STRANGER THINGS

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,202
    1
    13,085
    113
    Gotham City
    කලින් වතාවෙ මෙ ටී වී සීරියස් එකෙ සීසන් 1 බලලා ඉවර උනහම මන් ත්‍රෙඩ් එකක් දැම්මා කාලෙකින් බලපු හොඳ ටී වී සීරියස් එකක් කියලා.
    මන් මෙ ත්‍රෙඩ් එක දාන්නෙ සීසන් 4 ම බලලා ඉවර වෙලා.

    විචාර කරොත්

    සීසන් 1 බලද්දි ස්පෙල් බයින්ඩර් ,එක්ස්ෆයිල්ස් ෆීලින් එක ආවෙ.
    දෙවෙනි සීසන් එකෙදි ටිකක් දැනුනෙ අර ඇනකොන්ඩා වගෙ ෆිල්ම්ස් එකක් බලද්දි දැනෙන ෆීල් එක. අර අමුතු සත්තු ඉන්න සහ උන්ගෙන් බෙරෙන්න හදන ෆිල්ම්ස් අන්න ඒ වගෙ දැනුනා.
    තුන් වෙනි එකත් අර ජුරසික්පාර්ක් ,ගොඩ්සිල ෆිල්ම් එකක් වගෙ.
    4 වෙනි එක හොල්මන් අත්භූත ෆිල්ම් එකක ෆීල් එකක් ආවෙ.

    ඉතින් මට නම් සිරාම සීසන් 1 .
    එත් අනික් වත් අවුලක් ම නැහැ
    මන් එන්ජොයි කරා.
    සමහරක් තැන් වල ගොන් පාර්ට් වගෙත් තිබ්බ එත් සමස්ථය හොඳයි .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,202
    1
    13,085
    113
    Gotham City
    Gon part tibba vacna ussagena kare tyan yanawa max wa. yako occhara power ekak tyagena mu mokata ussan yanwada. ath deka ussala paa karala biththiye induwala getayak daana tibbe nadda. :lol: :lol:
    වැක්නාගෙ බැක් ස්ටොරි එක කලින් සීසන් එක්ක ගැලපීම නියමයි .
    එත් උඹ කිව්වා වගෙ ඔය වගෙ දෙවල් ටිකක් අවුල්.
    අනික් එක අර ඩස්ටි ප්ලාන්ක් කොන්ස්ටන්ට් එක අහන්න සින්දුවක් කියනවා සුසී එක්ක .
    සින්දුව නම් මරු .ඒත් ඒ සීන් එක මට ටිකක් ගොන් වගෙ.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,349
    20,539
    113
    Season one witarai truly enjoy kale...
    Eken aapu feeling eka anith season walin aawe neha...

    Season four ending nam gon part...
    it was a shame that we waited over a month after an epic volume one finale just to watch a shitty ending , would have been better had they ended the season with vecna relieve episode. ..
     
    • Love
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,202
    1
    13,085
    113
    Gotham City
    Season one witarai truly enjoy kale...
    Eken aapu feeling eka anith season walin aawe neha...

    Season four ending nam gon part...
    it was a shame that we waited over a month after an epic volume one finale just to watch a shitty ending , would have been better had they ended the season with vecna relieve episode. ..
    මන් එකයි කිව්වෙ සීසන් 1 එක තමා ගතිම.
    සිසන් 1 එක බලද්දි අර එක්ස්ෆයිල්ස් ෆීල් එක ආවෙ.
    ඊට පස්සෙ ඒක නැහැ.
    ගොඩක් ඔය වගෙ කතා වල වෙන අවුලක් බන් .සීසන් 1 එකෙන් නග්ගලා ගන්නවා. ඉතුරුවයින් චොර කරනවා.

    මනි හයස්ට් එකත් එහෙමයි .
    සීසන් 1 එක විතරයි ගති .අනික්වා මහගෙදර ප්‍රවීණා වගෙ ඇදන් යන්නෙ.
    ප්‍රිසන් බ්‍රෙක් එකත් එහෙමයි.
     
    • Sad
    Reactions: NaiRobi

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,349
    20,539
    113
    මන් එකයි කිව්වෙ සීසන් 1 එක තමා ගතිම.
    සිසන් 1 එක බලද්දි අර එක්ස්ෆයිල්ස් ෆීල් එක ආවෙ.
    ඊට පස්සෙ ඒක නැහැ.
    ගොඩක් ඔය වගෙ කතා වල වෙන අවුලක් බන් .සීසන් 1 එකෙන් නග්ගලා ගන්නවා. ඉතුරුවයින් චොර කරනවා.

    මනි හයස්ට් එකත් එහෙමයි .
    සීසන් 1 එක විතරයි ගති .අනික්වා මහගෙදර ප්‍රවීණා වගෙ ඇදන් යන්නෙ.
    ප්‍රිසන් බ්‍රෙක් එකත් එහෙමයි.
    Money heist nam aiyo maha gedara wage 🤮

    PB th edda neda chora wennama

    Breaking Bad witarada manda epic widihata iwara une 🥲 hope Better call saul will keep the BB legacy alive...

    Matak wenneth na balapu ewa dan 😅
     
    Voxelstuffs

    Well-known member
  • Jul 10, 2021
    547
    977
    93
    season 4 eke mul episode 4 wage tama mata nam supiri ma. e wenakota vecna wa hariyata danne nati nisa horror gatiyak tibba season 4 eke mul hariye. eta passe vecna wa pennalama uge tibba horror gatiya giya :lol:

    whole season ekak widihata season 2 tama mn asama. season 1 ekath shape, season 3 nam echara alluwe na.
     
    • Love
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,202
    1
    13,085
    113
    Gotham City
    Money heist nam aiyo maha gedara wage 🤮

    PB th edda neda chora wennama

    Breaking Bad witarada manda epic widihata iwara une 🥲 hope Better call saul will keep the BB legacy alive...

    Matak wenneth na balapu ewa dan 😅
    බ්‍රෙකින් බෑඩ් ලියපු එකා එක්ස්ෆයිල්ස් එකෙත් එපිසොඩ්ස් ලියලා ඩිරෙක්ට් කරපු එකෙක් .
    එක්ස් ෆයිල්ස් එකත් කොලිටි එක තියාගෙන ගියා කොහොම හරි .

    ගේම් ඔෆ් ත්‍රෝන්ස් සීසන් 4 න් පස්සෙ චොර .
    මනී හයස්ට් මට එපා උනෙ අර වාහනෙ හොයන් යාර්ඩ් එකට ගිහින් ප්‍රොෆෙසර් කාරයා වෙස් වලාගෙන පොලිසිය නොමන්ම්ග යවන්නෙ
    අන්න ඒකෙන් .
    හවුස් එම් ඩී හොඳයි නේ ?
     
    • Like
    Reactions: Voxelstuffs

    Voxelstuffs

    Well-known member
  • Jul 10, 2021
    547
    977
    93
    Money heist nam aiyo maha gedara wage 🤮

    PB th edda neda chora wennama

    Breaking Bad witarada manda epic widihata iwara une 🥲 hope Better call saul will keep the BB legacy alive...

    Matak wenneth na balapu ewa dan 😅
    mama nam me dawas wala Miniseries balanne. HBO lage ehema hoda Miniseries tiyano.
    Outsider, Sharp objects, Chernobyl wage.
    True Detective ekath patta, season 3i, katawa adinne naha.
    Castle Rock, Dark ehema mama godak asa series 2 k.

    maath oya godak seasons adina shows walata kamati naha, X files witarai e wage ekakin digatama baluwe :lol:
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,349
    20,539
    113
    බ්‍රෙකින් බෑඩ් ලියපු එකා එක්ස්ෆයිල්ස් එකෙත් එපිසොඩ්ස් ලියලා ඩිරෙක්ට් කරපු එකෙක් .
    එක්ස් ෆයිල්ස් එකත් කොලිටි එක තියාගෙන ගියා කොහොම හරි .

    ගේම් ඔෆ් ත්‍රෝන්ස් සීසන් 4 න් පස්සෙ චොර .
    මනී හයස්ට් මට එපා උනෙ අර වාහනෙ හොයන් යාර්ඩ් එකට ගිහින් ප්‍රොෆෙසර් කාරයා වෙස් වලාගෙන පොලිසිය නොමන්ම්ග යවන්නෙ
    අන්න ඒකෙන් .
    හවුස් එම් ඩී හොඳයි නේ ?
    mama nam me dawas wala Miniseries balanne. HBO lage ehema hoda Miniseries tiyano.
    Outsider, Sharp objects, Chernobyl wage.
    True Detective ekath patta, season 3i, katawa adinne naha.
    Castle Rock, Dark ehema mama godak asa series 2 k.

    maath oya godak seasons adina shows walata kamati naha, X files witarai e wage ekakin digatama baluwe :lol:
    Me daws wala balanwa Severance...
    Hondai mata

    https://imdb.com/title/tt11280740/
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    කලින් වතාවෙ මෙ ටී වී සීරියස් එකෙ සීසන් 1 බලලා ඉවර උනහම මන් ත්‍රෙඩ් එකක් දැම්මා කාලෙකින් බලපු හොඳ ටී වී සීරියස් එකක් කියලා.
    මන් මෙ ත්‍රෙඩ් එක දාන්නෙ සීසන් 4 ම බලලා ඉවර වෙලා.

    විචාර කරොත්

    සීසන් 1 බලද්දි ස්පෙල් බයින්ඩර් ,එක්ස්ෆයිල්ස් ෆීලින් එක ආවෙ.
    දෙවෙනි සීසන් එකෙදි ටිකක් දැනුනෙ අර ඇනකොන්ඩා වගෙ ෆිල්ම්ස් එකක් බලද්දි දැනෙන ෆීල් එක. අර අමුතු සත්තු ඉන්න සහ උන්ගෙන් බෙරෙන්න හදන ෆිල්ම්ස් අන්න ඒ වගෙ දැනුනා.
    තුන් වෙනි එකත් අර ජුරසික්පාර්ක් ,ගොඩ්සිල ෆිල්ම් එකක් වගෙ.
    4 වෙනි එක හොල්මන් අත්භූත ෆිල්ම් එකක ෆීල් එකක් ආවෙ.

    ඉතින් මට නම් සිරාම සීසන් 1 .
    එත් අනික් වත් අවුලක් ම නැහැ
    මන් එන්ජොයි කරා.
    සමහරක් තැන් වල ගොන් පාර්ට් වගෙත් තිබ්බ එත් සමස්ථය හොඳයි .
    Mata nan hena gon series ekak.. podi ub Russian special forces ekka fight karanava.. Russian un ahu ven nathuva americava mada base ekak hadanava.. hena gon. Unrealistic. Spell Binder eke plot eka copy karala vage kiyalath hithenava.. compass use karala gate eka hoya ganna seen eka.. light adu vadi vena seen.. eleven shopping karana scene eka vage eva.. hit une acting nisa.. milliege acting patta.. anik unuth hondai erica arenna
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    අනේ මන්දා..දැන් කාලේ ඒවා එක්ක බලද්දී මටනම් පට්ට..ගේ සීන් එහෙම දාන්න ට්‍රය් එකක් දෙනවා..ඒක තමයි දිරවන් නැත්තේ..season ඔක්කොම ආව දවසෙම බැලුවා..පට්ට
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,825
    13,874
    113
    කලින් වතාවෙ මෙ ටී වී සීරියස් එකෙ සීසන් 1 බලලා ඉවර උනහම මන් ත්‍රෙඩ් එකක් දැම්මා කාලෙකින් බලපු හොඳ ටී වී සීරියස් එකක් කියලා.
    මන් මෙ ත්‍රෙඩ් එක දාන්නෙ සීසන් 4 ම බලලා ඉවර වෙලා.

    විචාර කරොත්

    සීසන් 1 බලද්දි ස්පෙල් බයින්ඩර් ,එක්ස්ෆයිල්ස් ෆීලින් එක ආවෙ.
    දෙවෙනි සීසන් එකෙදි ටිකක් දැනුනෙ අර ඇනකොන්ඩා වගෙ ෆිල්ම්ස් එකක් බලද්දි දැනෙන ෆීල් එක. අර අමුතු සත්තු ඉන්න සහ උන්ගෙන් බෙරෙන්න හදන ෆිල්ම්ස් අන්න ඒ වගෙ දැනුනා.
    තුන් වෙනි එකත් අර ජුරසික්පාර්ක් ,ගොඩ්සිල ෆිල්ම් එකක් වගෙ.
    4 වෙනි එක හොල්මන් අත්භූත ෆිල්ම් එකක ෆීල් එකක් ආවෙ.

    ඉතින් මට නම් සිරාම සීසන් 1 .
    එත් අනික් වත් අවුලක් ම නැහැ
    මන් එන්ජොයි කරා.
    සමහරක් තැන් වල ගොන් පාර්ට් වගෙත් තිබ්බ එත් සමස්ථය හොඳයි .
    වෙන මුකුත් බැලුවේ නැද්ද,මට නම් සෙට් උනේ නැ.විචර් s2,බැලුව.see s2 නම් පජාතයි.සෙට් නැ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,202
    1
    13,085
    113
    Gotham City
    වෙන මුකුත් බැලුවේ නැද්ද,මට නම් සෙට් උනේ නැ.විචර් s2,බැලුව.see s2 නම් පජාතයි.සෙට් නැ.
    Not yet
    Netflix eke dakka nisa balanna hithuna
    For me it's OK
    That's why I watched all 4 seasons
    I am waiting for season 5 too .
     
    • Like
    Reactions: Jim_Moriarty