කරපු ටොපික්ස් මොන වගේ ද කියල දැන ගන්න ඕන. මේ ෆීල්ඩ් එකට ඔය බයෝ මෙඩිසින් වගේ ඒව වගේ හොද ජර්නල්ස් වල දාගන්න පුළුවන් උනොත් වටිනාකමක් තියෙනවදමන් research කරපු හැටි කියන්න බෑ බන්.. මොකෙක්හරි දැක්කොත් මගේ result ඒකත් cancel කරලා දායි![]()
කිලෝ එකක් වගේ මෝලේක වැඩ කරන true ඉන්ටලිජන්ට් එක මෙච්චර ලොකු ඩේටා සෙන්ටර් තිබිලත් තාම කරගන්න බැරි ඇයි කියල මම 2011 ඉදන් බලාගෙන යනවා.CS IT පැත්තෙ ඉන්න අය කරපු research වල ටොපික් ගැන දාගෙන යමන්.

Undergraduate කෙනෙක්ට නම් ලංකාවේ journal එකක publish කරලා තිබ්බත් වටිනවා.. මං දන්න ගොඩක් එවූන් නම් machine learning, deep learning side එකෙන් කරලා තිබුණේ.. Resources තියේ නම් medical side එකේ ඒවා කරන එක හොන්දයි.. අපේ එකෙක් කරා dna structure analyse කරලා ml වලින් cancer predict කරන seen එකක්... Ieee එකේ publish වුණා ඒක..කරපු ටොපික්ස් මොන වගේ ද කියල දැන ගන්න ඕන. මේ ෆීල්ඩ් එකට ඔය බයෝ මෙඩිසින් වගේ ඒව වගේ හොද ජර්නල්ස් වල දාගන්න පුළුවන් උනොත් වටිනාකමක් තියෙනවද
Bio medicine side එකේ ඒව කරන්න නෙවෙ බන් ඇහුවෙUndergraduate කෙනෙක්ට නම් ලංකාවේ journal එකක publish කරලා තිබ්බත් වටිනවා.. මං දන්න ගොඩක් එවූන් නම් machine learning, deep learning side එකෙන් කරලා තිබුණේ.. Resources තියේ නම් medical side එකේ ඒවා කරන එක හොන්දයි.. අපේ එකෙක් කරා dna structure analyse කරලා ml වලින් cancer predict කරන seen එකක්... Ieee එකේ publish වුණා ඒක..
උඹට හිතෙන හිතෙන topic වලින් කරන්න යන්න එපා.. ලේකෙක්ගෙන් හරි හොඳ දැනුමක් තියෙන එකෙක්ගෙන් හරි අහපන් උඹේ title ඒක කියල..උන් දන්නවා දැනට research වේල නැති දේවල් මොනවද, undergrad කෙනෙක්ට දරන්න පුලුවන් ඒවා මොනවද කියල.. අපේ සමහර එවුන් predict cricket match score වගේ ගොබ්බ research එහෙමත් කරලා තිබ්බ.. ඒවගේ ගොන් වැඩ නම් කරන්න යන්න එපා..