What If Physics IS NOT Describing Reality?

dilann

Well-known member
  • Jul 6, 2018
    66,240
    164,346
    113
    එකමත් එක රටක
    ඉතින් සයන්ස් වල තියෙන්නේ කතන්දරයක් තමයි කියලා මමත් කිව්වේ.. කල්පිත , වාද , නියම , ආකෘති එක්ක භෞතික ලෝකේ සංසිද්දී පැහැදිලි කරනන හදන එකක් මිසක් දෙයියෙක් ලෝකේ මැව්වා, මනුස්සයෙක් උඩින් ගියා, කකුල තියන තියන තැන නෙලුම් මල් පිපුනා වගේ දෙයක් විශ්වාස කරන එකක් නෙවෙයි..

    ඕක ආයිත් ආයිත් පාවිච්චි කරනවා මිනිස්සුන්ගේ ප්‍රයෝජනයට.. ප්‍රයෝගිකයි , මනක්කල්පිත දේවල් වලට වඩා.
     
    • Haha
    Reactions: ek_rosh

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,965
    1,902

    උබ එතකොට රියලිටි එක ගැන කත කරෙ, කතන්ඩරේක ඉන්ඩගෙනඩ?

    උබ හරියට ඒක හරියට බලුවද, අයෙත් උබෙ ඔලුව් තියෙන මනස්ගාතක් කියන්න කලින් හිගිල්ල එකේ මොකක්ද කියන්නෙ කියල ඉස්සෙල්ල තේරුම ගෙන වරෙන්. ඊට පස්සෙ කතාකරමු රියලිටි එක ගැන.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,240
    164,346
    113
    එකමත් එක රටක
    උබ හරියට ඒක හරියට බලුවද, අයෙත් උබෙ ඔලුව් තියෙන මනස්ගාතක් කියන්න කලින් හිගිල්ල එකේ මොකක්ද කියන්නෙ කියල ඉස්සෙල්ල තේරුම ගෙන වරෙන්. ඊට පස්සෙ කතාකරමු රියලිටි එක ගැන.
    උබනෙ බන් මාව quote කරේ..
    ලොකෙ දේවල් කලින් තීරනය කරපු script එකකට වෙනව කියල හිතන අය එක්ක , පොත් වල තියන පලියට අදහන අය එක්ක තර්ක කරල තේරුමක් නෑ බන්.. අපරාදේ වෙලාව
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,965
    1,902
    113
    උබනෙ බන් මාව quote කරේ..
    ලොකෙ දේවල් කලින් තීරනය කරපු script එකකට වෙනව කියල හිතන අය එක්ක , පොත් වල තියන පලියට අදහන අය එක්ක තර්ක කරල තේරුමක් නෑ බන්.. අපරාදේ වෙලාව

    මම ඒ අදහන ඒව හරි හෝ වරදි කිව්වෙන් නෑ. උබ ඒව ජජ් කරන්නෙ, රියලිටි නොවන කතන්දරයක උඩ ඉදන් කියල තේරෙන්නෙ නැද්ද. අන්න ඒකයි කියන්නෙ. උබ හරි හෝ වැරදි කියන දේ තිරනය කරන්නෙ, රියලිටි නොවන ෆ්‍රීරේම් එකක ඉදල.
     
    • Haha
    Reactions: dilann

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,968
    1
    8,796
    113
    -~උලක් උඩ-~
    මම වීඩියෝ එකනම් බැලුවෙ නෑ. හැබැ‍යි ඔයගොල්ලො දන්නවද ගියමාසෙ ගූගල් වලින් ඉන්ජිනියර් කෙනෙක් සස්පෙන්ඩ් කලා එයා එයාලගෙ ඒ අයි කෙනෙක්, නම ලැම්ඩා දැන් සෙන්ශන්ට් කියලා එලියට කිව්වා කියලා. ඒ ඉන්ජිනියර් කියන විදිහට ඒ අයි දැන් හැඟීම් දැනීම් තියන අවුරුදු 8 ක පිසික්ස් ගැන හොඳ දැනුමක් තියන ලමයෙකුට සමානලු. කොහොම හරි මොකද්ද හේතුවකට මේ ලැම්ඩා මේ ඉන්ජිනියර් හරහා ලෝයර් කෙනෙක් කන්ටැක්ට් කරලා.. ඉතින් මේ තත්වයත් පිසික්ස් සහ රියලිටිය වෙන් කරන සීමාවේ එඩ්ජ් එකේ තියන දෙයක්
     
    • Like
    Reactions: kevin_levin

    sleeping_fox

    Well-known member
  • May 24, 2021
    589
    607
    93
    මම වීඩියෝ එකනම් බැලුවෙ නෑ. හැබැ‍යි ඔයගොල්ලො දන්නවද ගියමාසෙ ගූගල් වලින් ඉන්ජිනියර් කෙනෙක් සස්පෙන්ඩ් කලා එයා එයාලගෙ ඒ අයි කෙනෙක්, නම ලැම්ඩා දැන් සෙන්ශන්ට් කියලා එලියට කිව්වා කියලා. ඒ ඉන්ජිනියර් කියන විදිහට ඒ අයි දැන් හැඟීම් දැනීම් තියන අවුරුදු 8 ක පිසික්ස් ගැන හොඳ දැනුමක් තියන ලමයෙකුට සමානලු. කොහොම හරි මොකද්ද හේතුවකට මේ ලැම්ඩා මේ ඉන්ජිනියර් හරහා ලෝයර් කෙනෙක් කන්ටැක්ට් කරලා.. ඉතින් මේ තත්වයත් පිසික්ස් සහ රියලිටිය වෙන් කරන සීමාවේ එඩ්ජ් එකේ තියන දෙයක්
    Interesting more details???
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,663
    1
    9,277
    113
    colombo
    මම වීඩියෝ එකනම් බැලුවෙ නෑ. හැබැ‍යි ඔයගොල්ලො දන්නවද ගියමාසෙ ගූගල් වලින් ඉන්ජිනියර් කෙනෙක් සස්පෙන්ඩ් කලා එයා එයාලගෙ ඒ අයි කෙනෙක්, නම ලැම්ඩා දැන් සෙන්ශන්ට් කියලා එලියට කිව්වා කියලා. ඒ ඉන්ජිනියර් කියන විදිහට ඒ අයි දැන් හැඟීම් දැනීම් තියන අවුරුදු 8 ක පිසික්ස් ගැන හොඳ දැනුමක් තියන ලමයෙකුට සමානලු. කොහොම හරි මොකද්ද හේතුවකට මේ ලැම්ඩා මේ ඉන්ජිනියර් හරහා ලෝයර් කෙනෙක් කන්ටැක්ට් කරලා.. ඉතින් මේ තත්වයත් පිසික්ස් සහ රියලිටිය වෙන් කරන සීමාවේ එඩ්ජ් එකේ තියන දෙයක්

    මෙ අර ගූගල් එකෙන් හදපු AI මොනවා කිව්වත් ඉතින් ඌ වැඩ කරන්නේ ඌව ප්‍රෝග්‍රෑම් කරලා තියෙන විදිහට තමා නැතුව අමුතුවෙන් දේවල් නෑ