මං නම් කරානම් කරන්නෙ personal project එකක් විදිහට.. රජයේ database අනන් මනං ගාව ගන්නේ නැතුව.. මොකද එතකොට aws හරි azure හරි host කරන්න පුළුවන් නිසා..
මේ technology තමා තෝරාගන්නේ..
1. Frontend එකට react.js - මට පුළුවන් එක නිසා and හොඳ industry demand එකක් තියෙන නිසා
2. Backend එකට go - go language එකේ goroutines වලින් හොඳට comcurrency support කරනවා කියල කියවල තියෙනවා..
3. Database එකට නම් mysql හරි postgresql හරි තමා ගන්නේ.. මොකද මේකේ සීමිත Data types ටිකක data නෙ store කරන්නෙ..
වැඩේ වෙන්නෙ මෙහෙමයි.. Site එක ගහල pwa එකක් release කරනවා app store එකෙයි, play store එකෙයි.. Station අයිතිකාරයෝ ඇවිත් තමන්ගේ station එකට station account එකක් හදන්න ඕන.. එකෙන් පුළුවන් station එකට ලැබුන stock update කරන්න..
Users ලා app එකට user account එකක් හදන් log වෙනවා..user ඉන්න ප්‍රදේශය අනුව යම් කිලෝමීටර ප්‍රමාණයක් ඇතුලත ලගම shed ටික user ට පෙන්නනවා.. ඌ log වෙලා අදාල ස්ටේෂමට sub කරනවා.. එතකොට ඌ ඒ station එකේ queue එකට වැටෙනවා.. එකපරකට sub කරන්න පුළුවන් එක station එකකට විතරයි.. දවසකට / සතියකට sub කරන්න පුළුවන් වාර ගානකුත් තියෙනවා..යම් shed එකකට ගන්න පුලුවන් උපරිම ධාරිතාවය පැන්නම ඊළගට ලගම shed එකට sub කරන්න කියල notification එකක් එනවා ( මේ highlight කරපු එක suggest කරේ @avjayarathne bro
)
මෙහෙම sub කරාම උට ගන්න පුළුවන් පෙට්‍රල්/ඩීසල් ප්‍රමනෙයි, ඒක ගන්න එන්න ඕන දිනේ වෙලාවයි උට පෙන්නනවා.. ඌ ඒ වෙලවට ගිහින් පෙට්‍රල් ටික ගහගන්න ඕන..
උඹලා මොකද හිතන්නේ මේ method ඒක ගැන.. Users ලට බුල කෙලින්න පුළුවන් විදි සහ improve කරන්න suggestions එහෙම..
දැන් මේක දේශපාලනිකව ටිකක් outdated topic එකක් තමයි, but technology wise discussion එකකට තාමත් හොඳ topic එකක් කියල මට හිතෙන්නෙ..
Thread එකේ පහළ කොටගෙන යමු
මේ technology තමා තෝරාගන්නේ..
1. Frontend එකට react.js - මට පුළුවන් එක නිසා and හොඳ industry demand එකක් තියෙන නිසා
2. Backend එකට go - go language එකේ goroutines වලින් හොඳට comcurrency support කරනවා කියල කියවල තියෙනවා..
3. Database එකට නම් mysql හරි postgresql හරි තමා ගන්නේ.. මොකද මේකේ සීමිත Data types ටිකක data නෙ store කරන්නෙ..
වැඩේ වෙන්නෙ මෙහෙමයි.. Site එක ගහල pwa එකක් release කරනවා app store එකෙයි, play store එකෙයි.. Station අයිතිකාරයෝ ඇවිත් තමන්ගේ station එකට station account එකක් හදන්න ඕන.. එකෙන් පුළුවන් station එකට ලැබුන stock update කරන්න..
Users ලා app එකට user account එකක් හදන් log වෙනවා..user ඉන්න ප්‍රදේශය අනුව යම් කිලෝමීටර ප්‍රමාණයක් ඇතුලත ලගම shed ටික user ට පෙන්නනවා.. ඌ log වෙලා අදාල ස්ටේෂමට sub කරනවා.. එතකොට ඌ ඒ station එකේ queue එකට වැටෙනවා.. එකපරකට sub කරන්න පුළුවන් එක station එකකට විතරයි.. දවසකට / සතියකට sub කරන්න පුළුවන් වාර ගානකුත් තියෙනවා..යම් shed එකකට ගන්න පුලුවන් උපරිම ධාරිතාවය පැන්නම ඊළගට ලගම shed එකට sub කරන්න කියල notification එකක් එනවා ( මේ highlight කරපු එක suggest කරේ @avjayarathne bro
)මෙහෙම sub කරාම උට ගන්න පුළුවන් පෙට්‍රල්/ඩීසල් ප්‍රමනෙයි, ඒක ගන්න එන්න ඕන දිනේ වෙලාවයි උට පෙන්නනවා.. ඌ ඒ වෙලවට ගිහින් පෙට්‍රල් ටික ගහගන්න ඕන..

Last edited: