Joke gone wrong

nygel

Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    මගේ යාලුවෙක් හිටිය. උ රෑ වෙලා ගෙදර එද්දී fridge එක අස්සේ ඉඳල කොටියෙක් පැනල. මූ අම්බානට බය වෙලා. පස්සේ මුට තේරිලා තියෙන්නේ කොටියෙක් නෙමේ පුසෙක් කියල මොකද මු සුස්තියක් ගහල ගිහින් තිබුනේ
    මට ඔය වෙලාවට දුර ළග පැටලෙන සීන් එකක් තියෙන්නෙ
    Prank ekak denna yanne lagadima
    Uba eddi bed eka uda wena ekek ekja sellam dadaa idii
    Ehema hora wada na.
    උදේ නැගිටිද්දි වයිෆ් ඇඳේ රීලා. ඇහුවම කියනවා නැගිටලා යන්න කම්මැලි ලු. ෂීට් එක හෝදන හින්දා කරාලු. දැන් දවස් ගානක් ඕක කරා එපා කිවිවට අහන්නෑ
    Hi Jhony bro
    P1zj.gif

    වයිප් ඔහොම එද්දි වෙන කෙල්ලෙක්ගෙ නමක් කියලා කෑ ගහපන් :rofl: :lol:
    Role play walata asada?
    වයිෆ්මයි කියලා ෂුවර් ද? :eek: වයිෆ්ගෙ වයස කීය ද?
    Ow wife thamai
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,875
    31,658
    113
    ඊයෙ රෑ වෙලා ගෙදර එද්දි වයිෆ් රූම් එකේ දොරළග ඉඳන් බෙඩ්ශීට් එකකුත් ඔලුවෙ ඉදන්දාගෙන ඇඟට පැන්නා. මන් බයවෙච්ච පාරට පිටිපස්සට පැන්නම සෝෆා එකේ හැප්පිලා හරහා වැටුනා. උදේ ඇහැරෙද්දි දකුනු අතේ මැනික් කටුව ලගින් හොලවන්නත් අමාරුයි :sorry:. බෙහෙත් ගෙනාවා උදේම ගිහින්.
    හැමදාම රෑට එද්දි ඔහොම එක එක ඒවා කරනවා එපා කීවට අහන්නෙත් නෑ. උඹලගෙ වයිෆලත් මෙහෙමද
    Ikmanata maragaththama lesi athi ekai,
    Lol
     
    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    උබ රජයේ විශ්ව විද්‍යාල උපාධිධාරියෙක් ද
    Na na
    Ikmanata maragaththama lesi athi ekai,
    Lol
    Ehema tharahak na bn
    උබව වට්ටල මරල හොර මිනිහ එක්ක පවුල් කන්න යන්නෙ ඔය. ළගදිම උබව වට්ටල මරයි.
    Ehema tharahak na bn. Eya kohomth ohoma joke karanawa
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඊයෙ රෑ වෙලා ගෙදර එද්දි වයිෆ් රූම් එකේ දොරළග ඉඳන් බෙඩ්ශීට් එකකුත් ඔලුවෙ ඉදන්දාගෙන ඇඟට පැන්නා. මන් බයවෙච්ච පාරට පිටිපස්සට පැන්නම සෝෆා එකේ හැප්පිලා හරහා වැටුනා. උදේ ඇහැරෙද්දි දකුනු අතේ මැනික් කටුව ලගින් හොලවන්නත් අමාරුයි :sorry:. බෙහෙත් ගෙනාවා උදේම ගිහින්.
    හැමදාම රෑට එද්දි ඔහොම එක එක ඒවා කරනවා එපා කීවට අහන්නෙත් නෑ. උඹලගෙ වයිෆලත් මෙහෙමද
    ඕක නම් වෙන සීන් එකක් මට හිතෙන්නෙ.
    උබේ අවදානය වෙන පැත්තකට යොමු කරන්න කරපු දෙයක් වෙන්න බැරිද?
    උදාහරනෙකට නැන්දම්මා ගෙනත් තියන් ඉදල , උබ කැමති නැති නිසා උබට නොපෙනෙන්න යවන්න වගේ
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    ඊයෙ රෑ වෙලා ගෙදර එද්දි වයිෆ් රූම් එකේ දොරළග ඉඳන් බෙඩ්ශීට් එකකුත් ඔලුවෙ ඉදන්දාගෙන ඇඟට පැන්නා. මන් බයවෙච්ච පාරට පිටිපස්සට පැන්නම සෝෆා එකේ හැප්පිලා හරහා වැටුනා. උදේ ඇහැරෙද්දි දකුනු අතේ මැනික් කටුව ලගින් හොලවන්නත් අමාරුයි :sorry:. බෙහෙත් ගෙනාවා උදේම ගිහින්.
    හැමදාම රෑට එද්දි ඔහොම එක එක ඒවා කරනවා එපා කීවට අහන්නෙත් නෑ. උඹලගෙ වයිෆලත් මෙහෙමද

    නිකමට හිතපන් මුස්ලිම් පොරවල් ගෙදර එනකොට හැමදාම ඔය පෝරියල් එක සෙට් වෙනවනේ.
     
    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    ඕක නම් වෙන සීන් එකක් මට හිතෙන්නෙ.
    උබේ අවදානය වෙන පැත්තකට යොමු කරන්න කරපු දෙයක් වෙන්න බැරිද?
    උදාහරනෙකට නැන්දම්මා ගෙනත් තියන් ඉදල , උබ කැමති නැති නිසා උබට නොපෙනෙන්න යවන්න වගේ
    nandamma mehe nawathinna enne na ban thaama maama hodata innawane
    නිකමට හිතපන් මුස්ලිම් පොරවල් ගෙදර එනකොට හැමදාම ඔය පෝරියල් එක සෙට් වෙනවනේ.
    :lol:
    sirawata bila ena unta weri hidenawa athi
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    nandamma mehe nawathinna enne na ban thaama maama hodata innawane

    :lol:
    sirawata bila ena unta weri hidenawa athi
    කෙලින්ම කියන්න බැරි හින්ද නැන්දම්මා කතාව කිව්වෙ. පොඩ්ඩක් හිතලා බලල තෙරුම් ගනින් 😂😂😉
     
    • Haha
    Reactions: siri_ayya

    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    දොරයි සොෆාවයි අතර කොච්චර දුරක් තියෙයි.
    උබ කොහොමෙයි සොඵාව උඩට කළුවරේ හරියටම පැන්නේ.
    දොර ළග හිටියේ වයිෆ් ම කියල කියන්න මොනවද තිබ්බ සාක්ෂි.:cool:
     
    • Haha
    Reactions: Solo Rider

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ඕකට රිටර්න් එක දියන්.. වයිෆ් ගේ ඈදුම් ගලවලා ෆොටෝ එකක් අරන් ඉන්ටෙනෙට් දාපන්.. ආයේ උඹට ප්‍රෑන්ක් කරන එකක් නෑ..
     
    • Haha
    Reactions: Solo Rider