සිරසට දැං මොකද හිතෙන්නෙ?

සිරසට දැං මොකද හිතෙන්නෙ?

  • Total voters
    67

Willl_Turner

Active member
  • Sep 12, 2015
    366
    123
    43
    sirasa kohomath UNP lol.. dan nathnam ammala thaththalagen ahapalla history eka kiyai MTV kaale indala ..
    E kalene bro. E kale ithin Sirasa Ranilata, ITN , rupawahini Chandrikata, swarnawahini thama madde thibbe.. dherana ennath kalun..

    Passe Sirasen ma thama Ranilage geta gini thibbeth.
     
    • Like
    Reactions: GobbaSira

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    sirasa kohomath UNP lol.. dan nathnam ammala thaththalagen ahapalla history eka kiyai MTV kaale indala ..
    සිරසට, හරියට කිව්වොත් කැපිටල් මහරාජා ආයතනෙට, පක්ෂයක් පාටක් නෑ. උන්ට තියෙන්නෙ ඉලක්ක විතරයි, ඒ ඉලක්ක කරා යන්න උන් පක්ෂ/පුද්ගලයො බැක් කරනවා. මතක උන්ට මතක ඇති රජයේ මාද්‍ය පැත්තවත් නොබලද්දි මහින්දව buildup කරපු හැටි. ඊට පස්සෙ රනිල්, ඒ දීගෙ කැඩුනට පස්සෙ සිරාවයි පුතානෝයි.
    කොහොම වුණත් දේශපාලනේදි සදාකාලික හතුරොත් නෑ මිතුරොත් නෑ 🤷‍♂️
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Ryan Reynolds Fun GIF by ABC Network
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,924
    8,705
    113
    In Your Heart
    සිරසට, හරියට කිව්වොත් කැපිටල් මහරාජා ආයතනෙට, පක්ෂයක් පාටක් නෑ. උන්ට තියෙන්නෙ ඉලක්ක විතරයි, ඒ ඉලක්ක කරා යන්න උන් පක්ෂ/පුද්ගලයො බැක් කරනවා. මතක උන්ට මතක ඇති රජයේ මාද්‍ය පැත්තවත් නොබලද්දි මහින්දව buildup කරපු හැටි. ඊට පස්සෙ රනිල්, ඒ දීගෙ කැඩුනට පස්සෙ සිරාවයි පුතානෝයි.
    කොහොම වුණත් දේශපාලනේදි සදාකාලික හතුරොත් නෑ මිතුරොත් නෑ 🤷‍♂️
    Sirasata wada un hamba karana thawa business godak thiyenawa .. kohomath ranil gena business karayanta loku wishwasayak thibba issara indala ,, balamu ko dan pora moko karanne kiyala
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මේ පාර රනිල්ට කියලම අපි ඕකුන්ගෙ ලයිසන් ඵක කැන්සල් කරවනවා..😊😊හේතු තියෙනවා ඕන තරම් ඒකට..