වරෙන් සල්ලි කාරයෙක් වෙන්න

Nov 20, 2012
1,467
477
0
රත්තරන් වගේ වටින උපදෙස් ටිකක්... :yes::yes:

රත්තරනින් රන් ඉසුරු ලැබේවා :love:

නෑ එක්කො මෙහෙම කියමු :eek:

විකුණන්නට යකඩයක් ලැබේවා.... :cool:

අදට rep ඉවරයි මාමේ.... :sorry:
 

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
සොයන්නා;22932635 said:
රත්තරන් වගේ වටින උපදෙස් ටිකක්... :yes::yes:

රත්තරනින් රන් ඉසුරු ලැබේවා :love:

නෑ එක්කො මෙහෙම කියමු :eek:

විකුණන්නට යකඩයක් ලැබේවා.... :cool:

අදට rep ඉවරයි මාමේ.... :sorry:



මෝඩයෝ
http://www.elakiri.com/forum/showthread.php?t=1838230



Skylark


* පාද සටහන: සොයන්නාගේ කැමැත්ත පරිදි මෙම කමෙන්ටුව පළ කරන ලදී ;)
 
Nov 20, 2012
1,467
477
0

errors

Well-known member
  • Nov 26, 2011
    2,294
    843
    113
    kandy
    උපදෙස් ටිකනම් පංකාදු 5යි ... Rich Dad Poor Dad කියල පොතක් තියෙනව ... දියුණු වෙන කෙනෙකුට ඒකෙන් ගන්න ගොඩක් කරුණු තියෙනව

    :yes::yes::yes::yes:
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,294
    843
    113
    kandy
    නියම post එක ජයවේව !!!

    මචං උබලා අමාරුවෙන් හොයපුව fd කරද්දී හොයලා බලල දාපල්ලා ETIඒකට උනා දේ දැක්කනේ
    අ හින්දා පොඩි ගණක ලාබෙට ඔක්කොම සල්ලි නෙති කරගන්නත් එපා
     

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    334
    83
    Homagama
    රත්තරං;15231721 said:


    අනිත් කාරනේ හම්බ කරන හැමසතේම ගිලින වැඩ කරන්න එපා. මෙන්න මේ වගේ

    ලීසින් දාලා වාහන ගන්න එක (මම කියන්නේ හම්බ කරන වාහන නෙමේ ). අපේ කොල්ලෝ යන්තම් ජොබ් එකකට ගිය ගමන් ලීසින් දාලා බයික් එකක් ගන්නවා. ඒක ඉවර වෙද්දී කාර් එකක් ගෙනවා. ඉතින් සදාකල් ගෙවීමක් වෙන්නේ, ආයෝජනයක් පේන තෙක් මානෙකවත් නෑ, අනික කවදාවත් වාහනයක් කියන දේ මිනිහෙක්ගේ වත්කමක් වෙන්නේ නෑ. සදාකල් වියදම් කිරිල්ලක් සෙට් වෙනවා මිසක්,. ඉතින් ඔය ගියපු විදිහටම තව අව්රුදු දෙක තුනක් බස් එකේ ගාටලා මුලු ජීවිතේම සාර්තක කරගන්න එක ඊට වඩා නරකද? ඊට පස්සේ බැරියෑ වාහන ගන්න.


    ගෙවල් හැදිල්ල. අනේ අම්මෝ ඔන්න කොල්ලෝ නැතිවෙන අනිත් මගුල. මේ කාලේ ගෙයක් හදන්න අඩුම ලක්ශ 50ක් ඕනේ. ඔන්න ඉතින් අව්රුදු 24,25 වෙද්දී දාගන්නවා අත්තිවාරමක්, එතන ඉදන් අනපන් පුතේ සල්ලියි සිමෙන්තියි වතුරයි දාලා මහපොලවට හලන්න. සමහර කට්ටිය 55න් පෙන්ශන් ගිහින් අර්තසාදකේ එනකම්ම ඉන්නවා ගෙයි වැඩ ඉවර කරන්න. මුලු ජීවිතේම ගෙවල් හදලා. මගේ තාත්තත් ඔය ජාතියෙන කෙනෙක්. එයා ටිකක් කලින් වැඩේ ඉවර කර ගත්තා. හැබැයි ආදායම් ආයෝජන බයිලා නෑ, වැඩටගියා හම්බ කලා යෙදෙව්වා. එච්චරයි. ඊට එහා නෑ. ඉතින් මම උබලටනම් කියන්නේ දැන් බස් හෝල්ට් එකකක නෙමේනේ බුදියගන්නේ. ඒ නිසා ඔය ඉන්න තැනම ඉදන් හොද ගේමක් ගහලා ආයෝජනයම කරපල්ලා, ඊට පාස්සේ බැරියෑ ගෙවල් පිට ගෙවල් ගහන්න. තරුන කාලෙම උබලගේ සල්ලි සිමෙන්ති වලට දියකරලා පොලවට හලන්න ගන්න නම් එපා. විශේශෙන් රස්සාවෙන් එන සල්ලි


    තරුන කාලෙම ජොබකට ගිය ගමන් පුලුවන්නම් ලීසින් දාලා වාහනයක් අරන් නිවාස නයක් අරන් ගෙයක් හදන්න පටන් ගනිල්ලා..උබලට 45-50 වෙදි අර්තසාදකෙන් ටයිල් අල්ලලා ලොකු පුතාගේ පඩියෙන් තමා ජනෙල් දොරවල් දාලා වැඩේ ඉවරකරන්න වෙන්නේ. අන්න ඒ නිසා පුලුවන් තරම් ආයෝජනේ කරපල්ලා. ඉඩම්වල වාහනවල වගේ. මම කිව්වේ ඕවා අරන් තියාගන්න නෙමේ ගනන් ගියාම විකුනන්න, අරන් ලග ලග විකුනපල්ලා. බැංකුවල සමාගම්වල තැන්පතු විදිහට ආයෝජනේ කරපල්ලා.

    අයියේ මෙන්න මේ ටික තේරුණේ නෑ උඩ ගන්න එපා කියලා යට ගන්න කියපු එක :confused:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    11,912
    1
    12,683
    113
    Gotham City
    අයියේ මෙන්න මේ ටික තේරුණේ නෑ උඩ ගන්න එපා කියලා යට ගන්න කියපු එක :confused:

    මට හිතෙන්නෙ පොර කියලා තියෙන්නෙ
    ඉඩමක් ගන්න ගෙයක් හදන්න යන්න එපා එක පාරට.
    ඉඩම නිකන්ම තිබ්බොත් වටිනාකම වැඩිවෙනවා කීයකින් හරි.
    ගෙවල් හැදුවොත් සිමෙන්ති ගඩොල් වලට හැම සතෙම යට වෙනවා
    වාහන කියන්න ඇත්තෙ බිස්නස් වලට ගන්න වාහන. ලොරි,ටිපර්,කැබ්සර්විස් වලට වැඩ්න් කාර් වගෙ .පෞද්ගලික පාවිච්චියට නෙමෙ
     
    • Like
    Reactions: guyzon

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    334
    83
    Homagama

    මට හිතෙන්නෙ පොර කියලා තියෙන්නෙ
    ඉඩමක් ගන්න ගෙයක් හදන්න යන්න එපා එක පාරට.
    ඉඩම නිකන්ම තිබ්බොත් වටිනාකම වැඩිවෙනවා කීයකින් හරි.
    ගෙවල් හැදුවොත් සිමෙන්ති ගඩොල් වලට හැම සතෙම යට වෙනවා
    වාහන කියන්න ඇත්තෙ බිස්නස් වලට ගන්න වාහන. ලොරි,ටිපර්,කැබ්සර්විස් වලට වැඩ්න් කාර් වගෙ .පෞද්ගලික පාවිච්චියට නෙමෙ

    අහ්හ් හරි හරි දැන් තේරුණා. ස්තූතියි මචං :yes:
     

    Scorpions

    Banned
  • Mar 29, 2018
    49
    3
    8
    rich dad poor dad book eken godak dewal aran liyala thiyenne. eka oya thread eke kiwwanam watinawa raththaran... ethakota api dannawa oya awannka kenek kiyala