BASL <-- Eka Paarak Puka Iran Paadama Igena Gaththa

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,756
    73,279
    113
    Mama kiwwe, Mun Aaai puka denne ne kiyala

    Unta teruna un support karapu faction ekey aththa face eka mokakda kiyala. Now they are supporting Ranil's appoinment.

    Think Kumar/Antharey and the radical donkeys fucked all the good done by the rest.

    Lesson to the rest --> Know your limits, Know when to Quit.

    1657708743901.png
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,086
    86,283
    113
    ආශ්චර්යමත් රටක
    රනිල් හාමුගෙ සෙට් එකට දැන් අරගලේ ඉවර ඇති. හැබැයි ඇත්ත ප්‍රශ්න එකක්වත් විසඳෙන්නෙ නෑ.

    ලංකාව ලිබියාවට වඩා එහා තැනකින් නතර වෙන බවක් තමයි මට පේන්නෙ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,393
    72,613
    113
    මාලඹේ
    මුන් තමයි බැල්ලිගේ පුතාලා සෙට් එක . මුංට ත් කෙලවෙලා යන්න ඕනේ
     
    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    රනිල් හාමුගෙ සෙට් එකට දැන් අරගලේ ඉවර ඇති. හැබැයි ඇත්ත ප්‍රශ්න එකක්වත් විසඳෙන්නෙ නෑ.

    ලංකාව ලිබියාවට වඩා එහා තැනකින් නතර වෙන බවක් තමයි මට පේන්නෙ.
    අනිවා මේ ප්‍රශ්න ඉවරකරන්න වසන්ත මුදලාලි කුමාර් තට්ටයවයි ජානාදිපති කරන්න ඕන😍
     
    • Haha
    Reactions: nicjosh83

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,652
    165,098
    113
    එකමත් එක රටක
    ඇත්ත.
    රාජ්‍ය සේවකයන්ට පුලුවන් අත්‍යවශ්‍ය සේවා වලින් ඉවත් වෙලා බලපෑම් කරලා තාම අයින් වෙලා නැති නන්දසේනයයි, රනිලයි දෙන්නම එලවල දාල වෙන උන් පත් කරන තැනට ගෙන්න.
    බලෙන් රාජ්‍ය බලය අල්ලගන්න එක එකපාරක් කරොත් දිගටම වෙන්ව.
    ඊට පස්සේ රට ඇතුලේ විරුද්ද මත තියන පාලන එකකට වඩා ඇති වෙන්න පුලුවන්.
    මුන් එලවන්න ඕනේ . නීතියට අනුව තමයි අනිත් උන් පත් කරගන්න ඕනේ. මුන් දෙන්නම් මරෙන්වන්ම එකක්.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,031
    19,515
    113
    Miami
    BASL එකට වෙන කරන්න දෙයක් නෑනේ ඔහොම කියනවා ඇරෙන්න. මුල.ඉඳලම උන් හරි තැන හිටියා. මේකට වගකියන්න ඕන රටේ දේශපාලන අස්ථාවරත්වයක් ඇති කරපු අර මීහරක් බාන
     
    • Like
    Reactions: u_make_me_sick_

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,756
    73,279
    113
    රනිල් හාමුගෙ සෙට් එකට දැන් අරගලේ ඉවර ඇති. හැබැයි ඇත්ත ප්‍රශ්න එකක්වත් විසඳෙන්නෙ නෑ.

    ලංකාව ලිබියාවට වඩා එහා තැනකින් නතර වෙන බවක් තමයි මට පේන්නෙ.
    there are ways to fix things machan. Antharey isn't the way for sure.

    Fuckers who don't knwo to behave cannot be allowed to dictate how a country runs.

    Know you limits --> Know when to quit
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,756
    73,279
    113
    BASL එකට වෙන කරන්න දෙයක් නෑනේ ඔහොම කියනවා ඇරෙන්න.
    IMOH --> they made people become fearless in the face of law enforcement. that is a really bad thing. Ai kaley kiyanna danne ne. But unge agenda ekak athi.

    But than unta terila tiyenne un karapu ekey waradda mokada Antharey wage un eka abuse karana nisa. So now un backoff wenawa.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,086
    86,283
    113
    ආශ්චර්යමත් රටක
    there are ways to fix things machan. Antharey isn't the way for sure.

    Fuckers who don't knwo to behave cannot be allowed to dictate how a country runs.

    Know you limits --> Know when to quit

    අන්තරේ රට පාලනය කරනව කියන එක නිකන්ම කටට එන පලියට කියන කතාවක්නේ. කිසිම පදනමක් නෑනෙ. අන්තරේ කොහොමද පාර්ලිමේන්තු බලය ගන්නෙ? අන්තරෙන් කොහොමද ජනාධිපති, අගමැති පත්වෙන්නෙ? නිකං ඔහේ කියන හිතලුනෙ බන්.

    ඔය දැන් රනිලා & ආණ්ඩුව කරන්නෙ ප්‍රශ්න යටගහන්න හදන එක. එහෙම යට ගහන්න දෙන්න බෑ බන්. අනික රට ඔය තත්ත්වෙට වැටෙන්න හේතු වෙච්ච ෆේල් සිස්ටම් එක මේන්ටේන් කරන එක. මේ විදියට ඉඩ දුන්නොත් ලැජ්ජ නැති හැත්ත ඊළඟට ආයෙ රාජපකෙක්ව තමා ගේන්නෙ 2025 දි.

    රට පාලනයට එක නුසුදුස්සෙක් ගියාම ආයෙ කලින් හිටපු නුසුදුස්සෙක් පත් කරගන්න සපෝට් කරන්න කියන්නෙ ඇයි බන් මුන්?? එහෙම වේස හැත්තක් ඉන්න රටකට කවදාවත් හරියන්නෙ නෑ. ඉරහඳ පායනව වගේ විශ්වාසයි.

    ඒක නිසා අන්තරේ ඉන්නෙ මොකා උනත් මං නං මේ වෙලාවෙ සපෝට්.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,031
    19,515
    113
    Miami
    IMOH --> they made people become fearless in the face of law enforcement. that is a really bad thing. Ai kaley kiyanna danne ne. But unge agenda ekak athi.

    But than unta terila tiyenne un karapu ekey waradda mokada Antharey wage un eka abuse karana nisa. So now un backoff wenawa.
    Law enforcement තියෙන්න ඕනෙ කන්න නැතුව කෑ ගහන මිනිස්සු මර්ධනය කරන්න නෙමෙයිනේ. එහෙම කරන එක අසාධාරණයි වගේම ව්‍යවස්ථාප්‍රකාරව මිනිස්සුන්ට අයිතියක් තියෙනවා විරෝධය ප්‍රකාශ කරන්න. ඒ වෙලාවෙ උන් ඒ අයිතිය වෙනුවෙන් පෙනී හිටියා.

    කාටවත් මෙහෙම නටන්න වෙන්නෙත් නෑ අවශ්‍යතව්‍යකුත් නෑ මහ වේසා බල්ලො දෙන්න අයින් උනා නන්. එහෙනම් මේ ප්‍රශ්න මුකුත් නෑනේ.

    මහින්ද යාපා ඇක්ටිං ප්‍රසිඩන්ට් වෙයි, 20 වෙනිද වෙනකොට පාර්ලිමේන්තුවෙන් වෙන දෙන්නෙක් දායි පුටු දෙකට. ඒක ගැන සාකච්ඡා කරන්නත් අවස්ථාව දුන්නා අනිත් පක්ෂ වලින් අරගලේ උන්ටත්. මං හිතන්නෙ සජබෙ ශ්‍රීලනිපෙ පොහොට්ටු ජවිපෙ ඔක්කොම කැමතියි ඔය වැඩපිළිවෙලට. එතන අවුලක් තියෙනව නම් ඒක එතනදි විසඳගන්න එක බාරයි අරගලේට.

    මහ බල්ලයි පොඩි බල්ලයි දෙන්නම අල්ලන් ඉන්න නිසයි මේක දිග්ගැස්සෙන්නෙ. පෙරෙට්ටො ගැන උන් නොදැන නෙමෙයිනේ. උන් මෙහෙම දෙයක් කරන්න ඉඩ තියෙනවා කියල පොනිල් නොදැන ඉන්න ඌ බබාද?
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,031
    19,515
    113
    Miami
    පොහොට්ටුවෝ ??? උබට ෂුවර් ද ??
    උන් තමයි රනිල්ට ඉන්න එකම හයිය.
    පොහොට්ටුව දැන් තනි පක්ෂයක් නෙමෙයි බං. කැඩිලා ඉන්නෙ.

    උන් පොනිලට සපෝට් කලත් ඒක පාර්ලිමේන්තුවේ වෙන දෙයක්. ඒක ව්‍යවස්ථාප්‍රකාරව වෙන දෙයක්. මේ කලබලේ ඇති වෙන්න ලොකුම හේතුව තමයි අර බල්ලො දෙන්න අයින් නොවෙන එක.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,756
    73,279
    113
    අන්තරේ රට පාලනය කරනව කියන එක නිකන්ම කටට එන පලියට කියන කතාවක්නේ. කිසිම පදනමක් නෑනෙ. අන්තරේ කොහොමද පාර්ලිමේන්තු බලය ගන්නෙ? අන්තරෙන් කොහොමද ජනාධිපති, අගමැති පත්වෙන්නෙ? නිකං ඔහේ කියන හිතලුනෙ බන්.

    ඔය දැන් රනිලා & ආණ්ඩුව කරන්නෙ ප්‍රශ්න යටගහන්න හදන එක. එහෙම යට ගහන්න දෙන්න බෑ බන්. අනික රට ඔය තත්ත්වෙට වැටෙන්න හේතු වෙච්ච ෆේල් සිස්ටම් එක මේන්ටේන් කරන එක. මේ විදියට ඉඩ දුන්නොත් ලැජ්ජ නැති හැත්ත ඊළඟට ආයෙ රාජපකෙක්ව තමා ගේන්නෙ 2025 දි.

    රට පාලනයට එක නුසුදුස්සෙක් ගියාම ආයෙ කලින් හිටපු නුසුදුස්සෙක් පත් කරගන්න සපෝට් කරන්න කියන්නෙ ඇයි බන් මුන්?? එහෙම වේස හැත්තක් ඉන්න රටකට කවදාවත් හරියන්නෙ නෑ. ඉරහඳ පායනව වගේ විශ්වාසයි.

    ඒක නිසා අන්තරේ ඉන්නෙ මොකා උනත් මං නං මේ වෙලාවෙ සපෝට්.
    Dan umbata eka kaalak terenawane. Dan gihin Dayasiri, Anurakumara, Sajith Premadaasa dena voice cut tika balapan. Ekath ekkama Champikage kathawath balapan.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,086
    86,283
    113
    ආශ්චර්යමත් රටක
    Balapan un dena talkswala hatiyata un kaata ona widiyada rata geniyanna hadanne kiyala.

    එතකොට කවුරු දෙන ටෝක්ස්ද අහන්න ඕන?
    කවුරු දෙන ටෝක්ස්ද හරි?
    හැමෝම ටෝක්ස් දෙන්නෙ තමන්ට ඕන කෙනා රට ගෙනියන හැටි කියල තමයි බන්. මිනිස්සු දැනගන්න ඕන හරි එකෙක්ව තෝරගන්න.

    අවුරුදු ගාණක් ෆේල් වෙලා අද රට බංකොළොත් කරවන්න හේතූ වෙච්ච එවුන් නියම සුදුස්සො කියල හිතන එවුන්ට ඡන්ද බලය තියන එකම රටේ විනාසෙට හේතුව නෙවෙයිද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,887
    99,162
    113
    ඇත්ත.
    රාජ්‍ය සේවකයන්ට පුලුවන් අත්‍යවශ්‍ය සේවා වලින් ඉවත් වෙලා බලපෑම් කරලා තාම අයින් වෙලා නැති නන්දසේනයයි, රනිලයි දෙන්නම එලවල දාල වෙන උන් පත් කරන තැනට ගෙන්න.
    බලෙන් රාජ්‍ය බලය අල්ලගන්න එක එකපාරක් කරොත් දිගටම වෙන්ව.
    ඊට පස්සේ රට ඇතුලේ විරුද්ද මත තියන පාලන එකකට වඩා ඇති වෙන්න පුලුවන්.
    මුන් එලවන්න ඕනේ . නීතියට අනුව තමයි අනිත් උන් පත් කරගන්න ඕනේ. මුන් දෙන්නම් මරෙන්වන්ම එකක්.
    යප් රූල්ස් නැතුව සෙල්ලන් දාල ජනෙක් ගෙනල්ල තව මාස තුනකින් කපුට කාක් කාක් කියද්දි ආයෙ මේකම වෙනව. සෙල්ලම දිගටම යනව ෆේල් නැති එකා හම්බෙනකම්ම.