පුළුවන් හිංදනෙ දැම්මේඇයි උබටත් තේරුම් ගන්න බැරිද? ලගම තියන පන්සලේ හාමුදුරුවන්ගෙන් ඇහුවා නම් හරි.
පුළුවන් හිංදනෙ දැම්මේඇයි උබටත් තේරුම් ගන්න බැරිද? ලගම තියන පන්සලේ හාමුදුරුවන්ගෙන් ඇහුවා නම් හරි.
මුන් මේ වංගෙඩියට මොනවා හරි කොළ ටිකක්, පොතු ටිකක් එක්ක පැනඩෝල් දාල කොටලා දෙන එවුන් බන්මු දන්නෙත් නෑ. වෙදෙක් ගාව බෙහෙත් කොටන එක මූ කරන්නේ. ඒකයි හැමදාම පන්සලේ හාමුදුරුවන්ගෙන් අහගන්න කියන්නේ.
නෑ, එව්ව නෙවෙයිමුන් මේ වංගෙඩියට මොනවා හරි කොළ ටිකක්, පොතු ටිකක් එක්ක පැනඩෝල් දාල කොටලා දෙන එවුන් බන්![]()
![]()
මූ දන්න ලබ්බක් නැහැ
පුළුවන් නම් අනිත් උන්ටත් තේරුම් කරලා දීපන්. රටේ තියෙන ප්‍රශ්න මදිවට උබ මෙතන දාන තුන්තේරවිලිත් තෝරන්න මිනිස්සුන්ට වෙලාව නෑ. යමක් දානවා නම් හරියට පැහැදිලිව දාපන් නැත්නම් නොදා ඉදපන්.පුළුවන් හිංදනෙ දැම්මේ![]()
දැන් මූ vaccine 3ම ගහපු එකෙක් වෙන්න ඇති නේ. ඊට පස්සෙ ආයෙ හෙම්බිරිස්සාව (covid) හැදිල හිටිය කියලත් කියනවනේ.පුළුවන් නම් අනිත් උන්ටත් තේරුම් කරලා දීපන්. රටේ තියෙන ප්‍රශ්න මදිවට උබ මෙතන දාන තුන්තේරවිලිත් තෝරන්න මිනිස්සුන්ට වෙලාව නෑ. යමක් දානවා නම් හරියට පැහැදිලිව දාපන් නැත්නම් නොදා ඉදපන්.
මුට පිස්සු. වෙද ගෙදර හිස කුඩිච්චියක් දාලා තියෙන්නේ මුට. මුට ඇහෙන දේවල් මූ මෙතන ඇවිත් දානවා. ඌවත් දන්නෑ මොනාද කියලා.පුළුවන් නම් අනිත් උන්ටත් තේරුම් කරලා දීපන්. රටේ තියෙන ප්‍රශ්න මදිවට උබ මෙතන දාන තුන්තේරවිලිත් තෝරන්න මිනිස්සුන්ට වෙලාව නෑ. යමක් දානවා නම් හරියට පැහැදිලිව දාපන් නැත්නම් නොදා ඉදපන්.
දැන් මූ vaccine 3ම ගහපු එකෙක් වෙන්න ඇති නේ. ඊට පස්සෙ ආයෙ හෙම්බිරිස්සාව (covid) හැදිල හිටිය කියලත් කියනවනේ.
ඊට පස්සෙ පැට්‍රොල් කටින් ඇදපු ගමන් චක බ්ලාස්ට්.
ඒ කියන්නෙ ප්‍රතිශක්තිය වැඩිලද ?![]()
එහෙව් හරක් තමයි ලංකාවෙ සෞඛ්‍ය ගැන වග කියන්නේ.ඉතිං බං දොස්තර කෙනෙක් කියන්නේ ඔය මුකුත් නොදන්න කෙනෙක් වෙන්න බෑනේ.![]()
මොකක්ද සීන් එක. පිංතූරෙ බැලුවමනං තේරුනේ. ඒ කොලුවව කොලු බාගයක් වෙලා කියල....තේරුම් ගන්න බැරිද ?![]()
බූස්ටරේ බලේ - 3 ගහපු උන්ට මග යාගන්න පණ නෑ, රැවුල් කෙස් ගස් ඉදිලා, කෙස් හැලෙනවා, අම්බානක කේන්ති යනවා. අමතක වෙනවා.මොකක්ද සීන් එක. පිංතූරෙ බැලුවමනං තේරුනේ. ඒ කොලුවව කොලු බාගයක් වෙලා කියල....