National Fuel Pass with a weekly guaranteed fuel quota to be introduced

Dailco

Well-known member
  • Oct 11, 2021
    2,237
    2,964
    113
    Colombo
    karanwam echara amaru wadak name. amuthuwen register karanna dekuth naha. eco test eka karanna giyama wahane wisathara unge system walata aran thiyenne danatama.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,693
    2
    54,284
    113
    Thel genne nathi ekata uththare, registration kanchanage pamka thamai
    Lol

    පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000 ක නැවක් අනිද්දා එනවලු.

    මෙට්‍රික් ටොන් එකක ලීටර් 1388 යි, ආසන්නව ලීටර් 1000ක් ලෙස ගනිමු.

    එතකොට එතන ලීටර් 35,000 x 1000 = 35,000,000

    ලංකාවේ සිපෙට්කෝ ෂෙඩ් 850 ක් තියලු

    එක ෂෙඩ් එකකට 35,000,000 / 850 = 41,176 ආසන්නව ලීටර් 40,000 ක් ගනිමු.

    ලොකු බවුසර් එකකට ලීටර් 13,200 ක් පුළුවන්

    එක ෂෙඩ් එකකට 40,000 / 13,200 = 3.03 ආසන්නව බවුසර් 3ක් පුළුවන්.

    එතකොට එක බවුසරයකින්

    ලීටර් 5 ගානේ බයික් 600 ක් = ලීටර් 3000
    ලීටර් 10 ගානේ ත්‍රිවිල් 500 ක් = ලීටර් 5000
    ලීටර් 20 ගානේ කාර්/වෑන් 250 ක් = ලීටර් 5000

    තව ඒ වගේ තුන් වතාවක් පුළුවන් එක ෂෙඩ් එකකින්.

    හොඳට මතක් කරන්න මෙච්චර කල් හිටපු පෝලිංවල මෙච්චර වාහන තිබිලා නෑ නේද.
    මේක ඇවිල්ලත් රට ඇතුලේ පෝලිං තිබුනොත් මතක තියාගන්න හොරු තාම සමාජේ ඉන්නවා. ඔබත් එක හොරෙක්ද කියලා හදවතට තට්ටු කරලා අහන්න.

    මේ එන තෙල් නැව හරි විදියට හැමොම අතරේ බෙදුවා නම් සති දෙක තුනකටත් වැඩිය පෝලිං නැතුව සාමාන්‍ය විදියට යන්න පුළුවන්..

    - Akila Wickramasinghe
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    example : කොහොමත් quota ekakata full tank weekly දුන්න කියල හිතුවොත් two weeks වගේ යනකොට පෝලිම් ටික හරි. එතකොට මිනිස්සු black market ගන්නෙත් නැ . . එකතු කරන උන්ට තියාගෙන වැඩකුත් නැ සවුත්තු වෙනවනේ දැන් තියෙන පෙට්‍රල් එහෙම..
    ඊටපස්සේ policiyen හංගපු පෙට්රෝල් හොයල රාජ සන්තක කරනම් හරි..

    නැත්තන් බන් සාමාන්‍ය මිනිහෙක්ට, ගෑනියෙක්ට පෙට්‍රල් දකින්නවත් වෙන්නේ නැ

    මේකටත් විරුද්ද වෙනවනම් උන් තමයි ගෙවල්වල stock කරන උන්..
    මේ තියෙන ඩොලර් ප්‍රශ්ණේ එක්ක හරියටම තෙල් මෑනේජ් කරන්න වෙනවා. මේ ක්‍රමය හොදයි.. ත්‍රීවීල් මල්ලිලා පරණ රස්සාවට යයි එතකොට.

    ඒ වගේම තෙල් සන්ස්ථාවේ වියදම් ඉක්මනටම කපන්න ඕනේ.

    තෙල් මිල තව ඉහල දාලා පොදු ප්‍රවාහනයට, භාණ්ඩ ප්‍රවාහනයට සහන දෙන්න ඕනේ

    කෝටා ක්‍රමේ හරියට ගියොත් තෙල් ආනයනයට යන වියදම අඩු කර ගන්න පුලුවන්.. ඩොලර් තමා ඉතුරු වෙන්නේ.

    මේ වගේ අලුත් ක්‍රම හොයන්න වෙනවා ඩොලර් එලියට යාම අඩු කරන්න
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,025
    31,797

    Meka mulinma gov set ekata petroleum eka haraha horaparen stock karanawa, ethakota oya calculation eka nemeine eliyata enne, gov eke horakama thamai methana lokuwatama wenne...
     
    • Sad
    Reactions: Hyaenidae

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    example : කොහොමත් quota ekakata full tank weekly දුන්න කියල හිතුවොත් two weeks වගේ යනකොට පෝලිම් ටික හරි. එතකොට මිනිස්සු black market ගන්නෙත් නැ . . එකතු කරන උන්ට තියාගෙන වැඩකුත් නැ සවුත්තු වෙනවනේ දැන් තියෙන පෙට්‍රල් එහෙම..
    ඊටපස්සේ policiyen හංගපු පෙට්රෝල් හොයල රාජ සන්තක කරනම් හරි..

    නැත්තන් බන් සාමාන්‍ය මිනිහෙක්ට, ගෑනියෙක්ට පෙට්‍රල් දකින්නවත් වෙන්නේ නැ

    මේකටත් විරුද්ද වෙනවනම් උන් තමයි ගෙවල්වල stock කරන උන්..
    එක තමා මේ වෙන්නේ. රනිල් ස්වයිව් වෙන්න නම් පුතේ අරගලේ බලේ අඩු කරන්න ඕනේ. හොදම වැඩේ නම් තෙල් ටිකයි ගැස් ටිකයි දෙන එක. මිනිස්සු ඔය දෙක නැති නිසා සහය දුන්නා මිසක් රටක් දියුණු කරන හරි සිස්ටම් එකකට අරගලේට සපෝට් කළා නෙමේ. ඔය පාස් කතාව නම් ප්‍රැක්ටිකල් නැ කිසිම විදිහකින්. මුන් කරන්නේ ඕක නෙමේ. හැම ෂෙඩ් එකකටම 6600 නම් ටැංකි දෙකක් එක පාර එවනවා. බලපන් තෙල් මිල අඩු කරනවා. ඊට පස්සේ හැම එකාගෙම ටැංකි පිරුණම පොලින් නැ . ඒ වගේම ත්‍රිවිල් කාරයන්ගේ ස්ටොක් බල්ලෙක් ගන්නේ නැ . උන් ආයි පොලින් වලට එන්නෙත් නැ . උන් කරන්නේ පාඩු පිට ගෙදර ස්ටොක් කල තෙල් ටික ගහගෙන දුවන එක (ලොල් ) ඊට පස්සේ මාසේ ශේප් එකේ ඇදන් යන්න පුළුවන් රනිල්ට.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කෝටා ක්‍රමේ හරියට ගියොත් තෙල් ආනයනයට යන වියදම අඩු කර ගන්න පුලුවන්.. ඩොලර් තමා ඉතුරු වෙන්නේ.
    යකෝ මිනිස්සු ආතල් එකට තෙල් ගැහුවේ නැ ඉස්සර ඉදන්ම. තෙල් දෙනවා නම් මිනිස්සු එදා ගහපු ගානම් වදින්න ඕනේ . මම මේ කතා කරන්නේ ත්‍රිවිල් කාරයෝ ගැන නෙමේ. සමනය මිනිස්සු වෙනදා ගෙනගිය නොර්මල් ලයිෆ් එකේ පැට්‍රොල් ටික වදින්න ඕනේ.
    නැත්නම් රනිල් ට පැවැත්මක් නැ කොහෙත්ම
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    යකෝ මිනිස්සු ආතල් එකට තෙල් ගැහුවේ නැ ඉස්සර ඉදන්ම. තෙල් දෙනවා නම් මිනිස්සු එදා ගහපු ගානම් වදින්න ඕනේ . මම මේ කතා කරන්නේ ත්‍රිවිල් කාරයෝ ගැන නෙමේ. සමනය මිනිස්සු වෙනදා ගෙනගිය නොර්මල් ලයිෆ් එකේ පැට්‍රොල් ටික වදින්න ඕනේ.
    නැත්නම් රනිල් ට පැවැත්මක් නැ කොහෙත්ම
    එහෙම කරන්න පුලුවන් කමක් දෑන් නෑනේ. ඉස්සර ගත්ත ආතල් තව සෑහෙන්න කාලෙකට ගන්න වෙන්නේ නෑ. දෑන් ඉතින් ගෝඨා එලවලා ඉවරයි. රනිලා නෙමේ ඊට පස්සේ එන සජියා හරි ලපයා හරි ඕන එකෙක්ට මේ ටික කරන්න වෙනවාම තමා. නෑත්නම් තවත් ණය වෙලා හිර වෙලා පුකෙන් යන්න වෙන්නේ.. මෙච්චර කල් කලේ ඒක. ණයට අරන් ට්‍රිප් ගිය එක. තවත් ඒවා කරලා ඊලග පරම්පරාවට හිගන්නු වෙන්න දෙන්න එපා
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එහෙම කරන්න පුලුවන් කමක් දෑන් නෑනේ. ඉස්සර ගත්ත ආතල් තව සෑහෙන්න කාලෙකට ගන්න වෙන්නේ නෑ. දෑන් ඉතින් ගෝඨා එලවලා ඉවරයි. රනිලා නෙමේ ඊට පස්සේ එන සජියා හරි ලපයා හරි ඕන එකෙක්ට මේ ටික කරන්න වෙනවාම තමා. නෑත්නම් තවත් ණය වෙලා හිර වෙලා පුකෙන් යන්න වෙන්නේ.. මෙච්චර කල් කලේ ඒක. ණයට අරන් ට්‍රිප් ගිය එක. තවත් ඒවා කරලා ඊලග පරම්පරාවට හිගන්නු වෙන්න දෙන්න එපා
    ඕක හැමෝම දන්නා එක නේ බන්. මම කතා කරන්නේ රනිල් ගේ පැත්තේ ඉදලා උට සවයිව් වෙන්න ඕනේ නම්. ඕක මම ප්‍රදික්ට් කරනවා විතරක් නෙමේ ඕක වෙන සයින් තියනවා. ඊයේ වල්ගම ෂෙඩ් එකට 6600 ඒවා දෙකක් එකපිට ගහලා තියනවා. අද උදේ වෙනකොට මෙහෙන් ගිහින් පෝලිමේ 10 ක් විතර ඉදලා තියෙන්නේ. රනිල් ඕක නොකෙරුවොත් ලබන 9 අයි මුන් ඕක පටන් ගන්නවා.
     
    • Like
    Reactions: malakadss

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,032
    19,515
    113
    Miami
    රටේ කැමති පළාතක කැමති නගරයක කැමති ශෙඩ් එකකින් කැමති තෙල් වර්ගයක් කැමති ප්‍රමාණයක් අරගත්තු රටක් නේද කියලා මතක් වෙනකොට
    දැන් අනුරාදපුරේ යන්න සති තුනක් ඩීසල් එකතු කරන්න ඕන. රාජපස්ස බැල්ලිගෙ පුතාලා මකබෑවිලා හැඳිගෑවිලාම යන්න ඕනෙ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඕක හැමෝම දන්නා එක නේ බන්. මම කතා කරන්නේ රනිල් ගේ පැත්තේ ඉදලා උට සවයිව් වෙන්න ඕනේ නම්. ඕක මම ප්‍රදික්ට් කරනවා විතරක් නෙමේ ඕක වෙන සයින් තියනවා. ඊයේ වල්ගම ෂෙඩ් එකට 6600 ඒවා දෙකක් එකපිට ගහලා තියනවා. අද උදේ වෙනකොට මෙහෙන් ගිහින් පෝලිමේ 10 ක් විතර ඉදලා තියෙන්නේ. රනිල් ඕක නොකෙරුවොත් ලබන 9 අයි මුන් ඕක පටන් ගන්නවා.
    මේ වෙලාවේ වෙන කරන්න දෙයක් නෑ.. මිනිස්සුන්ගේ සහයෝගය තියෙනවා කෝටා ක්‍රමයට ත්‍රීවීල් කාරයන්ගේ ඈරෙන්න.. ඒක ක්‍රියාත්මක කරන්න තියෙන්නේ
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000 ක නැවක් අනිද්දා එනවලු.

    මෙට්‍රික් ටොන් එකක ලීටර් 1388 යි, ආසන්නව ලීටර් 1000ක් ලෙස ගනිමු.

    එතකොට එතන ලීටර් 35,000 x 1000 = 35,000,000

    ලංකාවේ සිපෙට්කෝ ෂෙඩ් 850 ක් තියලු

    එක ෂෙඩ් එකකට 35,000,000 / 850 = 41,176 ආසන්නව ලීටර් 40,000 ක් ගනිමු.

    ලොකු බවුසර් එකකට ලීටර් 13,200 ක් පුළුවන්

    එක ෂෙඩ් එකකට 40,000 / 13,200 = 3.03 ආසන්නව බවුසර් 3ක් පුළුවන්.

    එතකොට එක බවුසරයකින්

    ලීටර් 5 ගානේ බයික් 600 ක් = ලීටර් 3000
    ලීටර් 10 ගානේ ත්‍රිවිල් 500 ක් = ලීටර් 5000
    ලීටර් 20 ගානේ කාර්/වෑන් 250 ක් = ලීටර් 5000

    තව ඒ වගේ තුන් වතාවක් පුළුවන් එක ෂෙඩ් එකකින්.

    හොඳට මතක් කරන්න මෙච්චර කල් හිටපු පෝලිංවල මෙච්චර වාහන තිබිලා නෑ නේද.
    මේක ඇවිල්ලත් රට ඇතුලේ පෝලිං තිබුනොත් මතක තියාගන්න හොරු තාම සමාජේ ඉන්නවා. ඔබත් එක හොරෙක්ද කියලා හදවතට තට්ටු කරලා අහන්න.

    මේ එන තෙල් නැව හරි විදියට හැමොම අතරේ බෙදුවා නම් සති දෙක තුනකටත් වැඩිය පෝලිං නැතුව සාමාන්‍ය විදියට යන්න පුළුවන්..

    - Akila Wickramasinghe
    මේක හරි බං. අනිත් එක තමයි තෙල් ලීටර් 6600 ලෝඩ් එකක් තමයි ෂෙඩ් එකකට දෙන්නෙ. මෙතැන මාෆියාවක් යන්නෙ.
    මට තියෙන එකම බය බැසිල උන්ඩියල් ප්‍රමෝට් කරල ඒකෙ රස දැනිල මිනිස්සු උන්ඩියල් කරන්න ඇබ්බැහි උනා. ඒ වගේම මේ තෙල් ප්‍රශ්නෙ මුං හදල බ්ලැක් මාර්කට එක ඒකෙ රස දැනිල දැන් තෙල් බිස්නස් එක කරනව. මට එකම අවුල තියෙන්නෙ මෙච්චර රසට සූප්පු කරන්න මස් කට්ටක් අහුවෙලා තියෙද්දි උං ඒක ලේසියෙන්ම අතඅරියිද කොච්චර තෙල් ආවත්?
     
    • Like
    Reactions: malakadss

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,537
    10,677
    113
    Nugegoda, Sri Lanka
    මේ තියෙන ඩොලර් ප්‍රශ්ණේ එක්ක හරියටම තෙල් මෑනේජ් කරන්න වෙනවා. මේ ක්‍රමය හොදයි.. ත්‍රීවීල් මල්ලිලා පරණ රස්සාවට යයි එතකොට.

    ඒ වගේම තෙල් සන්ස්ථාවේ වියදම් ඉක්මනටම කපන්න ඕනේ.

    තෙල් මිල තව ඉහල දාලා පොදු ප්‍රවාහනයට, භාණ්ඩ ප්‍රවාහනයට සහන දෙන්න ඕනේ

    කෝටා ක්‍රමේ හරියට ගියොත් තෙල් ආනයනයට යන වියදම අඩු කර ගන්න පුලුවන්.. ඩොලර් තමා ඉතුරු වෙන්නේ.

    මේ වගේ අලුත් ක්‍රම හොයන්න වෙනවා ඩොලර් එලියට යාම අඩු කරන්න
    Ow Public transport walata consessions denna oni ethakota dial ewage yanna purudu wenawa.. wahana tiyena un thel gahalath awashyama gamanak yay..
     
    • Like
    Reactions: malakadss

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේ වෙලාවේ වෙන කරන්න දෙයක් නෑ.. මිනිස්සුන්ගේ සහයෝගය තියෙනවා කෝටා ක්‍රමයට ත්‍රීවීල් කාරයන්ගේ ඈරෙන්න.. ඒක ක්‍රියාත්මක කරන්න තියෙන්නේ
    ලංකාවේ ෆුවල ෂෙඩ් 850 ක් විතර තියනවා. ඔය QR ක්‍රමේ කාංචන දැම්මට ඔකේ ප්‍රැක්ටිකල් ඉම්ප්ලිමන්ට් කරන්න ඕනේ ෂෙඩ් එකේ අයිතිකාරයා. ඒ කියන්නේ හැඩල් එක තියෙන්නේ ෂෙඩ් එකේ අයිතිකාරයා මත. උදා: උට ඕනේ නම් හොරට ගහන්න පුළුවන් මේ දැන් යනවා වගේම. ඊළගට අත්‍යවශ්‍ය සේවා වගේ යනකොට එන ඩිසල් පැට්‍රොල් ටික ඔය කොටා එකටවත් දෙන්න බැරි වෙනවා. එකයි ඕක ෆේල් කියන්නේ.

    හොදයි සරලව මෙහෙම කියන්නම්. තව දවස් 20 ක් විතර යනකොට අයිමත් මිනිස්සු ටෝකන් වලට කැ ගැහුවා වගේ ඕකටත් කැ ගහන්න ගණන්ව. ඕවා සේරම රජයේ ගුණ්ඩු උබලව අන්දන.

    මේක හරි බං. අනිත් එක තමයි තෙල් ලීටර් 6600 ලෝඩ් එකක් තමයි ෂෙඩ් එකකට දෙන්නෙ. මෙතැන මාෆියාවක් යන්නෙ.
    මට තියෙන එකම බය බැසිල උන්ඩියල් ප්‍රමෝට් කරල ඒකෙ රස දැනිල මිනිස්සු උන්ඩියල් කරන්න ඇබ්බැහි උනා. ඒ වගේම මේ තෙල් ප්‍රශ්නෙ මුං හදල බ්ලැක් මාර්කට එක ඒකෙ රස දැනිල දැන් තෙල් බිස්නස් එක කරනව. මට එකම අවුල තියෙන්නෙ මෙච්චර රසට සූප්පු කරන්න මස් කට්ටක් අහුවෙලා තියෙද්දි උං ඒක ලේසියෙන්ම අතඅරියිද කොච්චර තෙල් ආවත්?
    රනිල් සවයිව් වෙන්න ඕනේ නම් ෆුවල් ප්‍රයිස් අඩු කරන්නම ඕනේ. කරලා ඇති වෙන්න තෙල් දුන්නා නම් ත්‍රිවිල් කරයො ස්ටොක් කරන්නේ නැ . වැඩක් නැනේ ප්‍රයිස් එක ප්‍රදික්ට් කරන්න බැ . ඕක තමා රනිල් ගේ පැත්තෙන් එකම මුව් එක ඊලග 9 වෙනිදා නැගිටීම වලක්වා ගන්න
    ------ Post added on Jul 16, 2022 at 1:10 PM
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,495
    15,857
    113
    111
    Gotham
    batman.com
    රනිල් සවයිව් වෙන්න ඕනේ නම් ෆුවල් ප්‍රයිස් අඩු කරන්නම ඕනේ. කරලා ඇති වෙන්න තෙල් දුන්නා නම් ත්‍රිවිල් කරයො ස්ටොක් කරන්නේ නැ . වැඩක් නැනේ ප්‍රයිස් එක ප්‍රදික්ට් කරන්න බැ . ඕක තමා රනිල් ගේ පැත්තෙන් එකම මුව් එක ඊලග 9 වෙනිදා නැගිටීම වලක්වා ගන්න
    oka tama math qwwe, fake news hari yawanna ona price eka adu wenawa kyala issarahta.
     
    • Like
    Reactions: HAneo

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    ලංකාවේ ෆුවල ෂෙඩ් 850 ක් විතර තියනවා. ඔය QR ක්‍රමේ කාංචන දැම්මට ඔකේ ප්‍රැක්ටිකල් ඉම්ප්ලිමන්ට් කරන්න ඕනේ ෂෙඩ් එකේ අයිතිකාරයා. ඒ කියන්නේ හැඩල් එක තියෙන්නේ ෂෙඩ් එකේ අයිතිකාරයා මත. උදා: උට ඕනේ නම් හොරට ගහන්න පුළුවන් මේ දැන් යනවා වගේම. ඊළගට අත්‍යවශ්‍ය සේවා වගේ යනකොට එන ඩිසල් පැට්‍රොල් ටික ඔය කොටා එකටවත් දෙන්න බැරි වෙනවා. එකයි ඕක ෆේල් කියන්නේ.

    හොදයි සරලව මෙහෙම කියන්නම්. තව දවස් 20 ක් විතර යනකොට අයිමත් මිනිස්සු ටෝකන් වලට කැ ගැහුවා වගේ ඕකටත් කැ ගහන්න ගණන්ව. ඕවා සේරම රජයේ ගුණ්ඩු උබලව අන්දන.

    රනිල් සවයිව් වෙන්න ඕනේ නම් ෆුවල් ප්‍රයිස් අඩු කරන්නම ඕනේ. කරලා ඇති වෙන්න තෙල් දුන්නා නම් ත්‍රිවිල් කරයො ස්ටොක් කරන්නේ නැ . වැඩක් නැනේ ප්‍රයිස් එක ප්‍රදික්ට් කරන්න බැ . ඕක තමා රනිල් ගේ පැත්තෙන් එකම මුව් එක ඊලග 9 වෙනිදා නැගිටීම වලක්වා ගන්න
    ------ Post added on Jul 16, 2022 at 1:10 PM
    උඹ කියන පොයින්ට් එක මට තේරෙන්නෙ නෑ. රනිලට මේ මොහොතෙ මිනිස්සුන්ව ෂේප් කරගන්න නෙමෙයි ඕන. ඌට ඕන පාර්ලිමේන්තුවේ බහුතරය. ඒකට පොහොට්ටුව සපෝට් කරොත් ඌ ජනාධිපති වෙනව. දැන් මිනිස්සුන්ගෙ ඡන්දයක් ඌට අදාළ නෑ නේ ජනාධිපති වෙන්න?

    oka tama math qwwe, fake news hari yawanna ona price eka adu wenawa kyala issarahta.
    නෑ මෙතැන තියෙන්නෙ ප්‍රයිස් එකේ ප්‍රශ්නයක් නෙමෙයි බං. පටලවගන්න එපා. මෙතැන තියෙන්නෙ තෙල් නැති ප්‍රශ්නයක්. තනිකරම මේ සීන් එක සමානයි උන්ඩියල් වලට. තෙල් එනව කියන කන්ෆිඩන්ස් එක මිනිස්සුන්ට තියෙනව නම් ලීටර් එක 700ක් උනත් කමක් නෑ බ්ලැක් මාර්කට් එක විනාස වෙනව. හැබැයි මට තියෙන ප්‍රශ්නෙ මුං තෙල් ආවත් මිනිස්සුන්ට ගන්න දෙයිද කියල. දැන් රස වැටුන එකේ උන්ගෙ කට්ටිය දාල එන එන තෙල් ලෝඩ් එක තග දාල ගන්න ට්‍රයි කරයි තෙල් හිඟයක් ඇති කරන්න.
    ------ Post added on Jul 16, 2022 at 1:13 PM
     
    • Like
    Reactions: batwise

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,600
    7,669
    113
    රටේ කැමති පළාතක කැමති නගරයක කැමති ශෙඩ් එකකින් කැමති තෙල් වර්ගයක් කැමති ප්‍රමාණයක් අරගත්තු රටක් නේද කියලා මතක් වෙනකොට

    • Haha
    Reactions: ruchira55