ස්මාට් ෆෝන් පාවිච්චියට අරන් අවුරුදු 3 කටත් වැඩියි.අද තමා ගූගල් ලෙන්ස් ගැන දැනගත්තේ..
මාර ටෙක්නොලොජි එකක්නේ ඒක...කොහොමද බන් ඕනෙම ලැන්වේජ් එකක් සෙනිකව උන් ඩිටෙක්ට් කරගෙන ට්‍රන්ස්ලේට් කරන්න්නේ??? ටෙක්ස්ට් පැත්තකින් දාපන්කෝ..පික්සල්ස් වලින් හැදිලා තියෙන ඉමේජස්??
අපිට වඩා ලෝකෙ ගොඩක් ඉස්සරහින් ඉන්නේ සින්හලු..මාරම ආසාවක් ආවා මේ ටෙක්නොලොජි ගැන ස්ටඩි කරන්න