උබ මම අපි පව් බන්

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දැන් QR සැපද? උබල වෙනදා දවස් 4 ඉදලා ගහගත්තා නම් දැන් එකත් නැති උනා නේද?
    දැන් එක දවසයි පෝලිමේ ඉන්න පුළුවන්. ඊලග දවසේ උබලට ගහන්නේ නැනේ. ගහන්නේ ආයි දවස් 3 කට පස්සේ. එදා පෝලිමේ හිටි උන්ට ගෙදර එන්න වෙන්නේ.

    ඊලග ස්ටෙප් එක දවස් තුනට කිව් එකක් හැදෙන එක. ඒ කියන්නේ අඟහරුවාදා ගහලා පෝලිම් වල ඉතුරු සෙට් එක අයි සෙනසුරාදා ගහන්න ඉන්න ලිස්ට් එකේ එකටම ඉන්නවා.උන්ගේ වෙනම කිව් එකක් හැදෙනවා. ඒ කියන්නේ උන් අඟහරුවාදා රැ ඉදන් සෙනසුරාදා වෙනකන් වෙනම පෝලිමක් ෆෝම් ක‍රයි.

    ඊටපස්සේ වෙන්නේ ඒ කිව් එක ලොකු නිසා එකට නම්බර් දෙන්න ගන්නවා. ඔන්න ඕක දැන් වෙනවා වගේ පොලිසියේ උන් ඔක්කොම බැහැලා ගහගෙන උන්ගේ යාලුවෝ ටිකත් ඔය මැද්දට ඔබනවා. අන්න ඊයේ අතුරුගිරියේ කඩේකට 45 can 10 ක් දාල. @Solo Rider පොඩ්ඩක් හොයල බලහන්. උබ මම අපිට ජීවිතේට ගහන්න වෙන්නේ නැ . දැන් එකට පොලිස් හෝ පාතාල බලය තියෙන්න ඕනේ

    පව් නැද්ද? :lol: :lol: :lol: :lol:
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඇත්ත පොලිස් සින් එක

    විකුණන වුන්ව අල්ලන්නේ නැත්තේ පොලිස් පාතාල කනෙක්සන් නිසා
    තෙල් තමයි අලුත් කුඩු වෙලා තියෙන්නේ හොද ඉල්ලම
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මට හිතෙන්නෙ මේක සාර්තක වෙයි
    හැබැයි QR එක හරියට Deploy උනොත්

    තාම shed ගියෙ නෑ, මට අද තිබ්බෙ
    කෝමත් රශ් එක නිස, ඉරිද හොම්බ දාල බලනව

    එදාට අප්ඩේට් එකක් දෙන්නන් සගො :baffled:

    ----------

    Night is still young
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මට හිතෙන්නෙ මේක සාර්තක වෙයි
    හැබැයි QR එක හරියට Deploy උනොත්

    තාම shed ගියෙ නෑ, මට අද තිබ්බෙ
    කෝමත් රශ් එක නිස, ඉරිද හොම්බ දාල බලනව

    එදාට අප්ඩේට් එකක් දෙන්නන් සගො :baffled:

    ----------

    Night is still young
    QR වෙනවා 100% ක් ම නැති වුනත් ත්‍රිවිල් මල්ලිලාට සොට් එක ලැබෙනවා
    හැබැයි තෙල් ලිමිට් කරලා නිසා බලක්මාර්ක්ට් එකක් කොහොමත්ම තියෙනවා

    මේකදී සේඩ් එකට ආපු තෙල් තොග ? ගහපු වාහන ID ඔක්කොම බලාගන්න පුළුවන් නම් පබ්ලික් එකට හරි පොඩි පොඩි කන්කෙසන් තියෙන පැත්තේ චන්ඩි ටිකත් හලන්න පුළුවන් . ලොකු තොග නැති වුනොත් උඩින් නියාමනය කරන්න තනකින්ග් අරුණගේ ලයිසන් එකම නැති කරලා දන්නා තියෙන්නේ

    පොඩ්ඩක් හිතපන් QR එකට ගහනවා කියලා ඇවිත් සේඩ් එකේ එකා ගේ ක්නෙක්සන් තියෙන එකක් QR එක චෙක් කරන්නේ නැතුව අරුට තෙල් ගහනවා අරුගේ කොටා එකත් ඉවර වෙන්නේ නැහැ වුට උන්ලිමිටට්ඩ් වගේ ගහන්න පුළුවන්නේ

    තියෙන්න ඕනේ එකම සුදුසුකම් සේද එක අයිති කාර්යා/ පොලිස් කනෙක්සන් එකක් විතරයි .

    ගැස් නැතුව දගලනකොට රු 15000ටත් ගස් ගත්ත නුවර රෙස්ටුරන්ට් දන්නවා වුන්ට ගස් උන්ලිමිටඩ් ලැබුනා
     
    • Like
    Reactions: vito and Solo Rider

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පහුගිය මාස්‍යක් පුරා රෑ ඓලි වෙනකම් තිබුන පෝලිම් එකක් වත් නෑ අද 🙏

    ඕක 25 බන් පටන් ගන්නේ. මම මේ කියන්නේ 25 න පස්සේ මේක ෆුල් දැම්මම වෙන වැඩේ.
    දැන් පෝලිම නැ කියන්නේ අනිවා උබ පොලිසියේ නැත්නම් ගමේ චන්ඩියෙක්. එක නම් ගැරන්ට් කරලා කියන්නේ
     
    • Like
    Reactions: Solo Rider

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,925
    113
    34
    Kalutara
    එෆ්බි දැක්කා දෙපාරක් අද එකම පෝලිමේ ගිහිල්ලා තෙල් ගහපු උන් ඒ තරමට පෝලිම් නැහැල්ලු..
     
    • Like
    Reactions: Solo Rider

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    තියෙන්න ඕනේ එකම සුදුසුකම් සේද එක අයිති කාර්යා/ පොලිස් කනෙක්සන් එකක් විතරයි .
    එච්චර ලොකුවට යන්නේ නැතුව පම්ප් එකා ගනින්. ඔන්න උබේ කොටා එක 6 L උබ සතියේ අන්තිම දවසට එනවා ගහගන්න. උබට ඩේලි ලිමිට් එක 3 L. දැන් පම්ප් කාරයා උබ අදුරනව නම් උබට ගේමක් නැතුව ලීටර් 6 ම ගහගන්න පුළුවන්. ඕක ඩේලි වෙනකොට ෂෙඩ් එකට නැව ගෙනල්ලා ගහන්න වෙනවා
     
    • Like
    Reactions: Solo Rider

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,322
    113
    එච්චර ලොකුවට යන්නේ නැතුව පම්ප් එකා ගනින්. ඔන්න උබේ කොටා එක 6 L උබ සතියේ අන්තිම දවසට එනවා ගහගන්න. උබට ඩේලි ලිමිට් එක 3 L. දැන් පම්ප් කාරයා උබ අදුරනව නම් උබට ගේමක් නැතුව ලීටර් 6 ම ගහගන්න පුළුවන්. ඕක ඩේලි වෙනකොට ෂෙඩ් එකට නැව ගෙනල්ලා ගහන්න වෙනවා
    Hama ekema waradi dakinna epaa ban
    Meken black market threewheel wesige puththu tika hari adu wevi

    mokadda bn mae life eke teruma
    No uber eats
    No KFC
    ------ Post added on Jul 22, 2022 at 12:24 AM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Hama ekema waradi dakinna epaa ban
    Meken black market threewheel wesige puththu tika hari adu wevi

    යකෝ මම වගේ පොසිටිව් ඩයල් එකක් උබට ලොවෙත් හොයන්න බැ මම ඉන්න තත්වේ අනුව. වැඩේ වෙන්නේ නැ කියල පෙනී පෙනී තියෙද්දී නොදා ඉන්නේ කොමද? මටත් ඕනේ බන් මේක හරියන්න. හදවතෙන් හිතන්නේ නතුව මොලෙන් ඉස්සරහ බලපන් වැඩේ තෙරයි. උබට මේ කතාවෙන් ත්‍රි විල් කාරයෝ අයින් කරන්න බැ . උන් තමා ටවන් වල ඔක්කොම අදුරන්නේ.

    1. පැට්‍රොල් එන වෙලාව ෂෙඩ් කාරයා උන්ට කියනවා. උන් හරි ටයිම් එකටම සෙට් වෙලා ඉන්නේ
    2. මුන් ඔක්කොම එක කල්ලියේ. පොලිමකදී කව්රු හැරි සද්ද දැම්ම ගමන් රැල් වෙන්න දෙන්න පුළුවන්.
    3. ඕකම නිසා උන් කරන්නේ ටයර් 4 ක් දාල තැන අල්ලනවා. තෙල් ආපු ගමන් එනවා මචන් ත්‍රිවිල් 100 ක් විතර අර ටයර් 4 ට. උන්ට සද්ද දාන්න පුලුවන්ද?

    mokadda bn mae life eke teruma
    Sira ban.
    ------ Post added on Jul 22, 2022 at 12:34 AM
     
    Balamuko tika kaalayak

    උබ රහත් වෙලා නේද
    ඇයි වද වෙන්නෙ මේ ගැණ
    U rahath unata samantha baddagen ne rahath welaa tiyenne 😅
    ------ Post added on Jul 22, 2022 at 12:40 AM
     
    • Haha
    Reactions: HAneo

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    සතියක් විතර බලමු ඉතින්. මට නං 95 නැතුව වැඩක් නෑ. සති දෙකකින් ගැහුවේ නැ ඉතින්..

    තාම ඉඳලා තියෙන්නේ උපරිම විනාඩි 15-20 මන් නං ඔය පෝලිම් වල... 😁 Luck එක ද මන්දා lol..
     
    • Haha
    Reactions: HAneo