න බෑ.
    1. Merger of economies.
    2. Suppressing the involvement of China in Sri Lanka/Indo pacific.
     
    • Like
    Reactions: sakuntha1996

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,967
    1,106
    113
    ඒක නම් උන් හිතපු දෙයක් වෙන්න බැහැ
    මොකද ඌ ඉන්න එක ඉන්දියාවට වාසිනෙ
    අපි ඉන්දියාවන් ඕනෙවට වඩා යැපෙන එකනෙ උනේ
    wait and see brother...
     
    • Like
    Reactions: sakuntha1996

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,503
    1
    14,598
    113
    අරගලේ යටින් ගේමට හිටිය සමාජවාදී තරුණ සංගමය. ජේවීපී. මේ ලඟදි තානාපතිල අනුරව හම්බුනා. ඔය අස්සෙ රාජපක්ෂලට සපෝට් කලේ ඉංදියාව කියලයි මට හිතෙන්නෙ. ඉංදියාවෙ ගේම ඇමෙරිකාවත් එක්ක ගහන එකක්ද නැත්තම් වෙනම එකක්ද කියල මට හිතාගන්න බෑ. මිනිස්සු අවන්කවම පාරට බැස්ස. ඒ වෙලාව බලල ඉතින් රටවල් දෙකෙන් එකක් චාන්ස් එක ගන්න සීන් එකක් යන්නෙ. මොනව උනත් අන්තිම ගෝල් එක චීනව පන්නන එක.
     
    • Like
    Reactions: sakuntha1996