National Fuel Pass with a weekly guaranteed fuel quota to be introduced

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,270
    113
    20220716_100102.jpg


    A fuel pass has been introduced to ensure a weekly fuel quota for motorists.

    Energy Minister Kanchana Wijesekera said that the ‘National Fuel Pass’ will guarantee a weekly fuel quota.

    ”A guaranteed weekly fuel quota will be allocated. 1 Vehicle per 1 NIC, QR code allocated once Vehicle Chassis number & details verified. 2 days of the week according to Last Digit of number plate for fueling with QR” Minister Kanchana Wijesekera announced.

    Minister said that further information will be revealed in the press briefing schedule at 12.30 PM today. (NewsWire)

    https://www.newswire.lk/2022/07/16/...eekly-guaranteed-fuel-quota-to-be-introduced/
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,336
    1
    57,379
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආණ්ඩුවේ සේවකයින්ට තියෙන ලොකුම ජොබ් එක තමයි රෙජිස්ටර් කෙරුවාව. දැන් මේක රෙජ්ස්ටර් කරන එවුන් අත්‍යවශ්‍ය සේවකයින් ගණයට වැටෙනවද? නැත්නම් උන් ජොබ් එක කරන්නේ නැතිව උද්ගෝෂණය කරයි
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,665
    40,246
    113
    රටේ කැමති පළාතක කැමති නගරයක කැමති ශෙඩ් එකකින් කැමති තෙල් වර්ගයක් කැමති ප්‍රමාණයක් අරගත්තු රටක් නේද කියලා මතක් වෙනකොට
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,270
    113
    රටේ කැමති පළාතක කැමති නගරයක කැමති ශෙඩ් එකකින් කැමති තෙල් වර්ගයක් කැමති ප්‍රමාණයක් අරගත්තු රටක් නේද කියලා මතක් වෙනකොට

    දැන් තෙල් තියා තෙල් දෙන්න ක්‍රමයක් හදනව කිව්වත් මාර සතුටුයි :lol:
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113

    සතියකට කෝට එකක් දීලා (ex 5l) සති කීපයකට සැරයක් කොටා ටික එකතු කරලා ෆුල් ටැන්ක් ගහන්න දුන්නොත් ඔය වැඩේ සාර්ථක වෙයි. නැත්නම් තවත් fail වැඩක් තමා.​