දැන් QR සැපද? උබල වෙනදා දවස් 4 ඉදලා ගහගත්තා නම් දැන් එකත් නැති උනා නේද?
දැන් එක දවසයි පෝලිමේ ඉන්න පුළුවන්. ඊලග දවසේ උබලට ගහන්නේ නැනේ. ගහන්නේ ආයි දවස් 3 කට පස්සේ. එදා පෝලිමේ හිටි උන්ට ගෙදර එන්න වෙන්නේ.
ඊලග ස්ටෙප් එක දවස් තුනට කිව් එකක් හැදෙන එක. ඒ කියන්නේ අඟහරුවාදා ගහලා පෝලිම් වල ඉතුරු සෙට් එක අයි සෙනසුරාදා ගහන්න ඉන්න ලිස්ට් එකේ එකටම ඉන්නවා.උන්ගේ වෙනම කිව් එකක් හැදෙනවා. ඒ කියන්නේ උන් අඟහරුවාදා රැ ඉදන් සෙනසුරාදා වෙනකන් වෙනම පෝලිමක් ෆෝම් කරයි.
ඊටපස්සේ වෙන්නේ ඒ කිව් එක ලොකු නිසා එකට නම්බර් දෙන්න ගන්නවා. ඔන්න ඕක දැන් වෙනවා වගේ පොලිසියේ උන් ඔක්කොම බැහැලා ගහගෙන උන්ගේ යාලුවෝ ටිකත් ඔය මැද්දට ඔබනවා. අන්න ඊයේ අතුරුගිරියේ කඩේකට 45 can 10 ක් දාල.
@Solo Rider පොඩ්ඩක් හොයල බලහන්. උබ මම අපිට ජීවිතේට ගහන්න වෙන්නේ නැ . දැන් එකට පොලිස් හෝ පාතාල බලය තියෙන්න ඕනේ
පව් නැද්ද?