කොළඹ ඉන්නකොට භස් ගාස්තු කෑම බීම වියදම් වැඩි නිසා
මම ජොබ් එක නවත්තලා මහ ගෙදෙට්ට ආවා වයිෆ් එක්ක. මම freelancing කරන ගමන් HND එකක් කරන්න යන්නෙ.
Wifeගෙ ඩිග්රි එක political science. Migrate කරන්න විදියක් හදාගන්න ඕනෙ බන්. එයාට masters කරන්න ඕන ලු. තවත් ආට් ඩිග්රියක් ම කරනවට වඩා මයිග්රේට් කරන්න හොද විදියක් කියන්න පුළුවන් ද? එයාට BIT කරොත් foreign IT master එකකට Apply කරන්න පුළුවන් වෙයි ද? නැත්තම් ලංකාවෙ දී ම IT masters එකක් කරගන්න පුළුවන් වෙයි ද?