PickMe ගනන්... :angry: :angry:

laka007

Well-known member
  • Oct 18, 2008
    7,522
    5,739
    113
    :angry: :angry: :angry: :angry:

    මේ බලපන් pickme uber වෙනස... හොදට බලලා නැගපල්ලා ඊයේ බත්තරමුල්ලෙ ඉදන් බොරැල්ලට 5km ට 1200+ වැටුන නිසා බැලුවේ.

    මේ ටවුන්හෝල් ඉදන් කලුතරට.. ලග ගමන් නම් මීට අවුල්
    pickme

    pickme.JPG

    uber
    uber.JPG

    වාහන කාරයොත් හොදටම කරනවා, uber ඔන් ලයින් ඉදලා කැන්සල් කරන්න කියලා පාඩුයී pickme ගනන් වලට යමු අමු බයිලා.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    :angry: :angry: :angry: :angry:

    මේ බලපන් pickme uber වෙනස... හොදට බලලා නැගපල්ලා ඊයේ බත්තරමුල්ලෙ ඉදන් බොරැල්ලට 5km ට 1200+ වැටුන නිසා බැලුවේ.

    මේ ටවුන්හෝල් ඉදන් කලුතරට.. ලග ගමන් නම් මීට අවුල්
    pickme

    View attachment 177939

    uber
    View attachment 177940
    වාහන කාරයොත් හොදටම කරනවා, uber ඔන් ලයින් ඉදලා කැන්සල් කරන්න කියලා පාඩුයී pickme ගනන් වලට යමු අමු බයිලා.
    ඉස්සර පෙට්‍රල් 130 ගනන් කාලේ ටවුන් හෝල් ඉදන් කලුතර 1700-1800 වගේ
     
    • Like
    Reactions: NRTG

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,520
    9,211
    113
    නදුනට කිව්වා නම් කනට දෙකක් ගහනවා ඕකුන්ගේ
    එක කනේ පාරකට එක දතයි.

    උඹට කොස්ට් වෙන්නේ දත දාන්න උට යන ගාණ විතරයි
    පාඩු නෑ
     
    • Haha
    Reactions: Hasistranger