මචන්... ඇග්රිමන්ට් චෙක් බොක්ස් එකයි ඉන්ධන වර්ගයයි තෝරන එක මිස් වෙලා වගේඔක්කොම කෙරුවා ඒත් අන්තිමට register button එක activ වෙන්නේ නෑ.....?
මචන්... ඇග්රිමන්ට් චෙක් බොක්ස් එකයි ඉන්ධන වර්ගයයි තෝරන එක මිස් වෙලා වගේඔක්කොම කෙරුවා ඒත් අන්තිමට register button එක activ වෙන්නේ නෑ.....?
ඒවා ටික ආවා ඇග්රිමන්ට් ඕකේ කලා. උදේ ඉඳල ට්‍රයි තාම හරිගියෙ නෑ.මචන්... ඇග්රිමන්ට් චෙක් බොක්ස් එකයි ඉන්ධන වර්ගයයි තෝරන එක මිස් වෙලා වගේ
අප්පට බොල... ඒ මොකද්ද බන් ඒ සීන් එක. මම දැන් 50 ක් විතර කරලා දුන්නා මචෝ අවුලක් නම් උනේ නෑ. මොකක් හරි අළුත් හරුපයක්ද දන්නේ නෑ. මට නම් ගොඩක්ම ආවේ චැසි අංකය නොගැලපේ සීන් එක.ඒවා ටික ආවා ඇග්රිමන්ට් ඕකේ කලා. උදේ ඉඳල ට්‍රයි තාම හරිගියෙ නෑ.
හදපු එකවුන්ට් එක ඇතුලට රිංගන්න පුළුවන්. සතියේ කෝටා එකට දීලා තියන ගානයි ඉතිරි ගානයි පෙන්නනවාමමත් ගත්තා කෝඩ් එක...දැන් වාහනයක් අරන් ශෙඩ් එකට ගියාම පෙට්‍රල් ගහන්න කලිනුත් කෝඩ් එක ස්කෑන් කරලා බලන්න වෙනවා නේද..මොකද ඒ වාහනේට සතියට දෙන ප්‍රමාණය අරන් නම් ශෙඩ් එකට ගියාට පෙට්‍රල් ගහන්න බෑනේ..ඒක දැනගන්න කෝඩ් එක ස්කෑන් කරන්න වෙනවා නේද ගිය ගමන්ම..ඊට පස්සෙ නේද පෙට්‍රල් ගහන්න වෙන්නේ..ඒකත් සතියට ලීටර් 20ක් කියලා හිතුවොත් ඒකෙන් 18ක් ගහලනම් ඉතුරු දෙකනේ ගහන්න වෙන්නේ..
register book එකේ හැටියට දුන්නෙ හිතාගන්න බෑ අව්ල.අප්පට බොල... ඒ මොකද්ද බන් ඒ සීන් එක. මම දැන් 50 ක් විතර කරලා දුන්නා මචෝ අවුලක් නම් උනේ නෑ. මොකක් හරි අළුත් හරුපයක්ද දන්නේ නෑ. මට නම් ගොඩක්ම ආවේ චැසි අංකය නොගැලපේ සීන් එක.
register book එකේ හැ
register book එකේ හැටියට දුන්නෙ හිතාගන්න බෑ අව්ල.
ටියට දුන්නෙ හිතාගන්න බෑ අව්ල.
මේක තමයි ප්‍රශ්නෙ.6600 ලීටර් එනවනම් QR කෝඩ් ඒ ප්‍රමානයට ගැලපෙන්ඩ තියෙන්ඩ ඕන ඒක නොවෙනවනම් ඕකෙන් වැඩක් නැ...
මේ කතාව නම් සම්පුර්ණ ඇත්ත , අනික මචන් අපි පෝලිමේ ඉන්නකොට පෙට්රෝල් ඉවර උනොත් මොකද වෙන්නේ ? ඊළඟ දවස වෙනකම් ඉන්න බෑනේ මේ නීතියේ හැටියටමේක තමයි ප්‍රශ්නෙ.
මුන් හැම ෂෙඩ් එකකටම හැමදාම තෙල් බෙදන්නේ නෑ.
මම නියමිත දවසට ෂෙඩ් එකට ගියත් උන්ගාව පෙට්‍රල් ඉවර නම් ගෙදර යන්න වෙනවා. ඊළඟ දවසේ ගියාමත් පෙට්‍රල් නැත්නම් ආයේ යන්න වෙනවා. පෝලිම් හැදෙන්නේ නැතිවෙන්න පුළුවන්. තෙල් ලැබෙන්නේ නැතිවෙන්නත් පුළුවන්
අපිට කලින් නියමිත ෂෙඩ් එකක් නම් කරන්න ඕනෙ. නැත්නම් පිස්සෝ වගේ හැම තැනම යන්න වෙනවා එදාට පෙට්‍රල් ගේන ෂෙඩ් එක හොයාගන්න.
පෝලිමේ ඉන්නකොට පෙට්‍රල් ඉවර උනොත් කැමතිනම් රෑ 11:59:59 වෙනකල් පෝලිමේ ඉන්න පුලුවන්. ඒ වෙලාව පැන්නොත් එක්කෝ ඊළඟ දවසේ පෙට්‍රල් ගහන්න එන මිනිස්සුන්ගෙන් ගුටි කන්න වෙනවා, නැත්නම් පොලිසියෙන් ගුටිකන්න වෙනවාමේ කතාව නම් සම්පුර්ණ ඇත්ත , අනික මචන් අපි පෝලිමේ ඉන්නකොට පෙට්රෝල් ඉවර උනොත් මොකද වෙන්නේ ? ඊළඟ දවස වෙනකම් ඉන්න බෑනේ මේ නීතියේ හැටියට