හැබෑව නේද ?

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඇයි උබටත් තේරුම් ගන්න බැරිද? ලගම තියන පන්සලේ හාමුදුරුවන්ගෙන් ඇහුවා නම් හරි.
    පුළුවන් හිංදනෙ දැම්මේ 😁
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,923
    1
    12,229
    113
    අදාළ නෑ නේ
    මු දන්නෙත් නෑ. වෙදෙක් ගාව බෙහෙත් කොටන එක මූ කරන්නේ. ඒකයි හැමදාම පන්සලේ හාමුදුරුවන්ගෙන් අහගන්න කියන්නේ.
    මුන් මේ වංගෙඩියට මොනවා හරි කොළ ටිකක්, පොතු ටිකක් එක්ක පැනඩෝල් දාල කොටලා දෙන එවුන් බන් :lol: :lol: :lol:
    මූ දන්න ලබ්බක් නැහැ
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මුන් මේ වංගෙඩියට මොනවා හරි කොළ ටිකක්, පොතු ටිකක් එක්ක පැනඩෝල් දාල කොටලා දෙන එවුන් බන් :lol: :lol: :lol:
    මූ දන්න ලබ්බක් නැහැ
    නෑ, එව්ව නෙවෙයි 😎
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    පුළුවන් හිංදනෙ දැම්මේ 😁
    පුළුවන් නම් අනිත් උන්ටත් තේරුම් කරලා දීපන්. රටේ තියෙන ප්‍රශ්න මදිවට උබ මෙතන දාන තුන්තේරවිලිත් තෝරන්න මිනිස්සුන්ට වෙලාව නෑ. යමක් දානවා නම් හරියට පැහැදිලිව දාපන් නැත්නම් නොදා ඉදපන්.
     
    • Like
    Reactions: vito and nuwa2

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    පුළුවන් නම් අනිත් උන්ටත් තේරුම් කරලා දීපන්. රටේ තියෙන ප්‍රශ්න මදිවට උබ මෙතන දාන තුන්තේරවිලිත් තෝරන්න මිනිස්සුන්ට වෙලාව නෑ. යමක් දානවා නම් හරියට පැහැදිලිව දාපන් නැත්නම් නොදා ඉදපන්.
    දැන් මූ vaccine 3ම ගහපු එකෙක් වෙන්න ඇති නේ. ඊට පස්සෙ ආයෙ හෙම්බිරිස්සාව (covid) හැදිල හිටිය කියලත් කියනවනේ.

    ඊට පස්සෙ පැට්‍රොල් කටින් ඇදපු ගමන් චක බ්ලාස්ට්.

    ඒ කියන්නෙ ප්‍රතිශක්තිය වැඩිලද ? 🤔
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    පුළුවන් නම් අනිත් උන්ටත් තේරුම් කරලා දීපන්. රටේ තියෙන ප්‍රශ්න මදිවට උබ මෙතන දාන තුන්තේරවිලිත් තෝරන්න මිනිස්සුන්ට වෙලාව නෑ. යමක් දානවා නම් හරියට පැහැදිලිව දාපන් නැත්නම් නොදා ඉදපන්.
    මුට පිස්සු. වෙද ගෙදර හිස කුඩිච්චියක් දාලා තියෙන්නේ මුට. මුට ඇහෙන දේවල් මූ මෙතන ඇවිත් දානවා. ඌවත් දන්නෑ මොනාද කියලා.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    දැන් මූ vaccine 3ම ගහපු එකෙක් වෙන්න ඇති නේ. ඊට පස්සෙ ආයෙ හෙම්බිරිස්සාව (covid) හැදිල හිටිය කියලත් කියනවනේ.

    ඊට පස්සෙ පැට්‍රොල් කටින් ඇදපු ගමන් චක බ්ලාස්ට්.

    ඒ කියන්නෙ ප්‍රතිශක්තිය වැඩිලද ? 🤔

    ඉතිං බං දොස්තර කෙනෙක් කියන්නේ ඔය මුකුත් නොදන්න කෙනෙක් වෙන්න බෑනේ. ☹️
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Samuel L Jackson Reaction GIF by Coming to America
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඉතිං බං දොස්තර කෙනෙක් කියන්නේ ඔය මුකුත් නොදන්න කෙනෙක් වෙන්න බෑනේ. ☹️
    එහෙව් හරක් තමයි ලංකාවෙ සෞඛ්‍ය ගැන වග කියන්නේ. 😨
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මොකක්ද සීන් එක. පිංතූරෙ බැලුවමනං තේරුනේ. ඒ කොලුවව කොලු බාගයක් වෙලා කියල....
    බූස්ටරේ බලේ - 3 ගහපු උන්ට මග යාගන්න පණ නෑ, රැවුල් කෙස් ගස් ඉදිලා, කෙස් හැලෙනවා, අම්බානක කේන්ති යනවා. අමතක වෙනවා.

    අවුල් ගොඩයි. මුටත් කටින් පෙට්‍රොල් අදිනකොට medicine අමතක වෙන්න ඇති. 😪