Fuel pass app එක මං කොලා නම් කරන හැටි :P

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මං නම් කරානම් කරන්නෙ personal project එකක් විදිහට.. රජයේ database අනන් මනං ගාව ගන්නේ නැතුව.. මොකද එතකොට aws හරි azure හරි host කරන්න පුළුවන් නිසා..

    මේ technology තමා තෝරාගන්නේ..
    1. Frontend එකට react.js - මට පුළුවන් එක නිසා and හොඳ industry demand එකක් තියෙන නිසා
    2. Backend එකට go - go language එකේ goroutines වලින් හොඳට comcurrency support කරනවා කියල කියවල තියෙනවා..
    3. Database එකට නම් mysql හරි postgresql හරි තමා ගන්නේ.. මොකද මේකේ සීමිත Data types ටිකක data නෙ store කරන්නෙ..

    වැඩේ වෙන්නෙ මෙහෙමයි.. Site එක ගහල pwa එකක් release කරනවා app store එකෙයි, play store එකෙයි.. Station අයිතිකාරයෝ ඇවිත් තමන්ගේ station එකට station account එකක් හදන්න ඕන.. එකෙන් පුළුවන් station එකට ලැබුන stock update කරන්න..

    Users ලා app එකට user account එකක් හදන් log වෙනවා..user ඉන්න ප්‍රදේශය අනුව යම් කිලෝමීටර ප්‍රමාණයක් ඇතුලත ලගම shed ටික user ට පෙන්නනවා.. ඌ log වෙලා අදාල ස්ටේෂමට sub කරනවා.. එතකොට ඌ ඒ station එකේ queue එකට වැටෙනවා.. එකපරකට sub කරන්න පුළුවන් එක station එකකට විතරයි.. දවසකට / සතියකට sub කරන්න පුළුවන් වාර ගානකුත් තියෙනවා..යම් shed එකකට ගන්න පුලුවන් උපරිම ධාරිතාවය පැන්නම ඊළගට ලගම shed එකට sub කරන්න කියල notification එකක් එනවා ( මේ highlight කරපු එක suggest කරේ @avjayarathne bro :yes:)

    මෙහෙම sub කරාම උට ගන්න පුළුවන් පෙට්‍රල්/ඩීසල් ප්‍රමනෙයි, ඒක ගන්න එන්න ඕන දිනේ වෙලාවයි උට පෙන්නනවා.. ඌ ඒ වෙලවට ගිහින් පෙට්‍රල් ටික ගහගන්න ඕන..

    උඹලා මොකද හිතන්නේ මේ method ඒක ගැන.. Users ලට බුල කෙලින්න පුළුවන් විදි සහ improve කරන්න suggestions එහෙම..
    දැන් මේක දේශපාලනිකව ටිකක් outdated topic එකක් තමයි, but technology wise discussion එකකට තාමත් හොඳ topic එකක් කියල මට හිතෙන්නෙ..

    Thread එකේ පහළ කොටගෙන යමු :P
     
    Last edited:

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    Station අයිතිකාරයෝ ඇවිත් තමන්ගේ station එකට station account එකක් හදන්න ඕන.. එකෙන් පුළුවන් station එකට ලැබුන stock update කරන්න
    shed එකෙන් නැතුව centralized management එකකට දාන්න ඕන, CPSTL එකෙන් load එකක් එවද්දි එහෙන් update කරන්න ඕන

    Users ලා app එකට user account එකක් හදන් log වෙනවා.. Log වෙලා අදාල ස්ටේෂමට sub කරනවා.. එතකොට ඌ ඒ station එකේ queue එකට වැටෙනවා.. එකපරකට sub කරන්න පුළුවන් එක station එකකට විතරයි.. දවසකට / සතියකට sub කරන්න පුළුවන් වාර ගානකුත් තියෙනවා..
    user ඉන්න ප්‍රදේශය අනුව යම් කිලෝමීටර ප්‍රමාණයක් ඇතුලත ලගම shed එකට assign වෙන්න ඕන
    යම් shed එකකට ගන්න පුලුවන් උපරිම ධාරිතාවය පැන්නම ඊළගට ලගම shed එකට add වෙනවා

    එහෙම නැතුව user manually කරන්න ගියොත් අවුල් වෙයි කියලා හිතෙනවා
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    shed එකෙන් නැතුව centralized management එකකට දාන්න ඕන, CPSTL එකෙන් load එකක් එවද්දි එහෙන් update කරන්න ඕන
    Community project එකක් විදිහට කරද්දී රජයේ එවුන්ගෙන් sup එකක් බලාපොරොත්තු වෙන්න බෑ නේද? දැන් තියෙන fuel pass එකත් හරියට update කරයිද කියල දෙයියෝ තමා දන්නේ..
    user ඉන්න ප්‍රදේශය අනුව යම් කිලෝමීටර ප්‍රමාණයක් ඇතුලත ලගම shed එකට assign වෙන්න ඕන
    යම් shed එකකට ගන්න පුලුවන් උපරිම ධාරිතාවය පැන්නම ඊළගට ලගම shed එකට add වෙනවා
    මේක නම් හොඳ idea එකක් 🤩
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,639
    113
    Miami
    අර මුල ටිකේ කිව්ව සොෆ්ට්වෙයා කතන්දරේ ගන නම් අදහසක් නෑ. වෙලාවක් දෙන එක තමා අවුල, වාහන කාණ්ඩය අනුව දින දෙන එක හොඳයි. පෙට්‍රල් වාහන සහ ඩීසල් වාහන වර්ග දෙකක් එක දිනේකට දෙන එක ලේසියි. වැඩිපුර තියෙන්නෙ පෙට්‍රල් කාර් සහ වැඩිපුර තියෙන්නෙ ඩීසල් වෑන් නිසා කාරුයි වෑනුයි එක දවසකට දානවා. කමර්ෂල් ලොරි වගේ වාහන සහ ත්‍රීවිල් තව දවසකට දානවා, බස් සහ බයික් තව දවසකට දානව වගේ. ඉතින් මේ අදාල දවසෙ තෙල් තොගේ තියෙනකන් ගිහින් ගහගන්න පුළුවන්, තමන්ගෙ QR කෝඩ් එක පෙන්නුවා තෙල් ගත්තා.

    අනික් වැදගත්ම දේ ට්‍රැක්ටර් වගේ වාහන සහ ගොවිතැන් වලට ගන්න මැෂින් වලට, කන්ස්ට්‍රක්ෂන් මැෂින් වලට ඩීසල් දෙන්න වෙනම ක්‍රමයක් හදන්න ඕනේ. ඊට අමතරට රජයේ ආමි එකේ ලොරි වලින් එළවළු ගොවීන්ට එහෙම ප්‍රවාහන පහසුකම් දෙන්නත් ක්‍රමයක් හැදුවනම් හොඳයි.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ත්‍රිවිල් අප්පලගේ අඩෝ වැඩියාව ඊට පස්සේ මේවට මොකද කරන්නේ

    1.හදිස්සියේ ලෙඩෙක් අරන් අවේ දැන් තෙල් නෑ යන්න
    2.පිලිකා රෝහලට අවේ දැන් යන්න විදියක් නෑ බදුල්ලට යන්න ඕන
    3.බඩ දරු අම්මල දාගෙන එනවා ත්‍රිවිල් අප්පල තෙල් ගහන්න මේ දැන් ඩිලිවරි එක වගේ
    4.ඔය මුකුත් නැතිව තෙල් නෑ කියාගෙන ෂෙඩ් ලග ලගින උන්
    5.තණකොළ කපන උන්,ගස් කපන උන් මශිමයි කෑන් එකයි එක්ක වැහි වැහැල ෂෙඩ් ලග
    6.පොලිසියේ හොරට ගන්න තෙල් ටික විකුණන ගමේ චන්ඩි ටිකට මොකද කරන්නේ (තෙල් බව්සරේ ආපු ගමන් වැලි දාන සෙට් එක.කවදාවත් උන්ට තෙල් ටික දෙන්නේ නැතිව පොලිසියේ උන් යවන්නේ නැනේ )
    ****තව මතක් උනොත් දාන්නම් (දැනට දැක්ක අත්දැකීම් වලින් දැම්මේ )***
     
    • Like
    Reactions: Champ HB

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,289
    26,792
    113
    Kandy
    සුපිරි මචන් මේ වගේ ප්‍රොජෙක්ට් කරන හැටි ගැන ත්‍රෙඩ් ටිකක් දාන්නකෝ කාට හරි ප්‍රයෝජනවත් වෙයි.උදා ටයිටේබල් මැනේජ්මන්ට් සිස්ටම් එකක් හදනකොට ඒක හදන විදිහ මේ ඔයා දාලා තියෙන විදිහට ටෙක්නොලොජි එක්ක.තව ස්ටඋඩන්ට් මැනෙජ්මන්ට් සිස්ටම් එකක්,එක්සෑම් සිස්ටම් එකක්,erp system ekak
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    Station අයිතිකාරයෝ ඇවිත් තමන්ගේ station එකට station account එකක් හදන්න ඕන.. එකෙන් පුළුවන් station එකට ලැබුන stock update කරන්න
    මෙතන අවුල්. උං බ්ලැක් මාකට් එකට සප්ලයි කරනවා.
     
    • Like
    Reactions: Champ HB

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,444
    75,168
    113
    මං නම් කරානම් කරන්නෙ personal project එකක් විදිහට.. රජයේ database අනන් මනං ගාව ගන්නේ නැතුව.. මොකද එතකොට aws හරි azure හරි host කරන්න පුළුවන් නිසා..

    මේ technology තමා තෝරාගන්නේ..
    1. Frontend එකට react.js - මට පුළුවන් එක නිසා and හොඳ industry demand එකක් තියෙන නිසා
    2. Backend එකට go - go language එකේ goroutines වලින් හොඳට comcurrency support කරනවා කියල කියවල තියෙනවා..
    3. Database එකට නම් mysql හරි postgresql හරි තමා ගන්නේ.. මොකද මේකේ සීමිත Data types ටිකක data නෙ store කරන්නෙ..

    වැඩේ වෙන්නෙ මෙහෙමයි.. Site එක ගහල pwa එකක් release කරනවා app store එකෙයි, play store එකෙයි.. Station අයිතිකාරයෝ ඇවිත් තමන්ගේ station එකට station account එකක් හදන්න ඕන.. එකෙන් පුළුවන් station එකට ලැබුන stock update කරන්න..

    Users ලා app එකට user account එකක් හදන් log වෙනවා..user ඉන්න ප්‍රදේශය අනුව යම් කිලෝමීටර ප්‍රමාණයක් ඇතුලත ලගම shed ටික user ට පෙන්නනවා.. ඌ log වෙලා අදාල ස්ටේෂමට sub කරනවා.. එතකොට ඌ ඒ station එකේ queue එකට වැටෙනවා.. එකපරකට sub කරන්න පුළුවන් එක station එකකට විතරයි.. දවසකට / සතියකට sub කරන්න පුළුවන් වාර ගානකුත් තියෙනවා..යම් shed එකකට ගන්න පුලුවන් උපරිම ධාරිතාවය පැන්නම ඊළගට ලගම shed එකට sub කරන්න කියල notification එකක් එනවා ( මේ highlight කරපු එක suggest කරේ @avjayarathne bro :yes:)

    මෙහෙම sub කරාම උට ගන්න පුළුවන් පෙට්‍රල්/ඩීසල් ප්‍රමනෙයි, ඒක ගන්න එන්න ඕන දිනේ වෙලාවයි උට පෙන්නනවා.. ඌ ඒ වෙලවට ගිහින් පෙට්‍රල් ටික ගහගන්න ඕන..

    උඹලා මොකද හිතන්නේ මේ method ඒක ගැන.. Users ලට බුල කෙලින්න පුළුවන් විදි සහ improve කරන්න suggestions එහෙම..
    දැන් මේක දේශපාලනිකව ටිකක් outdated topic එකක් තමයි, but technology wise discussion එකකට තාමත් හොඳ topic එකක් කියල මට හිතෙන්නෙ..

    Thread එකේ පහළ කොටගෙන යමු :P
    Aranchi widiyata, bottle neck eka RMV ekey API eka. eka patta slow nisa tama godak welawata kela wela ityenne.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Shed wala inna un oya details update karanne na :no:
    ඔය fuel pass app එකෙත් data update වේවිද? Quota එක එහෙම හරියට හැදිලා එන්න පෙට්‍රෝලියම් එකේ උන් හරියට update කරන්න ඕන නෙ..
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,157
    4,912
    113
    මං නම් කරානම් කරන්නෙ personal project එකක් විදිහට.. රජයේ database අනන් මනං ගාව ගන්නේ නැතුව.. මොකද එතකොට aws හරි azure හරි host කරන්න පුළුවන් නිසා..

    මේ technology තමා තෝරාගන්නේ..
    1. Frontend එකට react.js - මට පුළුවන් එක නිසා and හොඳ industry demand එකක් තියෙන නිසා
    2. Backend එකට go - go language එකේ goroutines වලින් හොඳට comcurrency support කරනවා කියල කියවල තියෙනවා..
    3. Database එකට නම් mysql හරි postgresql හරි තමා ගන්නේ.. මොකද මේකේ සීමිත Data types ටිකක data නෙ store කරන්නෙ..

    වැඩේ වෙන්නෙ මෙහෙමයි.. Site එක ගහල pwa එකක් release කරනවා app store එකෙයි, play store එකෙයි.. Station අයිතිකාරයෝ ඇවිත් තමන්ගේ station එකට station account එකක් හදන්න ඕන.. එකෙන් පුළුවන් station එකට ලැබුන stock update කරන්න..

    Users ලා app එකට user account එකක් හදන් log වෙනවා..user ඉන්න ප්‍රදේශය අනුව යම් කිලෝමීටර ප්‍රමාණයක් ඇතුලත ලගම shed ටික user ට පෙන්නනවා.. ඌ log වෙලා අදාල ස්ටේෂමට sub කරනවා.. එතකොට ඌ ඒ station එකේ queue එකට වැටෙනවා.. එකපරකට sub කරන්න පුළුවන් එක station එකකට විතරයි.. දවසකට / සතියකට sub කරන්න පුළුවන් වාර ගානකුත් තියෙනවා..යම් shed එකකට ගන්න පුලුවන් උපරිම ධාරිතාවය පැන්නම ඊළගට ලගම shed එකට sub කරන්න කියල notification එකක් එනවා ( මේ highlight කරපු එක suggest කරේ @avjayarathne bro :yes:)

    මෙහෙම sub කරාම උට ගන්න පුළුවන් පෙට්‍රල්/ඩීසල් ප්‍රමනෙයි, ඒක ගන්න එන්න ඕන දිනේ වෙලාවයි උට පෙන්නනවා.. ඌ ඒ වෙලවට ගිහින් පෙට්‍රල් ටික ගහගන්න ඕන..

    උඹලා මොකද හිතන්නේ මේ method ඒක ගැන.. Users ලට බුල කෙලින්න පුළුවන් විදි සහ improve කරන්න suggestions එහෙම..
    දැන් මේක දේශපාලනිකව ටිකක් outdated topic එකක් තමයි, but technology wise discussion එකකට තාමත් හොඳ topic එකක් කියල මට හිතෙන්නෙ..

    Thread එකේ පහළ කොටගෙන යමු :P
    Opensource ekak vidihata patan gmuthe ? Go study karanna interest ekakuth tiyenawa.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    oka transparent karanna mnawada karanna puluwn?
    gdk ayat tiana prashnayk ne admin side eken horaakai kyana eka.
    App එකේ public log එකක් දානවා.. එකේ updates යනවා shed එකකට තෙල් මෙච්චරක් ආවා වගේ දේවල්..log එක update වෙන්නෙ දවසකට සැරයක්.. Live update දෙන්න ගියොත් තක්කඩි එකෙන් අයුතු වාසි අරන් shed වල පිරෙන්න ගන්නවා නෙ..
     
    • Like
    Reactions: batwise

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Community project එකක් විදිහට කරද්දී රජයේ එවුන්ගෙන් sup එකක් බලාපොරොත්තු වෙන්න බෑ නේද? දැන් තියෙන fuel pass එකත් හරියට update කරයිද කියල දෙයියෝ තමා දන්නේ..

    මේක නම් හොඳ idea එකක් 🤩
    ඇයි අපිට ෂෙඩ් එකට ආපු ෆුවල් ප්‍රමානේ ඕනේ?
    යුසර් ට ඩෙට් ටයිම් දුන්නම ඌ ඒ ව්ලේටම යන්න ඕනේ නේ ගහගන්න.
    ඇප් එක ප්‍රක්ටිකලි ඉම්ප්ලිමන්ට් කලාම යුසර් ගෙන් එන බ්ලොක්ස් අඩු වෙන්න ඕනේ මට නම් හිතෙන්නේ
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    තරහ වෙන්න එපා මෙහෙම කිව්වාට මේක ඔය විදිහට කන්ට්‍රෝල් කරන එක එච්චර සාර්ථක නෑ. අනිවාර්යයෙන් මිල වැඩි කරලා availability ප්‍රශ්නෙ විසඳන්න ඕන. සල්ලි තියෙන නිසා තමා මාකට් එකක් හැදෙන්නේ සහ ඉල්ලුම එන්නෙ.

    1. එකම ෂෙඩ් එකෙන් තෙල් ගන්න එක
    2. හැමෝටම එකම කෝටා එකක් (අ.කු.දිද මන්දා කිව්වෙ)
    -මේවා විහිළු

    3. QR Code එක අවශ්‍යත් නෑ. ට්‍රැක් කරන්න ඕනනං vehicle no. + Nic ප්‍රමාණවත්.
     
    • Like
    Reactions: siri_ayya