national fuel pass Print. C# / programming waddo enna

luk3r

Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    ko ban image ekak load karala nane picture box2 ekata.

    pictureBox2.Image = Image.FromFile(@"Images\filename.jpg")
     
    • Wow
    Reactions: Glitch

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    මොකද්ද බන් ඒ අච්චාරුව. MouseUp MouseDown වල ලියල තියෙන්නෙ මොකෝ. ඕක මම මුල ඉඳලන් ලියල දෙන්නද?
     
    • Like
    Reactions: sami_boy and Glitch

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    මොකද්ද බන් ඒ අච්චාරුව. MouseUp MouseDown වල ලියල තියෙන්නෙ මොකෝ. ඕක මම මුල ඉඳලන් ලියල දෙන්නද?
    ආ හදපන් හදපන් :rolleyes:
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,153
    1,392
    113
    app eka share karapalla apitath..croping part eka nathi unath kamak na.apita image eka snippit eken cut karala denna puluwna ne
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,049
    1
    57,088
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Green Arrow Laughing GIF
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මොකද්ද බන් ඒ අච්චාරුව. MouseUp MouseDown වල ලියල තියෙන්නෙ මොකෝ. ඕක මම මුල ඉඳලන් ලියල දෙන්නද?
    උබ තමා හරිම වැඩේ කලේ.
    අරක බලනවට වඩා අලුත් එකක් හදන එක ලේසි

    උබේ UI එකෙන් කියන්න පුළුවන් උබ ප්‍රොෆෙෂනල්
    ඔකේ Maximize button එක මම ඩිසේබල් කරලා form එක resize කරන්න බැරි වෙන්න හැදුවා නම් 100% වගේ හරි
     
    xing

    Well-known member
  • Sep 18, 2006
    616
    279
    63
    machan meke QR eke diga palala wenas wela enne. orginal ganata ena wdiyata hadala dennakao :yes:
    උබ තමා හරිම වැඩේ කලේ.
    අරක බලනවට වඩා අලුත් එකක් හදන එක ලේසි

    උබේ UI එකෙන් කියන්න පුළුවන් උබ ප්‍රොෆෙෂනල්
    ඔකේ Maximize button එක මම ඩිසේබල් කරලා form එක resize කරන්න බැරි වෙන්න හැදුවා නම් 100% වගේ හරි

    Me edits tikai output image eke Fuel wala spellings haduwa nam patta machan