බෝගන්විලා වලට ග්රෝ මෝ වැඩ කරන්නෙ නැති සීන් එකක් තියෙනවද? දවස් කීපයකට සැරයක් ගානේ මාස හතර පහක් තිස්සෙ ග්රෝ මෝ ගහනවා, බෝගන්විලා වල මල් එන්නෙම නෑනෙ. දම් කැට හොයාගන්නත් අමාරුයි. ග්රෝ මෝ බ්ලූම් 500g එකක් ගෙනල්ලා තියා ගත්තා, වැඩක් නෑ හැබැයි.
පොටෑසියම් වැඩියෙන් ඕනි නේද මල් එන්න නන්..nitrogen වැඩි වුනොත් කොල තමයි එන්නේ..

kansa dunmak gahala balapan.View attachment 178286
බෝගන්විලා වලට ග්රෝ මෝ වැඩ කරන්නෙ නැති සීන් එකක් තියෙනවද? දවස් කීපයකට සැරයක් ගානේ මාස හතර පහක් තිස්සෙ ග්රෝ මෝ ගහනවා, බෝගන්විලා වල මල් එන්නෙම නෑනෙ. දම් කැට හොයාගන්නත් අමාරුයි. ග්රෝ මෝ බ්ලූම් 500g එකක් ගෙනල්ලා තියා ගත්තා, වැඩක් නෑ හැබැයි.
tree pruning karala K44 gamu
kiyada ban oka?View attachment 178286
බෝගන්විලා වලට ග්රෝ මෝ වැඩ කරන්නෙ නැති සීන් එකක් තියෙනවද? දවස් කීපයකට සැරයක් ගානේ මාස හතර පහක් තිස්සෙ ග්රෝ මෝ ගහනවා, බෝගන්විලා වල මල් එන්නෙම නෑනෙ. දම් කැට හොයාගන්නත් අමාරුයි. ග්රෝ මෝ බ්ලූම් 500g එකක් ගෙනල්ලා තියා ගත්තා, වැඩක් නෑ හැබැයි.
kiyada ban oka?
ehenam dan balanna deyak na 1500 panala athiපෙබරවාරි වල 500g ගත්තෙ හත්සිය ගානකට.