STATE OF EMERGENCY
අද සිට හදිස්සි නිතිය ප්‍රකාශයට පත්කෙරේ. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට හදිස්සි නීතිය බලාත්මක කරමින් ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත්කෙරේ.
එ අනුව ඔනැම අවස්ථාවක ඇදිරිනිතිය පැනවිම හෝ පොලිස් බලතල හමුදාවට පැනවිම, වරේන්තු නොමැතිව අත්ංඩගුවට ගැනිමට බලය හිමිවේ.

