Jubilee post ekata kittuwa thiyenawa.නුගේගොඩ සතොසක් හරි කෝප්සිටියක් හරි තියෙනව ද
පිටකෝට්ටේ / මිරිහාන බෝඩරේ තමා ජුබිලි කණුව තියෙන්නේ.ඒක කොහෙද තියෙන්නේ
ගූගල් මැප් එකේ ගහල බලන්න. ඒකෙ තියේනුගේගොඩ සතොසක් හරි කෝප්සිටියක් හරි තියෙනව ද
මෙය Arpico ආයතනය විසින් මුදල් ගෙවා ගසන ලද මඩ පහරක් බව කරුණාවෙන් සළකන්නසතොසෙ උම්බලකඩ හරියට දිරච්ච ලී කෑලි වගෙ
අල කුනු වෙලා
ලූනු කුනු වෙලා
හාපෝ....
