ලංකාවෙ සොසේජස් නං මෙලෝ රහක් නෑ
පාං කනව වගේ
පුස්සැල්ල ෆාම්ස් එකේ සොසේජ් එක නං ටිකක් රසයි.
උඹල කන්නෙ මොනාද ?
දැන් ඔක්කොම බාල විදිහට හදන්නේ බං..ඉස්සර වගේ නෙමෙයි..ඒ කාලේ තිබ්බ රහ දැන් නෑ..ඉස්සර කීල්ස්,ඵලිෆන්ට් හවුස් ලිංගුස් ඵක ඵහෙම පට්ට..දැන් සයිස් ඵකයි රහයි දෙකම අඩුයි..
