ඔව් හරිම ලාමක බොළඳ කුමන්ත්‍රණයක්, රජයේ ආයතන පුච්චලා විනාශ කරලා ආණ්ඩුව අල්ලන්න පුළුවන් කියල හිතුව, ඒ මොට්ට තීන්දුවක්. දාස් ගානක් නිකරුණේ මැරිලා ගිය එකත් ආර්ථිකය දශක ගානක් පස්සට ගිය එකත් තමයි වුනේ.
සමහරක් ආණ්ඩුවෙන් කරපුවා ජෙවිපි එකවුන්ට් එකටත් වැටුනා.
එකයි මන් කිව්වෙ බොරදියෙ මාළුබාපු එව්වත් උනා.
විජෙවීරගෙ කතාවිලාශය දැනුම හොඳයි .
එත් හදිසි උනා වැඩී .
කියුබාවෙ කස්ත්‍රො ,චෙගුවෙරා කරපු එක මෙහෙ කරන්න ගියා.
අසාර්ථකයි .
කියුබාවත් අසාර්ථකයි අද වෙද්දි.
කඩ ගිණිතිබ්බ එව්ව.
ඇඳිරි නීති දාපු එව්වා.
ගෙවල් වලට ගිහින් අයිඩින්ටි ගත්ත,ආයුධ හොයල තියෙනව,
මෙගොල්ලො තනිකරම ඒකාධිපති මිලිටරි ජුන්ටාවක් වගෙ තම වැඩ කරල තියෙන්නෙ ඒ කාලෙ.
මන් අහල තියෙනව පනාගොඩ කැම්ප් එකටත් ගැහැව්ව කියලා.
ඉතින් එව්ව මර්ධනය කරන්න රජයට දැඩි තීරණ ගන්න වෙනව.
පොනිල්ලට ප්‍රේමෙලට බනින උන් එකෙක්වත් කියන්නෙ නෑ ජෙප්පො කරපු විනාශෙක තරම. කොච්චර නම් පොදු දේපළ විනාස කලාද උන්. කතාව හරියටම හරි. එකෙක්වත් සාන්තුවරු නෙමෙයි. අනික යූඇන්පී සපෝටර් කෙනෙක් නම් මරන්න කට කපන්න ජෙප්පො දෙපාරක් හිතුවෙ නෑ. වල් වැදුන නීතිය නිසා පාතාලයෝ එහෙමත් ඕන ඕන විදියට නැටුවා. එහෙම කලක් නම් ආයෙ එන්න එපා කියල තමා කියන්න තියෙන්නේ
අපි ඉපදිලා නැති උනත් අපෙ දෙමාපියො හිටියනෙ ඒ ගොල්ලො එව්වා කියලා දීලා තියෙනවා. මෙව්ව මතක මිනිස්සුත් ඉන්නව.
කිරියෙම එක පාරක් පොරක් ලිව්ව ඒ කාලෙ ගැන
අර පන්ති 5 හෙ සීන් එක එහෙම ගැන .
------
Post added on Jul 13, 2022 at 6:49 PM