කලින් වතාවෙ මෙ ටී වී සීරියස් එකෙ සීසන් 1 බලලා ඉවර උනහම මන් ත්රෙඩ් එකක් දැම්මා කාලෙකින් බලපු හොඳ ටී වී සීරියස් එකක් කියලා.
මන් මෙ ත්රෙඩ් එක දාන්නෙ සීසන් 4 ම බලලා ඉවර වෙලා.
විචාර කරොත්
සීසන් 1 බලද්දි ස්පෙල් බයින්ඩර් ,එක්ස්ෆයිල්ස් ෆීලින් එක ආවෙ.
දෙවෙනි සීසන් එකෙදි ටිකක් දැනුනෙ අර ඇනකොන්ඩා වගෙ ෆිල්ම්ස් එකක් බලද්දි දැනෙන ෆීල් එක. අර අමුතු සත්තු ඉන්න සහ උන්ගෙන් බෙරෙන්න හදන ෆිල්ම්ස් අන්න ඒ වගෙ දැනුනා.
තුන් වෙනි එකත් අර ජුරසික්පාර්ක් ,ගොඩ්සිල ෆිල්ම් එකක් වගෙ.
4 වෙනි එක හොල්මන් අත්භූත ෆිල්ම් එකක ෆීල් එකක් ආවෙ.
ඉතින් මට නම් සිරාම සීසන් 1 .
එත් අනික් වත් අවුලක් ම නැහැ
මන් එන්ජොයි කරා.
සමහරක් තැන් වල ගොන් පාර්ට් වගෙත් තිබ්බ එත් සමස්ථය හොඳයි .