Research thread

amawaka.day

Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    CS IT පැත්තෙ ඉන්න අය කරපු research වල ටොපික් ගැන දාගෙන යමන්.
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    මන් research කරපු හැටි කියන්න බෑ බන්.. මොකෙක්හරි දැක්කොත් මගේ result ඒකත් cancel කරලා දායි 😂
    කරපු ටොපික්ස් මොන වගේ ද කියල දැන ගන්න ඕන. මේ ෆීල්ඩ් එකට ඔය බයෝ මෙඩිසින් වගේ ඒව වගේ හොද ජර්නල්ස් වල දාගන්න පුළුවන් උනොත් වටිනාකමක් තියෙනවද
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    CS IT පැත්තෙ ඉන්න අය කරපු research වල ටොපික් ගැන දාගෙන යමන්.
    කිලෝ එකක් වගේ මෝලේක වැඩ කරන true ඉන්ටලිජන්ට් එක මෙච්චර ලොකු ඩේටා සෙන්ටර් තිබිලත් තාම කරගන්න බැරි ඇයි කියල මම 2011 ඉදන් බලාගෙන යනවා. :lol: :lol:
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    කරපු ටොපික්ස් මොන වගේ ද කියල දැන ගන්න ඕන. මේ ෆීල්ඩ් එකට ඔය බයෝ මෙඩිසින් වගේ ඒව වගේ හොද ජර්නල්ස් වල දාගන්න පුළුවන් උනොත් වටිනාකමක් තියෙනවද
    Undergraduate කෙනෙක්ට නම් ලංකාවේ journal එකක publish කරලා තිබ්බත් වටිනවා.. මං දන්න ගොඩක් එවූන් නම් machine learning, deep learning side එකෙන් කරලා තිබුණේ.. Resources තියේ නම් medical side එකේ ඒවා කරන එක හොන්දයි.. අපේ එකෙක් කරා dna structure analyse කරලා ml වලින් cancer predict කරන seen එකක්... Ieee එකේ publish වුණා ඒක..

    උඹට හිතෙන හිතෙන topic වලින් කරන්න යන්න එපා.. ලේකෙක්ගෙන් හ‍රි හොඳ දැනුමක් තියෙන එකෙක්ගෙන් හරි අහපන් උඹේ title ඒක කියල..උන් දන්නවා දැනට research වේල නැති දේවල් මොනවද, undergrad කෙනෙක්ට දරන්න පුලුවන් ඒවා මොනවද කියල.. අපේ සමහර එවුන් predict cricket match score වගේ ගොබ්බ research එහෙමත් කරලා තිබ්බ.. ඒවගේ ගොන් වැඩ නම් කරන්න යන්න එපා..
     
    Bio medicine side එකේ ඒව කරන්න නෙවෙ බන් ඇහුවෙ😂 මන් අහල තියේ උන්ගෙ රිසර්ච් වලට masters එහෙම ඉල්ලද්දී ලොකු වැදගත් කමක් තියෙනව කියල. It cs එවුන්ට අරුන්ට තරම් Scholarship chances එහෙම හම්බ වෙනව ද
     
    • Like
    Reactions: Solo Rider

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,420
    2,065
    113
    CS, tronic උන් ඕන තරං ඉන්නේ ඔය schol අරන් phd වලට ගිය. Schol එකක් secure කරගන්න නං publications වලින් තමයී gema ගහන්න වෙන්නේ ගොඩක්
     
    • Like
    Reactions: siri_ayya