STATE OF EMERGENCY DECLARED 🔥

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    🔴 BREAKING NEWS
    STATE OF EMERGENCY 🔥

    අද සිට හදිස්සි නිතිය ප්‍රකාශයට පත්කෙරේ. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට හදිස්සි නීතිය බලාත්මක කරමින් ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත්කෙරේ.

    එ අනුව ඔනැම අවස්ථාවක ඇදිරිනිතිය පැනවිම හෝ පොලිස් බලතල හමුදාවට පැනවිම, වරේන්තු නොමැතිව අත්ංඩගුවට ගැනිමට බලය හිමිවේ.
     
    di_shan

    Well-known member
  • Apr 22, 2021
    743
    1,515
    93
    රනිලා තේරී පත් වෙන්න ඉන්නේ හදිසි නීතිය ඇඳිරිනීතිය දාගෙනමද.. ජනාදිපති උනොත් දිගටම හදිසි නීතිය දාගෙන ඉන්නද දන්නේ නෑ හිතන් ඉන්නේ.
     
    • Like
    Reactions: zid2021

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,930
    13,459
    113
    පෘථිවිය
    අධිකරණයට අපහාස කරපු රන්ජන් මුලින් එළියට අරගන්න ඕන, අධිකරනෙට නැමෙන්න කියල

    හිරුනිකා රනිල් කියපු විදිහට කරපු නිසා හිරුනිකට රන්ජන්ගේ ෂොට් එක ගොඩක් කාලෙකින් නොලැබුන නිසා ඒක එක්මනට දෙන්න කියල හිරුනික ඊයෙත් රනිල් මාමිට කෝල් කරලා තිබ්බ.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151

    උඹේ වයස කීයද?හරි බෙළද කතා කියන්නේ ..නෑ වරදක් නෑ ලංකාවේ උන්ට හරියනව උඹල වගේ අපතයොන්ව..😄😄😄😄
     
    • Haha
    Reactions: hasithayad

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ඔය එකක්වත් නන්දයට හරියට කරගන්න බැරි උනේ ඇයි බන්. ? :rofl:

    US VISA.😄😄😄ඒත් දැන් නම් හිතනව අැති කරානම් කියල..පූස වගේ හිටියත් වැඩක් වුනේ නෑනේ..US VISA lept උනානේ..😄😄😄
     
    • Haha
    Reactions: SIC

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,476
    124,399
    113
    දෙහිවල
    🔴 BREAKING NEWS
    STATE OF EMERGENCY 🔥

    අද සිට හදිස්සි නිතිය ප්‍රකාශයට පත්කෙරේ. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට හදිස්සි නීතිය බලාත්මක කරමින් ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත්කෙරේ.

    එ අනුව ඔනැම අවස්ථාවක ඇදිරිනිතිය පැනවිම හෝ පොලිස් බලතල හමුදාවට පැනවිම, වරේන්තු නොමැතිව අත්ංඩගුවට ගැනිමට බලය හිමිවේ.
    අද රන්ජට නිදහස දෙනවද යාපා බ්‍රෝ?
     
    • Haha
    Reactions: dhanuka kumara

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,534
    164,824
    113
    එකමත් එක රටක
    US VISA.😄😄😄ඒත් දැන් නම් හිතනව අැති කරානම් කියල..පූස වගේ හිටියත් වැඩක් වුනේ නෑනේ..US VISA lept උනානේ..😄😄😄
    නෑ එක්කෝ ඌ හරියට කරන පිළිවෙල දන්නේ නෑ . ඌ කරපු දේවල් උසාවි ගිහින් රිවස් කරගන්න පුලුවන් උනා. අදිරිනිති උනත්.
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    හැමදාම අළුතෙන් එන ජනාධිපතියි/ආණ්ඩුයි එලවන්න ගත්තොත් රට ස්තාවරව තියාගන්න බෑ. ස්තාවර ආණ්ඩුවක් නැතුව IMF එකත් එක්ක සාකච්චා කරල ලෝන් එක අරන් මේ ආර්තික ප්‍රශ්නය විසදන්නත් බෑ.