IT knowledge එක

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,377
    6,241
    113
    මම 1 වසරේ ඉදන් AL වෙනකම් ම හැමදාම general knowledge වලින් ඉස්සරහින් ම හිටියා. සමහර වෙලාවට ගෲප්ස් බෙදිලා කරපු තරග වල මගේ ගෲප් එක දින්නෙ තනිකරම මගේ උත්තර වලින් විතරක් ම උනා.ඒ කන්ෆිඩන්ස් එක එක අතකින් මට නරක විදියට බලපෑවා.මම කාලේත් එක්ක සමහර සබ්ජෙක්ට්ස් හැලුවා හෝ අප්ඩේට් වෙන්න උවමනාවක් තිබ්බෙ නෑ. ඒ නිසාද මන්දා ගොඩක් ම IT සම්බන්ධ දේවල් ගැන දැනුම සාපේක්ශව අඩුයි . මම කියන්නෙ word exell වගේ දේවල් නෙමෙයි. 35+ කලුවො කලුවියො ඔක්කොම එහෙම ද? නැත්නම් මම විතරද? IT industry එකේ ජොබ් කරන උන් ඇර අනිත් උදවිය ගැන මම අහන්නෙ. දැන් ඉතින් කොත්තු බාස්ලා කොන්දොස්තරලා එක්ක කම්පෙයා කරන්න එපා.මම කියන්න එක තේරෙනවනෙ. මගේ තත්ත්වය එච්චර හොද මදි කියලයි හිතෙන්නෙ මට නම්. ඒ වගේ තත්වයක ඉන්න අනිත් උදවිය IT knowledge එක වැඩි කරගන්න මොනවද කරේ? මොනවද කරන්න පුලුවන් මට?
     
    • Like
    Reactions: Yin And Yang

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,377
    6,241
    113
    මොන වගේ දේවල් ගැනද දැනුම අඩු?
    general things.
    desktop pc වල කෑලි බෑලි ගැන
    network and stuff knowledge 0
    ගොඩක් ම ඉස්සර VB , html වල මොනව හරි මගුල් ටිකක් කරන්න ගියා. just for fun. දැන් නම් උකුනුපුකක් තරම්වත් දෙයක් මතක නෑ.

    මොන වගේ දේවල් ද කියනවට වඩා ලේසි දන්නෙ මොනවද කියන එක.
    MS office , ජොබ් එකේදි යූස් කරන සොෆ්ට්වෙයානුයි සමහර ඇකඩමික් අයගේ සොෆ්ට්වෙයා වල වැඩ දන්නවා. එච්චරයි තමයි දන්නෙ.
     
    • Like
    Reactions: Yin And Yang

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,791
    113
    Earth
    ඕකනම් මචන් පොඩ්ඩක් ඇගෙන්ම එන්න ඕනෙ දෙයක්..උබට ඒ ගැන කිසි උණක් නැත්තන් ඒව වැඩිය ටච් වෙන් නෑ..
     
    Grand_Canyons

    Well-known member
  • Jul 18, 2022
    300
    359
    63
    මම 1 වසරේ ඉදන් AL වෙනකම් ම හැමදාම general knowledge වලින් ඉස්සරහින් ම හිටියා. සමහර වෙලාවට ගෲප්ස් බෙදිලා කරපු තරග වල මගේ ගෲප් එක දින්නෙ තනිකරම මගේ උත්තර වලින් විතරක් ම උනා.ඒ කන්ෆිඩන්ස් එක එක අතකින් මට නරක විදියට බලපෑවා.මම කාලේත් එක්ක සමහර සබ්ජෙක්ට්ස් හැලුවා හෝ අප්ඩේට් වෙන්න උවමනාවක් තිබ්බෙ නෑ. ඒ නිසාද මන්දා ගොඩක් ම IT සම්බන්ධ දේවල් ගැන දැනුම සාපේක්ශව අඩුයි . මම කියන්නෙ word exell වගේ දේවල් නෙමෙයි. 35+ කලුවො කලුවියො ඔක්කොම එහෙම ද? නැත්නම් මම විතරද? IT industry එකේ ජොබ් කරන උන් ඇර අනිත් උදවිය ගැන මම අහන්නෙ. දැන් ඉතින් කොත්තු බාස්ලා කොන්දොස්තරලා එක්ක කම්පෙයා කරන්න එපා.මම කියන්න එක තේරෙනවනෙ. මගේ තත්ත්වය එච්චර හොද මදි කියලයි හිතෙන්නෙ මට නම්. ඒ වගේ තත්වයක ඉන්න අනිත් උදවිය IT knowledge එක වැඩි කරගන්න මොනවද කරේ? මොනවද කරන්න පුලුවන් මට?
    ගොඩක් IT වලින් පිට ජොබක් කරන අනෙක් අයගේ තත්වෙත් ඔයාගේ වගේම තමා අත්දැකීමෙන් දැනිලා තියෙන්නේ මට නම්. සාමාන්‍යයෙන් ඉතින් computer hardware, networking ගැන උනක් තියෙන කෙනෙක් නම් පොඩි කාලේ ඉඳලම ඕවා හොයලා ඉගෙනගන්නවා නේ. එහෙම ආස නම් යූටියුබ් එකෙන් ඉගෙනගන්න පුළුවන් තමන්ගේ ආතල් එකට. ආසාව තියෙන ගොඩක් අය එහෙම නේ ඔය subject එක ඉගෙනගන්නෙ ගොඩක් වෙලාවට.
     
    • Like
    Reactions: Mr.dark

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,079
    113
    පයියාගල
    උබට තියෙන හැකියාව පොලු උරන එකයි පුක දෙන එකයි විතරනෙ පොන්නයො.
    IT ගැන නොදන්නව උනාට ලජබට හුත්තවල් ගැනනම් නොදන්න දෙයක් නෑ. පොන්න Wikipedia එකක්.

    තෝ ඇයි අර මහපාරෙ නිදාගෙන හිටියෙ දවල්. කිරියම දැක්ක වීඩියෝ එක. ආයෙත් බෝඩිමේ උන් පුකේ අරින්ඩ ආවද?