යකෝ google lense!!!!

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    pixel one na okata. Google keyboard ekata enne. Helakuru eket tiyenawa.

    Gboard ekath ekka enne
    pattama accurate tahaam

    Okata Pixel ekak ma thiyenna ona na
    Gboard or helakuru keyboard ekenuth okama karanna puluwan

    any device can do that bro, install gBoard

    Accuracy එක ටිකක් වැඩි වගේ තේරෙනව pixel එකේ use කරද්දි. ඒක ගැන කිව්වෙ.

     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,340
    6,768
    113
    හෙල බිමේ
    මොන ඉලව්වක්ද ඕයි මේ සිරිසේනගෙ කාලෙ ඉඳලා තියෙන දේවල්නෙ. Accuracy එක කාලයත් එක්ක වැඩි වෙන්න අ‍ැති, හැබැයි Google services වල සිංහල පටන් ගත්තෙ 2016 දි. Google කාරයො Tensor processing පටන් ගත්ත දවසෙ ඉඳලා වැඩේ පට්ට සිම්පල් වෙලා තියෙන්නෙ.

    Lens ගත්තොත් උඹ කියන සිංහල අකුරු සීන් එක දුවන්නෙ තනිකරම OCR වලින්. Gboard එක දාගෙන බලපන් handwriting වලත් දැන් සිංහල තියෙන්නෙ. ඔය මූලික step එක පැන්නාට පස්සෙ සේරම machine learning නිසා දිගට දිගටම accuracy වැඩි වෙනවා. 👍
    Hand writing වලින් ටයිප් කරන්න අලුත් ක්‍රමයක් තියනවාද? Windows phone වල නම් ඉස්සර ඉඳන්ම තිබ්බ...
    Gboard වල ටයිප් කරන්නේ කොහොමද?
     
    • Like
    Reactions: Ridunapm

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    Hand writing වලින් ටයිප් කරන්න අලුත් ක්‍රමයක් තියනවාද? Windows phone වල නම් ඉස්සර ඉඳන්ම තිබ්බ...
    Gboard වල ටයිප් කරන්නේ කොහොමද?
    මෙහෙම 😂😂
    Screenshot_20220719-193150.png