📛UK & Europe heatwave 🔥

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    Over It Reaction GIF by jjjjjohn
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,057
    49,394
    113
    සේදවත්ත
    Hoda wede keri suddo
    සුද්දියෝ රතු වෙලා බර්න් , ස්කින් බන් වෙලා පව් යකෝ ක්‍රීම් ගාලම එපා වෙලා. මගේ වගේ දුඹුරු කිඹුල් හමක් තිබ්බ්නම් හොදයිලු
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,725
    66,944
    113
    සුද්දියෝ රතු වෙලා බර්න් , ස්කින් බන් වෙලා පව් යකෝ ක්‍රීම් ගාලම එපා වෙලා. මගේ වගේ දුඹුරු කිඹුල් හමක් තිබ්බ්නම් හොදයිලු
    Racist
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,057
    49,394
    113
    සේදවත්ත
    මොන රේසිස්ට් ද . අපේ හම අගයනවා බන් ඒ විදින දුකට. නිකං පෙට්‍රල් දාපු නයි විදින දුක වගේ පිච්චුනාම . අපේ කඹර හම උසස් දෙයක්. වෙලාවකට අහනවා ලමයෙක් වැදුවොත් එයාට මෙහෙම එයිද කියලා . මම කිව්වා nokids no problem කියලා උබව මතක් වෙලා
     
    K A R A W A L A Y A

    Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    මොන රේසිස්ට් ද . අපේ හම අගයනවා බන් ඒ විදින දුකට. නිකං පෙට්‍රල් දාපු නයි විදින දුක වගේ පිච්චුනාම . අපේ කඹර හම උසස් දෙයක්. වෙලාවකට අහනවා ලමයෙක් වැදුවොත් එයාට මෙහෙම එයිද කියලා . මම කිව්වා nokids no problem කියලා උබව මතක් වෙල
    අඩු කුලේ සුද්දෝ එක්ක රාවනා ජාන මික්ස් කරන්න එපා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,057
    49,394
    113
    සේදවත්ත
    අඩු කුලේ සුද්දෝ එක්ක රාවනා ජාන මික්ස් කරන්න එපා
    නෑ කරනවා බන් . ආසියාවේ උන් දැන් කරන්නෙම ඒක. ඒම මික්ස් කරාම තමා ඔය එංගලන්තේ වගේ දේශපාලනය වෙනස් වෙන හැටියට අනාගතේ හයිබ්‍රිඩ් උන් ඒ සුද්දගේ රටවල් අල්ලගන්නේ . එතකොට අපේ ඒවා අපේ සුපිරි රාවණ යක්කයෝ රට කාල හාල ඉවරයි
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,725
    66,944
    113
    මොන රේසිස්ට් ද . අපේ හම අගයනවා බන් ඒ විදින දුකට. නිකං පෙට්‍රල් දාපු නයි විදින දුක වගේ පිච්චුනාම . අපේ කඹර හම උසස් දෙයක්. වෙලාවකට අහනවා ලමයෙක් වැදුවොත් එයාට මෙහෙම එයිද කියලා . මම කිව්වා nokids no problem කියලා උබව මතක් වෙලා
    Kohomath okun aye asian countries walata duwagena ena kale wedi athaka ne
     
    • Love
    Reactions: Don GasCan