අනුර කුමාර දිනුවා

2osama

Well-known member
  • Oct 25, 2010
    81,446
    72,666
    113
    මාලඹේ
    උබල යවපු හොරුන්ගේ චන්දවලින් දිනන්න්න බැරි වෙඉ :lol:
    මිනීමරු වෝ සෙට් එකක් යැවුවා නම් අනුර ට ඡන්දෙ දෙනවා . 87/88 කාලේ දාපු සෙල්ලම් දන්නවා නේ 🖕🤣🤣
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,710
    2,304
    113
    Colombo
    අවුරුදු 2 ක් Covid කියලා රට වහගෙන කෑවේ .
    Covid -19 Vaccine ගෙනාවේ ඒවාට තමා .
    දැන් මතක නැහැ නේද ඒවා🤣
    ඇයි සුදුලුණු / සිනි වලින් ගහපුවා 🤣
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,446
    72,666
    113
    මාලඹේ
    man this is PEOPLES' votes
    2day it was 225 parliament votes


    FOqAuoOVgAAc7-I


    PEOPLES' වොට් 3% තුන තමා 🤣🤣🖕


     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,446
    72,666
    113
    මාලඹේ
    ඕක ගිහින් පාරෙ තෙල් පෝලිමක ඉන්න එකෙක්ගෙන් අහපන්. උත්තර හම්බෙයි. මෝඩ උකමා 🤣🤣🤣
    තෙල් පෝලිම නැති කරනවා කියලා නේ උත්තො අරගල කරේ 🤣🤣🤣🤣🖕

    තාම තෙල් පෝලිම ද🤣
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    තෙල් පෝලිම නැති කරනවා කියලා නේ උත්තො අරගල කරේ 🤣🤣🤣🤣🖕

    තාම තෙල් පෝලිම ද🤣
    අප්පටසිරි එමහම සීන් එකක්ද? අපි දැනගනෙ හිටියෙත් නෑනෙ. උඹට කූර ගහන වෙලාවෙ රනිල්ද ඕක කිව්වෙ 🤣🤣🤣🤣🖕
     
    • Haha
    Reactions: dilan_randika

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,446
    72,666
    113
    මාලඹේ
    අප්පටසිරි එමහම සීන් එකක්ද? අපි දැනගනෙ හිටියෙත් නෑනෙ. උඹට කූර ගහන වෙලාවෙ රනිල්ද ඕක කිව්වෙ 🤣🤣🤣🤣🖕
    රාජපක්ෂලා හොරාකපු සල්ලි කෝ බාන් . දැන් ඒ ගොන් ටෝක් නැද්ද
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    රාජපක්ෂලා හොරාකපු සල්ලි කෝ බාන් . දැන් ඒ ගොන් ටෝක් නැද්ද
    ඇත්තට කෝ ඒවා. හොරාකාපුවා අලියට ගන්න දාපු නඩු වලට මොකද උනේ කියල කියපන් බලන්න???
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,446
    72,666
    113
    මාලඹේ
    ඇත්තට කෝ ඒවා. හොරාකාපුවා අලියට ගන්න දාපු නඩු වලට මොකද උනේ කියල කියපන් බලන්න???
    අලියා නෙවෙයි කෝ රාජපක්ෂලා හොරා කෑවයි කියපු ඩොලර් තාම හොයා ගෙන නැද්ද
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,987
    13,549
    113
    පෘථිවිය
    අඟුරු කුමාර තමන්ගේ චන්දය එදත් අදත් හෙටත් එක ලෙසම තියාගෙන ඉන්න එකත් ජයග්‍රහණයක්
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    අලියා නෙවෙයි කෝ රාජපක්ෂලා හොරා කෑවයි කියපු ඩොලර් තාම හොයා ගෙන නැද්ද
    රාජපස්සලාට දාපු නඩු වලට මොකද උනේ කියල කියපන් බලන්න???