ලංකාවේ

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka
    ලංකාවේ ආර්ථිකයට බලපාපු ලොකුම අවුලක් තමයි නැවත ප්‍රතිලාභයක් නැති දේවල් වලට ඉන්වෙස්ට් කරපු එක. මම දන්න විදියට මේක වැඩිපුරම උනේ මහින්දගේ කාලේ. හරි නෙහ්? මොනවද බං ඒ වගේ තියෙන ප්‍රොජෙක්ට්ස්.

    - නෙලුම් කුලුන
    - මත්තල එයාපෝර්ට්
    - හාබර් එක
    - හම්බන්තොට වගේ එකක් ගැහුව නේද?

    ඔය රෙද්දවල් වලට නේද චිනෙන් ණය ගත්තේ.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,254
    21,118

    මේ එකක්වත් වැඩක් නැති ප්‍රොජෙක්ට්ස් නෙමෙයි බන්. උනේ මේවයේ කොස්ට් එක මැනේජ් කලේ නෑ අනිත් එක හරි ඔපරේශන් ප්ලෑන් එකක් නෑ.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    චීනෙන් ගත්ත නය නෙවෙයි යහපාලන උන් ණයට ගත්ත කෙටි කාලීන නය නිසා කෙලවෙලා තියෙන්නේ :lol:
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,052
    19,558
    113
    Miami
    මේ එකක්වත් වැඩක් නැති ප්‍රොජෙක්ට්ස් නෙමෙයි බන්. උනේ මේවයේ කොස්ට් එක මැනේජ් කලේ නෑ අනිත් එක හරි ඔපරේශන් ප්ලෑන් එකක් නෑ.
    ලබ්බ
    කොමිස් ගහන්න උවමනාවට මොන මොනව හරි අතට අහුවෙන ප්‍රජෙක්ට් කලා චීනෙන් ණය අරන්. ශක්‍යතා අධ්‍යනයක් කෙරිලම නෑ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    නෙලුම් කුලුන
    - මත්තල එයාපෝර්ට්
    - හාබර් එක
    - හම්බන්තොට වගේ එකක් ගැහුව නේද?

    මේ ඔක්කොගෙම ප්‍රතිලාභ තියෙනවා .
    මහින්ද ණය ගත්තා නම් ඒ ණය වලට මොනවා හරි හදපු දෙයක් තියෙනවා .

    යහපාලන ආණ්ඩුව කාලේ මහින්ද ගත්තා වගේ තුන් ගුණයක් ණය ගත්තා හදපු කිසිම දෙයක් නැහැ .🤣🤣🤣
    හදපු දෙයක් නැති නිසා ඒ ණය ගැන කථා කරන්නෙත් නැහැ 🤣
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කෙළවුණේ කොරෝන ආව නිසා.. ඕක තමා ඇත්ත.. මැදපෙරදිග වැඩ කරන එවුන් ඒ රටවල මිනිස්සු හෝ ගාල මැරුණ නිසා බයේ මෙහෙ දුවන් ආවා.. Airport වහල tourism left.. Garment ටික වැහුනා.. ගෝටා ට හොඳටම අනුකම්පාව ගන්න තිබ්බ එක ඌ විහින් කෙළගත්ත මහින්දට ඕන විදිහට නටන්න දීලා.. මුට්ටි පාකර කර හිටියා injection ගෙනාවේ නෑ.. හැම ලබ්බටම හමුදාව ගාවගෙන අනිත් මිනිස්සු avoid කරා.. රජයේ සේවකයෝ ගණන් ගාන්නේ නෑ වගේ line එකක් දුන්නෙ..පාස්කු ප්‍රහරේ එවුන් නිදොස් කොට නිදහස් කරා :lol: මී හරකෙක් විදිහට වැඩ කරලා උටත් කෙලොගෙන රටටත් කෙලෙව්වා..

    යහපාලන ආණ්ඩුව කාලේ මහින්ද ගත්තා වගේ තුන් ගුණයක් ණය ගත්තා හදපු කිසිම දෙයක් නැහැ .🤣🤣🤣
    යහපාලන කාලේ ණය ගත්තෙ මහින්ද ගේ ණය ගෙවන්න හුත්තෝ.. ඕක නොදන්න පොන්සියෝ එක්ක මොන දේශපාලනේද? උඹලගේ මහින්ද ලොක්කා චීනේ එක්ක ඔච්චර පුක ලොවාගෙන හිටියට මෙලෝ දෙයක් නිකන් ගන්න පුළුවන් වුනාද? එකට සිරිසේනයා වකුගඩු රෝහලක් නිකන් ගත්තෙ නිකන් 😅 චීනෙත් දන්නවා රාජපක්ස ලා කැරි මෝඩයෝ කියල.. පුළුවන් තරම් ණය කෙලවල අතෑරියා.. උඹලට ඉතින් එහෙමවත් මොලයක් තියේද ඔය ටික තේරුම් ගන්න 😂
    ------ Post added on Jul 18, 2022 at 7:11 PM
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,254
    21,118
    113
    ලබ්බ
    කොමිස් ගහන්න උවමනාවට මොන මොනව හරි අතට අහුවෙන ප්‍රජෙක්ට් කලා චීනෙන් ණය අරන්. ශක්‍යතා අධ්‍යනයක් කෙරිලම නෑ.
    තව ටිකක් කල්පනා කරපන්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    කෙළවුණේ කොරෝන ආව නිසා.. ඕක තමා ඇත්ත.. මැදපෙරදිග වැඩ කරන එවුන් ඒ රටවල මිනිස්සු හෝ ගාල මැරුණ නිසා බයේ මෙහෙ දුවන් ආවා.. Airport වහල tourism left.. Garment ටික වැහුනා.. ගෝටා ට හොඳටම අනුකම්පාව ගන්න තිබ්බ එක ඌ විහින් කෙළගත්ත මහින්දට ඕන විදිහට නටන්න දීලා.. මුට්ටි පාකර කර හිටියා injection ගෙනාවේ නෑ.. හැම ලබ්බටම හමුදාව ගාවගෙන අනිත් මිනිස්සු avoid කරා.. රජයේ සේවකයෝ ගණන් ගාන්නේ නෑ වගේ line එකක් දුන්නෙ..පාස්කු ප්‍රහරේ එවුන් නිදොස් කොට නිදහස් කරා :lol: මී හරකෙක් විදිහට වැඩ කරලා උටත් කෙලොගෙන රටටත් කෙලෙව්වා..

    යහපාලන කාලේ ණය ගත්තෙ මහින්ද ගේ ණය ගෙවන්න හුත්තෝ.. ඕක නොදන්න පොන්සියෝ එක්ක මොන දේශපාලනේද? උඹලගේ මහින්ද ලොක්කා චීනේ එක්ක ඔච්චර පුක ලොවාගෙන හිටියට මෙලෝ දෙයක් නිකන් ගන්න පුළුවන් වුනාද? එකට සිරිසේනයා වකුගඩු රෝහලක් නිකන් ගත්තෙ නිකන් 😅 චීනෙත් දන්නවා රාජපක්ස ලා කැරි මෝඩයෝ කියල.. පුළුවන් තරම් ණය කෙලවල අතෑරියා.. උඹලට ඉතින් එහෙමවත් මොලයක් තියේද ඔය ටික තේරුම් ගන්න 😂
    ------ Post added on Jul 18, 2022 at 7:11 PM
    තරහා ගන්න එපා .

    යහපාලන ආණ්ඩුවෙන් මහින්ද ගත්ත ණය ගෙව්වු ව කියලා ඔප්පු කරලා පෙන්වන්න🤣
     
    • Haha
    Reactions: siri_ayya

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,052
    19,558
    113
    Miami
    තව ටිකක් කල්පනා කරපන්.
    මොන පරිඇටයක් කල්පනා කරන්නද යකෝ. වල් අලි ගහන කැලෑවේ එයාපෝට් සම්මන්ත්‍රණ ශාලා ක්‍රිකට් ග්‍රවුනඩ් හදන්නෙ අහවල් එකටද? කොළඹ ඉඳන් පැය දෙකෙන් යන්න හයිවේ එකක් හදලා එහෙත් හදනවා ජාත්‍යන්තර ගුවන්තොටුපලක් :lol:
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,254
    21,118
    113
    මොන පරිඇටයක් කල්පනා කරන්නද යකෝ. වල් අලි ගහන කැලෑවේ එයාපෝට් සම්මන්ත්‍රණ ශාලා ක්‍රිකට් ග්‍රවුනඩ් හදන්නෙ අහවල් එකටද? කොළඹ ඉඳන් පැය දෙකෙන් යන්න හයිවේ එකක් හදලා එහෙත් හදනවා ජාත්‍යන්තර ගුවන්තොටුපලක් :lol:
    හරි එල බන් :yes: :yes: :yes:
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    තරහා ගන්න එපා .

    යහපාලන ආණ්ඩුවෙන් මහින්ද ගත්ත ණය ගෙව්වු ව කියලා ඔප්පු කරලා පෙන්වන්න🤣
    ඇයි බන් ඔය ඕන තරම් news ගියේ ණය වාරික ගෙව්වා කියල.. පොලියනේ වැඩිපුර ගෙව්වේ.. උඹට ඔච්චර ම ඕක verify කරගන්න ඕන නම් මහ බැංකු වාර්තා බලපං.. දන්න එකෙක්ගෙන් අහගෙන..

    ආ තව දෙයක් කියන්න ඕන.. ගත්ත සේරම ණය වලින් පොනිල් මරාගේ ණය ගෙව්වා කියන්නත් බෑ.. සාක්කුවේ දාගත්ත එවුනුත් හිටියා දයා ගමගේ වගේ එවුන්...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    මොන පරිඇටයක් කල්පනා කරන්නද යකෝ. වල් අලි ගහන කැලෑවේ එයාපෝට් සම්මන්ත්‍රණ ශාලා ක්‍රිකට් ග්‍රවුනඩ් හදන්නෙ අහවල් එකටද? කොළඹ ඉඳන් පැය දෙකෙන් යන්න හයිවේ එකක් හදලා එහෙත් හදනවා ජාත්‍යන්තර ගුවන්තොටුපලක් :lol:
    Air Port එක හම්බන්තොට ගැහුවේ හොංකොං, ජපන්,China ඉඳන් ඕස්ට්‍රේලියාවට යන Air Planes වලින් Air Trafic එක Handle කරන්න.
    එක ප්ලේන් එකකින් ඩොලර් 100 හම්බ වෙනවා ලංකාවට.

    Air Port එකෙන් International Air Traffic වලින් ලංකාවට සල්ලි එනවා . ගුව්තොටුපල සහ ගුවන් සේවා අධිකාරිය යට .

    ක්‍රිකට් Ground එකට සල්ලි දුන්නේ ICC එකෙන්. අපේ සල්ලි වියදම් වෙලා නැහැ

    සම්මන්ත්‍රණ ශාලාව හදපු ඒක තමයි පාඩුවක් උණේ
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Air Port එක හම්බන්තොට ගැහුවේ හොංකොං, ජපන්,China ඉඳන් ඕස්ට්‍රේලියාවට යන Air Planes වලින් Air Trafic එක Handle කරන්න.
    එක ප්ලේන් එකකින් ඩොලර් 100 හම්බ වෙනවා ලංකාවට.

    Air Port එකෙන් International Air Traffic වලින් ලංකාවට සල්ලි එනවා . ගුව්තොටුපල
    කෝ ඉතින් කරේ නෑ නෙ.. හැමදාම news නම් එනවා අහිංසක කුරුල්ලෝයි මොනරුයි plane වල හැප්පිලා මැරුණා කියල නම්.. පකේ ලොකු කතන්දර විතරයි කරන්න ගියාම ගූ හතයි වැඩ.. 😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    කෝ ඉතින් කරේ නෑ නෙ.. හැමදාම news නම් එනවා අහිංසක කුරුල්ලෝයි මොනරුයි plane වල හැප්පිලා මැරුණා කියල නම්.. පකේ ලොකු කතන්දර විතරයි කරන්න ගියාම ගූ හතයි වැඩ.. 😂
    කරන්න දෙයක් නැහැ Air Trafic Handle කරන එකට ලංකාවට සල්ලි එනවා Air Port එක Open කරපු දවසේ ඉඳන් 🤣

    Airport එක නික්ම තිබ්බත් Lost එකක් නැහැ අපිට Airtrafic Control Tower එකෙන් සල්ලි එන නිසා .
     
    • Haha
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කරන්න දෙයක් නැහැ Air Trafic Handle කරන එකට ලංකාවට සල්ලි එනවා Air Port එක Open කරපු දවසේ ඉඳන් 🤣
    Proof පෙන්නපන් control tower එකෙන් ලංකාවට සල්ලි එනවා කියල 😅ලෝකේ air traffic handle කරන්න ලංකාවෙන්? 😅 සිඟිති බයියො අන්දන සුරංගනා කතා 🤣proof දෙන්න බැරි නම් proof ගන්න පුළුවන් තැනක් කියපන් අඩුම ගානේ..

    ඕවයින් සල්ලි එනවා නම් ඇයි බන් උඹගේ රාජපකයින්ට විදේශ විනිමය මදි වුණේ 😅? උන් ඒ ටික හොරා කාලා ද 🤣🤣🤣