Masters in IT

rckdck

Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    කොළඹ ඉන්නකොට භස් ගාස්තු කෑම බීම වියදම් වැඩි නිසා
    මම ජොබ් එක නවත්තලා මහ ගෙදෙට්ට ආවා වයිෆ් එක්ක. මම freelancing කරන ගමන් HND එකක් කරන්න යන්නෙ.
    Wifeගෙ ඩිග්‍රි එක political science. Migrate කරන්න විදියක් හදාගන්න ඕනෙ බන්. එයාට masters කරන්න ඕන ලු. තවත් ආට් ඩිග්‍රියක් ම කරනවට වඩා මයිග්‍රේට් කරන්න හොද විදියක් කියන්න පුළුවන් ද? එයාට BIT කරොත් foreign IT master එකකට Apply කරන්න පුළුවන් වෙයි ද? නැත්තම් ලංකාවෙ දී ම IT masters එකක් කරගන්න පුළුවන් වෙයි ද?
     
    • Like
    • Haha
    Reactions: Cenon and jhnnwp

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,329
    618
    113
    N/A
    කොළඹ ඉන්නකොට භස් ගාස්තු කෑම බීම වියදම් වැඩි නිසා
    මම ජොබ් එක නවත්තලා මහ ගෙදෙට්ට ආවා වයිෆ් එක්ක. මම freelancing කරන ගමන් HND එකක් කරන්න යන්නෙ.
    Wifeගෙ ඩිග්‍රි එක political science. Migrate කරන්න විදියක් හදාගන්න ඕනෙ බන්. එයාට masters කරන්න ඕන ලු. තවත් ආට් ඩිග්‍රියක් ම කරනවට වඩා මයිග්‍රේට් කරන්න හොද විදියක් කියන්න පුළුවන් ද? එයාට BIT කරොත් foreign IT master එකකට Apply කරන්න පුළුවන් වෙයි ද? නැත්තම් ලංකාවෙ දී ම IT masters එකක් කරගන්න පුළුවන් වෙයි ද?
    You can apply for the MIT in colombo but you still need experience.
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,633
    1,669
    113
    Stockholm
    BIT වල TRANSCRIPT 1 දෙන්නේ EVALUATION IN ENGLISH MEDIUM කියලා (not Medium of Instruction in English).
    එතකොට IELTS කරන්න වෙනවා මචන් සමහර රටවල වලට Msc දානකොට. ඒ ඇරුනාම එක BIT සුපිරි මචන්.
    ටිකක් ඉස්සරට වැඩිය අමාරු සීන් එකක් කියන්නේ නම් දැන් අය.
     
    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    BIT වල TRANSCRIPT 1 දෙන්නේ EVALUATION IN ENGLISH MEDIUM කියලා (not Medium of Instruction in English).
    එතකොට IELTS කරන්න වෙනවා මචන් සමහර රටවල වලට Msc දානකොට. ඒ ඇරුනාම එක BIT සුපිරි මචන්.
    ටිකක් ඉස්සරට වැඩිය අමාරු සීන් එකක් කියන්නේ නම් දැන් අය.
    IELTS කරන එක නම් ප්‍රශ්නයක් නෑ.
     
    • Like
    Reactions: priyanka_hdp

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,989
    4,669
    113
    Loading...
    IELTS කරගන්න එක හැම අතින්ම හොඳයි. BIT 3 Years degree program එකක්. IT field එකෙන් Migrate වෙන්න ට්‍රයි කරනව නම්, 4 Years degree program එකක් කරලා තියෙන අයට ලේසියි සහ චාන්ස් වැඩියි කියලා මේකෙම පහුගිය කාලෙ වැටුණ Thread කීපයකම කට්ටිය කියලා තියෙනවා දැක්කා. Search කරලා බලන්න.
     
    • Love
    • Like
    Reactions: sami_boy and rckdck

    MandGo

    Junior member
  • Dec 26, 2021
    49
    38
    18
    මම දන්න තරමට හුගක් තැන්වල Masters කරන්න 4 year degree එකක් ඉල්ලනව. BIT HDIT කරල පිටරට Top-Up degree එකකට දාන එක ඔතන හොදම ඔප්ශන් එක වෙයි.
     
    • Like
    Reactions: rckdck

    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    මම දන්න තරමට හුගක් තැන්වල Masters කරන්න 4 year degree එකක් ඉල්ලනව. BIT HDIT කරල පිටරට Top-Up degree එකකට දාන එක ඔතන හොදම ඔප්ශන් එක වෙයි.
    පොලිටිකල් සයන්ස් කරපු කෙනෙක්ට කෙලින් ම කොලඹ MIT කරන්න පුළුවන් වෙයිද
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,800
    31,592
    113
    කොළඹ ඉන්නකොට භස් ගාස්තු කෑම බීම වියදම් වැඩි නිසා
    මම ජොබ් එක නවත්තලා මහ ගෙදෙට්ට ආවා වයිෆ් එක්ක. මම freelancing කරන ගමන් HND එකක් කරන්න යන්නෙ.
    Wifeගෙ ඩිග්‍රි එක political science. Migrate කරන්න විදියක් හදාගන්න ඕනෙ බන්. එයාට masters කරන්න ඕන ලු. තවත් ආට් ඩිග්‍රියක් ම කරනවට වඩා මයිග්‍රේට් කරන්න හොද විදියක් කියන්න පුළුවන් ද? එයාට BIT කරොත් foreign IT master එකකට Apply කරන්න පුළුවන් වෙයි ද? නැත්තම් ලංකාවෙ දී ම IT masters එකක් කරගන්න පුළුවන් වෙයි ද?
    wife wa wikunala bari weida?

    wihiluwak harida........
     
    Last edited:
    • Dislike
    Reactions: rckdck

    sleeping_fox

    Well-known member
  • May 24, 2021
    589
    607
    93
    BIT වල TRANSCRIPT 1 දෙන්නේ EVALUATION IN ENGLISH MEDIUM කියලා (not Medium of Instruction in English).
    එතකොට IELTS කරන්න වෙනවා මචන් සමහර රටවල වලට Msc දානකොට. ඒ ඇරුනාම එක BIT සුපිරි මචන්.
    ටිකක් ඉස්සරට වැඩිය අමාරු සීන් එකක් කියන්නේ නම් දැන් අය.

    IMG_20220721_134256.jpg

    Ohoma tybbth IELTS oned mchn
     
    • Like
    Reactions: rckdck

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    කොළඹ ඉන්නකොට භස් ගාස්තු කෑම බීම වියදම් වැඩි නිසා
    මම ජොබ් එක නවත්තලා මහ ගෙදෙට්ට ආවා වයිෆ් එක්ක. මම freelancing කරන ගමන් HND එකක් කරන්න යන්නෙ.
    Wifeගෙ ඩිග්‍රි එක political science. Migrate කරන්න විදියක් හදාගන්න ඕනෙ බන්. එයාට masters කරන්න ඕන ලු. තවත් ආට් ඩිග්‍රියක් ම කරනවට වඩා මයිග්‍රේට් කරන්න හොද විදියක් කියන්න පුළුවන් ද? එයාට BIT කරොත් foreign IT master එකකට Apply කරන්න පුළුවන් වෙයි ද? නැත්තම් ලංකාවෙ දී ම IT masters එකක් කරගන්න පුළුවන් වෙයි ද?
    Ow puluwan.. IT masters puluwan habai computer science, software engineering wage ewa ba

    private campus wala balanna, thawa colombo uni eke IT master eka puluwan
     
    • Love
    Reactions: rckdck

    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    Ow puluwan.. IT masters puluwan habai computer science, software engineering wage ewa ba

    private campus wala balanna, thawa colombo uni eke IT master eka puluwan
    MIT colombo da?
    Machan eka karala wena ratakata pana ganna chance ekak hadaganne kohomada?
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,968
    113
    View attachment 179052

    Ohoma tybbth IELTS oned mchn
    Most of the universities need English proficiency bn.
    Bohoma kalathurakin ekak thama Oka pili ganne english proficiency eka widihata Eth ubata degree eka ganna mokakhari karanna wenawa

    Ucsc can.
    Select wenna cahnce eka godak adui bn Ubata experience ehema naththam. Okata IT degree ekak karala thiyana hama ekawama wage select wenawa
    ------ Post added on Jul 21, 2022 at 1:56 PM
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    IELTS කරගන්න එක හැම අතින්ම හොඳයි. BIT 3 Years degree program එකක්. IT field එකෙන් Migrate වෙන්න ට්‍රයි කරනව නම්, 4 Years degree program එකක් කරලා තියෙන අයට ලේසියි සහ චාන්ස් වැඩියි කියලා මේකෙම පහුගිය කාලෙ වැටුණ Thread කීපයකම කට්ටිය කියලා තියෙනවා දැක්කා. Search කරලා බලන්න.
    එහෙම කේස් එකක් නම් නැ බං රස්සාවකට යනවනම් IT field එකේ. එහෙම බැලුවොත් Colombo ඉන්ටර්නල් Computer Science ඩ්‍රිග්‍රි එකත් ගොඩක් අය අවුරුදු 3 අය. ස්පේෂල් කරන්න සෙට් වෙන සෙට් එක තමා අවුරුදු 4ම අදින්නේ. (ළගකදි වෙනසක් වුනාද දන්නේ නෑ) . SLIIT Curtain (3 years) එහෙම කරපු උන් ඕන තරම් skill migration වලින් ගිහින් තියෙයි.

    උබ කියන එක සමහරවිට අදාල Msc වලට යද්දි චාන්ස් එකක් වෙන්න පුලුවන් . ඒ ඇරුනම රස්සාවට නම් අදාල නැ.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    එහෙම කේස් එකක් නම් නැ බං රස්සාවකට යනවනම් IT field එකේ. එහෙම බැලුවොත් Colombo ඉන්ටර්නල් Computer Science ඩ්‍රිග්‍රි එකත් ගොඩක් අය අවුරුදු 3 අය. ස්පේෂල් කරන්න සෙට් වෙන සෙට් එක තමා අවුරුදු 4ම අදින්නේ. (ළගකදි වෙනසක් වුනාද දන්නේ නෑ) . SLIIT Curtain (3 years) එහෙම කරපු උන් ඕන තරම් skill migration වලින් ගිහින් තියෙයි.

    උබ කියන එක සමහරවිට අදාල Msc වලට යද්දි චාන්ස් එකක් වෙන්න පුලුවන් . ඒ ඇරුනම රස්සාවට නම් අදාල නැ.
    PR daddi weda karapu company wala service letters madi neda? EPF/ETF balanawane?
     
    • Like
    Reactions: rckdck