IT industry එකේ ඉන්න අයගෙන් උදව් ඕන. මම නෙට් එකෙන් බලලා යූටියුබ් එකෙන් බලලා දැකපු පුංචි පුංචි දේවල් විතරයි දන්නෙ. සමහර ප්‍රශ්න වලට ඔයාලට හිනා යයි. මට ඕන කැනඩා ඔසී හරි යුරෝප් රටකට හරි යන්න. මම ආසයි Electronics, Hardware , hacking වගේ දේවල් වලට. ඒලෙවල් IT කරේ නෑ maths chem phy කරේ. ඕලෙවල් කාලෙ පොඩ්ඩක් vb , web development වගේ දේවල් අතපත ගාලා තියෙනව. මට සල්ලිත් නෑ වැඩිය. රට ගියපු අය්ය කෙනෙක් පාවිච්චි කරපු පරණ ලැප්ටොප් එකක් ඉල්ලගත්ත i3 2nd gen. තාම රිසල්ට් එනකම් ඉන්නවා 2nd එකෙ. මේකෙ අයගෙ පෝස්ට් දැකල ටිකක් මෝටිවේට් උණා. අවුරුද්දක් විතර මහන්සි වෙලා සෙල්ෆ් ස්ටඩි කරලා මට IT පැත්තෙන් මොනව හරි ස්කිල් එකක් හදාගන්න පුළුවන් වෙයි ද මම ආස පැති වලින්? Electronics hacking hardware වගේ දේවල් තනියම ගෙදර ඉදන් කරන්න පුළුවන් මුකුත් නැද්ද?
Big data , deep learning ඒවටත් පොඩී ආසාවක් තියෙනව.
මම හිතුවෙ තනියම ස්කිල් එකක් develop karaganna ගමන් 4 year degree එකකුත් කරන්න. ඒක හරි යයි ද? ඔයාල දන්න වෙන මොනව හරි ලේසි විදිහක් තියෙ ද?
Big data , deep learning ඒවටත් පොඩී ආසාවක් තියෙනව.
මම හිතුවෙ තනියම ස්කිල් එකක් develop karaganna ගමන් 4 year degree එකකුත් කරන්න. ඒක හරි යයි ද? ඔයාල දන්න වෙන මොනව හරි ලේසි විදිහක් තියෙ ද?