Migrate karanna hoda ratak

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,820
    152,430
    113
    පැපුවා නිව් ගිනියා හොදයි.😍 ඕස්ට්‍රේලියාවට යන අයත් ආයෙ යන්නෙ ඔය රටට තමයි. (විශේෂෙන් බෝට්ටුවෙ යන අය)
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    රුසියාව,ආමේනියාව,ජෝර්ජියා,බෙලරුස්
    සීතලයි සෝයි රටවල් 😁 student visa ගන්න සාපේක්ෂව පහසුයිලු
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,281
    113
    Uk
    Us
    Ausi epa

    Newzeland
    Switzerland
    Canada wage mokadda ban ?

    Podi course ekakata yanna
    පොඩි කොස් එකක් කරලා migrate වෙන්න,
    හි හි....... පව් , ආඩම්බරයෙන් පපුවට අත තියලා කියපන් මමත් බහුතරක් වන තවත් එක් ගොබ්බ සිරි ලාංකිකයෙක් කියලා.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,792
    35,646
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උගන්ඩාවට පලයන්

    Swiss
    Sweden
    Norway
    Germany
    Italy


    canadath awulak nathi wei, sweden ehemath yanawa. it ayata nam estonia ehema hodai kiyanawa.

    Swiss yanna puluwn nm supiri. Yanna amarui danna tharamata

    Hichchita hichchi ratak bump

    Switzerland thama daala thiyena ewain

    Australia, NZ, Dubai, Doha thamai yanna puluwan
    doha12 years idiya ban aye yanna ba
    NZ wala living cost eka wadine ausi walata wadiya. canada thamai anatha mittanta set
    Massinage family NZ yanawa master ekata
    පැපුවා නිව් ගිනියා හොදයි.😍 ඕස්ට්‍රේලියාවට යන අයත් ආයෙ යන්නෙ ඔය රටට තමයි. (විශේෂෙන් බෝට්ටුවෙ යන අය)

    හොන්දූරාස්
    අසර්බයිජාන්
    ගෝතමලා
    නිකරගුවා

    රුසියාව,ආමේනියාව,ජෝර්ජියා,බෙලරුස්
    සීතලයි සෝයි රටවල් 😁 student visa ගන්න සාපේක්ෂව පහසුයිලු

    Scandinavian ewath hoindai
    IT kattiya ehema godak sweeden wageth yanawa



    @hichchiputha උඹ යන්නද යන්නේ හිච්චි
    Me hutte rate thel power gas natuwa wife ge twins la miscarriage una
    Never satisfying lifes

    පොඩි කොස් එකක් කරලා migrate වෙන්න,
    හි හි....... පව් , ආඩම්බරයෙන් පපුවට අත තියලා කියපන් මමත් බහුතරක් වන තවත් එක් ගොබ්බ සිරි ලාංකිකයෙක් කියලා.

    Na dip ekakata wage set wenna yana thana
    Aye igena ganna ba
    Google eke search karalama mole kara wela tiyenne

    ai ban Switzerland echara hoda....podak explain karapan co.....lanakwe aya adui neda ?
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,008
    3,830
    113
    @hichchiputha උඹේ ළමයි නැති උන ගැන කණගාටුයි මචන්. වයිෆ් හොඳින් කියලා හිතෙනවා. උඹට සුබ අනාගතයක්.