God's dinner

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    ලංකාවෙ සොසේජස් නං මෙලෝ රහක් නෑ
    පාං කනව වගේ
    පුස්සැල්ල ෆාම්ස් එකේ සොසේජ් එක නං ටිකක් රසයි.
    උඹල කන්නෙ මොනාද ?

    දැන් ඔක්කොම බාල විදිහට හදන්නේ බං..ඉස්සර වගේ නෙමෙයි..ඒ කාලේ තිබ්බ රහ දැන් නෑ..ඉස්සර කීල්ස්,ඵලිෆන්ට් හවුස් ලිංගුස් ඵක ඵහෙම පට්ට..දැන් සයිස් ඵකයි රහයි දෙකම අඩුයි..
     
    • Like
    Reactions: Jasonbrody

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,047
    26,496
    113
    Kandy
    ඒකෙ ඒවා සිරාවට හොඳයිද බං. මල ජරාවල් ලංකාවේ තියෙන්නේ. රසක් නෑ පයියක් කනවා වගේ
    පයි කාලා තියේද ඔයා :P
     

    J24

    Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    උඹ මැරෙන්නේ කොලෙස්ටරෝල් වැඩිවෙලා.
    ලියල තියා ගනිං.
     

    roshantele

    Active member
  • Mar 2, 2018
    281
    202
    43
    උඹ මැරෙන්නේ කොලෙස්ටරෝල් වැඩිවෙලා.
    ලියල තියා ගනිං.
    එහෙම කොලොස්ටරෝල් වැඩි වෙන්නේ නෑ බන්.. තාම 20 සියවසේද ඉන්නේ?
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,660
    1
    9,263
    113
    colombo
    ඒකෙ ඒවා සිරාවට හොඳයිද බං. මල ජරාවල් ලංකාවේ තියෙන්නේ. රසක් නෑ පයියක් කනවා වගේ

    කවුද යකෝ පයියවල් රහ නෑ කියන්නේ? දෙනවා හොම්බට දෙකක්.
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඔහොම හැමදාම කනවද නැත්නම් ෂෝ ඔෆ්? එකම විදිහේ කෑම කනවට වැඩිය, කූකින් බූක් එකක් අරගෙන කෑම හදල බලන්න, එක හෙන ආතල් වැඩක්.
     
    • Like
    Reactions: awjas2621

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ලංකාවෙ සොසේජස් නං මෙලෝ රහක් නෑ
    පාං කනව වගේ
    පුස්සැල්ල ෆාම්ස් එකේ සොසේජ් එක නං ටිකක් රසයි.
    උඹල කන්නෙ මොනාද ?

    පුස්සැල්ලැ එකයි එලිෆන්ට් හවුස් එකේ ලොකු සෝසේජස් එකයි තමයි දැන් නම් ටිකක් හරි හොද ඒවට තියෙන්නෙ බං.