අනුර කුමාර දිනුවා

helplesser

Well-known member
  • Nov 20, 2017
    17,881
    27,468
    113
    36
    Mirihana
    alis.alberta.ca
    හැබයි විරුවා නම් 69 ලක්ශයක් අරන් දිනන්නේ

    Jagyasini Singh Thumbs Up GIF
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,450
    72,668
    113
    මාලඹේ
    ඇයි බන් ගෝටා අවුරුදු 3ක් තියාගෙන ඉල්ලා අස් උනේ.
    පොර ෆේල් ද? 😅
    රාජපක්ෂලා ගියපු ගමන් රටට ඩොලර් එනවා කියලා ලපය කියපු නිසා
     
    • Haha
    Reactions: helplesser

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    ලප පචය දිනනවා මම ඊයේ හීනෙන් දැක්කා .🤩🤩
    මේ හිනය සුබයි ද ?
    ඌ දිනුවොත් උඹට 8000 නැතිවෙනව. රනිලා දින්නොත් උඹට රනිල්ගෙ කූර ගහගෙන උදේට නැගිටින්න පුලුවන්. රනිලුත් සතුටින් උඹත් සතුටින් :lol:
     
    • Haha
    Reactions: Chootyputha2014

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,450
    72,668
    113
    මාලඹේ
    ඌ දිනුවොත් උඹට 8000 නැතිවෙනව. රනිලා දින්නොත් උඹට රනිල්ගෙ කූර ගහගෙන උදේට නැගිටින්න පුලුවන්. රනිලුත් සතුටින් උඹත් සතුටින් :lol:
    ඌ දුන්නොත් උබ ට 8000 ඇරියස් ටික හම්බවෙනවා 🤣🖕
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    ඌ දුන්නොත් උබ ට 8000 ඇරියස් ටික හම්බවෙනවා 🤣🖕
    ඒ වගේද රනිලගෙ කූර :lol: ගූ නැව් ගහගන්නවට වඩා ලේසියි :rofl:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,450
    72,668
    113
    මාලඹේ
    රාජපක්ල එනකොට තිබ්බ ඩොලර් බිලියන 9ට මොකද බන් උනේ 😅
    අවුරුදු 2 ක් Covid කියලා රට වහගෙන කෑවේ .
    Covid -19 Vaccine ගෙනාවේ ඒවාට තමා .
    දැන් මතක නැහැ නේද ඒවා🤣
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,095
    4,107
    113
    ලප පචය දිනනවා මම ඊයේ හීනෙන් දැක්කා .🤩🤩
    මේ හිනය සුබයි ද ?
    උබල යවපු හොරුන්ගේ චන්දවලින් දිනන්න්න බැරි වෙඉ :lol:
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අවුරුදු 2 ක් Covid කියලා රට වහගෙන කෑවේ .
    Covid -19 Vaccine ගෙනාවේ ඒවාට තමා .
    දැන් මතක නැහැ නේද ඒවා🤣
    සිරාවට දේශපාලනයට මිනිස්සු මෙච්චර අන්දන්න පුලුවන්ද ?

    එතකොට ලංකාව මේ තත්වෙට වැටුනේ කොවිඩ් නිසා රට වහපු එකටයි වැක්සින් ගෙනාපු නිසයි නේ හරි ශෝක් ආර්ථික දැනුම