ලංකාවේ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    Proof පෙන්නපන් control tower එකෙන් ලංකාවට සල්ලි එනවා කියල 😅ලෝකේ air traffic handle කරන්න ලංකාවෙන්? 😅 සිඟිති බයියො අන්දන සුරංගනා කතා 🤣proof දෙන්න බැරි නම් proof ගන්න පුළුවන් තැනක් කියපන් අඩුම ගානේ..

    ඕවයින් සල්ලි එනවා නම් ඇයි බන් උඹගේ රාජපකයින්ට විදේශ විනිමය මදි වුණේ 😅? උන් ඒ ටික හොරා කාලා ද 🤣🤣🤣
    කවුද කියලා තියෙන්නේ ලෝකෙම Air Trafic එක Hambanthota Air Trafic Control Tower එකෙන් Handle වෙනවා කියලා 🤣

    Hambanthota Air Trafic Control Area එක පහු කරගෙන යන Planes ඔක්කොම Hambanthota Air Trafic Control Tower එක Contact කරගන්නවා . ඒ හැම Palne එකකින්ම ඩොලර් 100 ගානේ ලංකාවට ආදායමක් එනවා 😀

    Air port ඒකක වැඩ කරන එකෙක් ගෙන් අහලම බලපං ආයේ මෙතැන Proof ඉල්ලන්නේ .

    ඇයි මේ අවුරුද්දේ විදේශ සංචිත මදි උණේ . හේතු මේක 2020 ඉඳන් රට වහලා තිබ්බා . Tourism වලින් එන ආදායම ඩොලර් බිලියන ගානක් නැවතුනා. Covid නිසා Vaccine සහ බෙහෙත් වලට වියදම වැඩි උණා.
    තෙල් වලට කලින් හිතුවොත් ගෙවන්න ඕනේ ඩොලර් බිලියන යක් කියලා අවුරුද්දකට තෙල් වල ගණන් 100% වැඩි උණ නිසා ඩොලර් බිලියන දෙකක් ගෙවන්න වෙනවා 100% කින් තෙල් ගණන් ගිය නිසා .

    ඔවා මොනවා උණේ නැතත් ලංකාවේ ආනයන අපනයන පරතරය ඩොලර් බිලියන ගානක් අවුරුද්දකට. මේ අවුරුද්දේ මුල ණය වාරිකය ඩොලර් බිලියන 3 ක් ගෙවුවා.

    ගෝඨාභය නෙවෙයි මොකා ජනාධිපති වෙලා හිටියත් මේ අවුරුද්දේ ලංකාවට මෙහෙම බංකොලොත් වෙනවා වෙනවා මයි නවත්වන්න බැහැ 🤣
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka
    මේ එකක්වත් වැඩක් නැති ප්‍රොජෙක්ට්ස් නෙමෙයි බන්. උනේ මේවයේ කොස්ට් එක මැනේජ් කලේ නෑ අනිත් එක හරි ඔපරේශන් ප්ලෑන් එකක් නෑ.
    සමහර ඒවා අවශ්‍යතාවයට හදපුවා නෙමේනේ මචං.

    කෙළවුණේ කොරෝන ආව නිසා.. ඕක තමා ඇත්ත.. මැදපෙරදිග වැඩ කරන එවුන් ඒ රටවල මිනිස්සු හෝ ගාල මැරුණ නිසා බයේ මෙහෙ දුවන් ආවා.. Airport වහල tourism left.. Garment ටික වැහුනා.. ගෝටා ට හොඳටම අනුකම්පාව ගන්න තිබ්බ එක ඌ විහින් කෙළගත්ත මහින්දට ඕන විදිහට නටන්න දීලා.. මුට්ටි පාකර කර හිටියා injection ගෙනාවේ නෑ.. හැම ලබ්බටම හමුදාව ගාවගෙන අනිත් මිනිස්සු avoid කරා.. රජයේ සේවකයෝ ගණන් ගාන්නේ නෑ වගේ line එකක් දුන්නෙ..පාස්කු ප්‍රහරේ එවුන් නිදොස් කොට නිදහස් කරා :lol: මී හරකෙක් විදිහට වැඩ කරලා උටත් කෙලොගෙන රටටත් කෙලෙව්වා..

    උබ කියන එක ඇත්ත. හැබැයි ඒ කාලේ ඉදන් ගත්ත ණය වලින් ලොකු බලපැමක් ආවා. ආපහු ප්‍රයෝජනයක් එන්නේ නැති ඒවානේ වැඩිහරියක් කලේ මුං
     
    • Like
    Reactions: siri_ayya