මට ඔය වෙලාවට දුර ළග පැටලෙන සීන් එකක් තියෙන්නෙමගේ යාලුවෙක් හිටිය. උ රෑ වෙලා ගෙදර එද්දී fridge එක අස්සේ ඉඳල කොටියෙක් පැනල. මූ අම්බානට බය වෙලා. පස්සේ මුට තේරිලා තියෙන්නේ කොටියෙක් නෙමේ පුසෙක් කියල මොකද මු සුස්තියක් ගහල ගිහින් තිබුනේ
Ehema hora wada na.Prank ekak denna yanne lagadima
Uba eddi bed eka uda wena ekek ekja sellam dadaa idii
Hi Jhony broඋදේ නැගිටිද්දි වයිෆ් ඇඳේ රීලා. ඇහුවම කියනවා නැගිටලා යන්න කම්මැලි ලු. ෂීට් එක හෝදන හින්දා කරාලු. දැන් දවස් ගානක් ඕක කරා එපා කිවිවට අහන්නෑ
Role play walata asada?![]()
වයිප් ඔහොම එද්දි වෙන කෙල්ලෙක්ගෙ නමක් කියලා කෑ ගහපන්![]()
![]()
Ow wife thamaiවයිෆ්මයි කියලා ෂුවර් ද?වයිෆ්ගෙ වයස කීය ද?
Ikmanata maragaththama lesi athi ekai,ඊයෙ රෑ වෙලා ගෙදර එද්දි වයිෆ් රූම් එකේ දොරළග ඉඳන් බෙඩ්ශීට් එකකුත් ඔලුවෙ ඉදන්දාගෙන ඇඟට පැන්නා. මන් බයවෙච්ච පාරට පිටිපස්සට පැන්නම සෝෆා එකේ හැප්පිලා හරහා වැටුනා. උදේ ඇහැරෙද්දි දකුනු අතේ මැනික් කටුව ලගින් හොලවන්නත් අමාරුයි. බෙහෙත් ගෙනාවා උදේම ගිහින්.
හැමදාම රෑට එද්දි ඔහොම එක එක ඒවා කරනවා එපා කීවට අහන්නෙත් නෑ. උඹලගෙ වයිෆලත් මෙහෙමද
Na naඋබ රජයේ විශ්ව විද්යාල උපාධිධාරියෙක් ද
Ehema tharahak na bnIkmanata maragaththama lesi athi ekai,
Lol
Ehema tharahak na bn. Eya kohomth ohoma joke karanawaඋබව වට්ටල මරල හොර මිනිහ එක්ක පවුල් කන්න යන්නෙ ඔය. ළගදිම උබව වට්ටල මරයි.
ඕක නම් වෙන සීන් එකක් මට හිතෙන්නෙ.ඊයෙ රෑ වෙලා ගෙදර එද්දි වයිෆ් රූම් එකේ දොරළග ඉඳන් බෙඩ්ශීට් එකකුත් ඔලුවෙ ඉදන්දාගෙන ඇඟට පැන්නා. මන් බයවෙච්ච පාරට පිටිපස්සට පැන්නම සෝෆා එකේ හැප්පිලා හරහා වැටුනා. උදේ ඇහැරෙද්දි දකුනු අතේ මැනික් කටුව ලගින් හොලවන්නත් අමාරුයි. බෙහෙත් ගෙනාවා උදේම ගිහින්.
හැමදාම රෑට එද්දි ඔහොම එක එක ඒවා කරනවා එපා කීවට අහන්නෙත් නෑ. උඹලගෙ වයිෆලත් මෙහෙමද
ඊයෙ රෑ වෙලා ගෙදර එද්දි වයිෆ් රූම් එකේ දොරළග ඉඳන් බෙඩ්ශීට් එකකුත් ඔලුවෙ ඉදන්දාගෙන ඇඟට පැන්නා. මන් බයවෙච්ච පාරට පිටිපස්සට පැන්නම සෝෆා එකේ හැප්පිලා හරහා වැටුනා. උදේ ඇහැරෙද්දි දකුනු අතේ මැනික් කටුව ලගින් හොලවන්නත් අමාරුයි. බෙහෙත් ගෙනාවා උදේම ගිහින්.
හැමදාම රෑට එද්දි ඔහොම එක එක ඒවා කරනවා එපා කීවට අහන්නෙත් නෑ. උඹලගෙ වයිෆලත් මෙහෙමද
nandamma mehe nawathinna enne na ban thaama maama hodata innawaneඕක නම් වෙන සීන් එකක් මට හිතෙන්නෙ.
උබේ අවදානය වෙන පැත්තකට යොමු කරන්න කරපු දෙයක් වෙන්න බැරිද?
උදාහරනෙකට නැන්දම්මා ගෙනත් තියන් ඉදල , උබ කැමති නැති නිසා උබට නොපෙනෙන්න යවන්න වගේ
නිකමට හිතපන් මුස්ලිම් පොරවල් ගෙදර එනකොට හැමදාම ඔය පෝරියල් එක සෙට් වෙනවනේ.
කෙලින්ම කියන්න බැරි හින්ද නැන්දම්මා කතාව කිව්වෙ. පොඩ්ඩක් හිතලා බලල තෙරුම් ගනින්nandamma mehe nawathinna enne na ban thaama maama hodata innawane
sirawata bila ena unta weri hidenawa athi

මේවා කියවන තනිකඩ අපි
![]()
අඩෝ, ගැම්මට එල මචන්..අපිත් බැන්දම් පස්සේ දාමු බන් හොද හොද ත්රෙඩ් ටිකක්. හුම්.![]()
අලව්වෙත් ඔහොම වැඩක් වුනා, දායක මහත්තයෙක් තමා බේරගත්තෙ.