විසිතුරු මල්වලට ග්‍රෝ මෝ දියර පොහොර

asbestos

Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    WhatsApp-Image-2021-07-22-at-09.04.04-2.jpeg

    බෝගන්විලා වලට ග්‍රෝ මෝ වැඩ කරන්නෙ නැති සීන් එකක් තියෙනවද? දවස් කීපයකට සැරයක් ගානේ මාස හතර පහක් තිස්සෙ ග්‍රෝ මෝ ගහනවා, බෝගන්විලා වල මල් එන්නෙම නෑනෙ. දම් කැට හොයාගන්නත් අමාරුයි. ග්‍රෝ මෝ බ්ලූම් 500g එකක් ගෙනල්ලා තියා ගත්තා, වැඩක් නෑ හැබැයි.
     
    • Like
    Reactions: kinkon and ieannet

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    පොටෑසියම් වැඩියෙන් ඕනි නේද මල් එන්න නන්..nitrogen වැඩි වුනොත් කොල තමයි එන්නේ..

    මේ බ්ලූම් එකේ NPK තියෙන්නෙ 6:30:30 විදියට. මේකම මම කොච්චි සහ මිරිස් ගස් වලට ගැහුවා, එකසිය ගානට මල් පිපුණා. බෝගන්විලා වලින් කිසි ප්‍රතිචාරයක් නෑ. ගලවලා විසිකරන්න හිතිල තියෙන්නෙ.

    :(:(
     
    • Like
    Reactions: Kodiya97

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,544
    32,292
    113
    View attachment 178286

    බෝගන්විලා වලට ග්‍රෝ මෝ වැඩ කරන්නෙ නැති සීන් එකක් තියෙනවද? දවස් කීපයකට සැරයක් ගානේ මාස හතර පහක් තිස්සෙ ග්‍රෝ මෝ ගහනවා, බෝගන්විලා වල මල් එන්නෙම නෑනෙ. දම් කැට හොයාගන්නත් අමාරුයි. ග්‍රෝ මෝ බ්ලූම් 500g එකක් ගෙනල්ලා තියා ගත්තා, වැඩක් නෑ හැබැයි.
    kansa dunmak gahala balapan.
     
    • Like
    Reactions: asbestos

    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    View attachment 178286

    බෝගන්විලා වලට ග්‍රෝ මෝ වැඩ කරන්නෙ නැති සීන් එකක් තියෙනවද? දවස් කීපයකට සැරයක් ගානේ මාස හතර පහක් තිස්සෙ ග්‍රෝ මෝ ගහනවා, බෝගන්විලා වල මල් එන්නෙම නෑනෙ. දම් කැට හොයාගන්නත් අමාරුයි. ග්‍රෝ මෝ බ්ලූම් 500g එකක් ගෙනල්ලා තියා ගත්තා, වැඩක් නෑ හැබැයි.
    kiyada ban oka?
     
    • Like
    Reactions: asbestos